2000 ට කලින් ඒලෙවල්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    2000 waladi thamayi pure and applied ekathu karala combine maths haduwe. samagara areas drop wuna ethakota. uba kiyana "Higher maths" syllabus eka danne ne. eka nisa ube problem ekata answer kranna amarui.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔහොම past papers හොයන්න බෑ බන්.
    කවුද උබට ඔය කතාව කිව්වේ.
    Higher maths කරපු එකෙක් නැද්ද උබ අදුරන ?
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    2000 ට කලින් A/L ලිව්වා කියන්නේ දැන් වයස 40 ට වැඩි අන්කල් කෙනෙක් නේ බන්. අනික උබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන විෂය ගැන අවබෝධයක් තියන අන්කල් කෙනෙක්. එහෙම අංකල්ලා කොහෙද බන් මේකේ (එයාලට ගෙදර වැඩ/ ඔපිස් වැඩ / ළමයිගේ වැඩ තියනවා). අර අත්වැඩ ත්‍රෙඩ් එකේ නම් ඉදිවී පෙන්ෂන් ගිහිපු වල්අන්කල් ලා....:lol::lol:

    lamayinege weda, gedara weda, thibbata Elakiri enawa ban. ubalath wayasata giyama horen horen hari me kiriyata enawa.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    machan mata karala ewapan, mama balala dennam
    ජාති ජාතිත් පින් බ්‍රෝ :love:

    අද එවපන් මචං එක පේපර් එකක, 1 පිටුවක් කරලා, මම උත්තර වලට හරි වැරදි දාලා, අඩුපාඩු හදලා එවන්නම්
     
    • Love
    Reactions: timetraveler1921

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    bump. oya 70/ 80 wala past paper karapan owa bala bala inna one na, e kale thibba ewa uni level walatath wada amarui, e parana ganan karala A/L liyanna gihama bakas gaala hina giya me muna suttakda kiyala