2000 ට කලින් මැත්ස් වලින් ඒලෙවල් ලියපු කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න.නැත්නම් ඒ ගැන දන්න කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න. 2000 න් පස්සෙ උසස් ගණිතය සිලබස් එකට දැම්මෙ 2000 ට කලින් තිබුණ සිලබස් එක ම ද? නැත්නම් තව කෑලි එකතු කරලා ද? ඒහෙම ඇහුවෙ මට චාන්ස් එකක් හම්බ උණ 2000 ට කලින් පාස්ට් පේපර්ස් පොතක් උත්තර එක්ක ම ගන්න. ඒක ගන්න කලින් දැන ගන්න එපැයි මට ඕන දේ තියෙනව ද කියල. මට උසස් ගණිතය ප්‍රශ්නයි ඒවට උත්තරයි හොයා ගන්න ඕන.

