2000 න් පස්සෙ පොඩි උන්ව handle කරන හැටි (පොදුවේ)

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    2000න් පස්සේ එකියක් එක්ක සෙට් වෙලා බලපන්. උබේ දතකුත් ගලවගෙන, වෘෂණ කෝෂක් ගලවගෙන යනකල් උබට තේරෙන එකක් නැ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    1676559619193.png

    PAKA
     
    • Haha
    Reactions: vibhashana

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,840
    2
    15,581
    113
    කිසිම දෙයක් 100% හරි නෑ. හැබැයි ඔය broadly අ‍ැත්ත. දැන් ඉතින් තනි උදාහරණයක් cherry pick කරලා අපේ රටේ ඉස්කෝලෙ logic උගන්නන්නෙ නැති හෙනේ ප්‍රදර්ශනය කරහන්. 🤣🙏

    2000න් පස්සේ එකියක් එක්ක සෙට් වෙලා බලපන්. උබේ දතකුත් ගලවගෙන, වෘෂණ කෝෂක් ගලවගෙන යනකල් උබට තේරෙන එකක් නැ.
    ලව් කරන්න යන්නෙ පරිස්සමින්. හැබැයි කෙලින් කතා කරලා අහවල් වැඩේට සෙට් කරගෙන බලහන්. අපිවත් නොදන්න දේවල් කරලා පට්ට සැපක් දෙනවා. 🙏❤️
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    උන්ව defend කරලා 2000න් පස්සෙ නම්කිලාගේ අවදානය ගන්න නේද හදන්නෙ.‍ හොර ගෙඩියා :lol: :lol:
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොකක්
    උබ ඔයා කියල තියෙන දේවල් ඔක්කොම කලත් සතපහකට ගණන් ගන්නේ නැති උබටත් උකොල කනෙන් රිංගන කැ රියෝ වැඩිපුරම ඉන්නේ. උන්ට වැඩිය පුක දෙන්න යන්න එපා කියල කිව්වේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    උබේ batchmatesලා දැන් 2000න් පස්සේ උන් නේද :rofl:
    හරි කොල්ලො ඔය ලියලා තියන විදිහටවත් කරගෙන පොඩි බෑචාල ගෙන් පුප පලා ගන්නෙ නෑතිව පරිස්සමින් හිටාන්.. Good Luck :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ඇත්තම කියනවා නම් 2000 න් පස්සේ ඉපදුනු උන් විතරද ලංකාවේ මිනී මරලා තියෙන්නේ. මේක 2000 න් පස්සට දාන්න ගියාට. අපේ සීයලාගේ වයසේ උන් කොච්චර හිරේ ඉන්නවාද මිනී මරලා.. මන්නම් කියන්නේ මේකේ රිටන් එකටත් එක්ක 2000 න් පස්සෙ ඉපදුන 3 ගානේ ලංකාවේ තැනින් තැන මරලා දාන්න ඕනේ. නිකන් නෙමේ දකින අනිත් උන්ට බය හිතෙන විදිහට.විශේෂයෙන් 2000න් පස්සේ ළමයි ඉන්න දෙමව්පියන්ට බය හිතෙන විදිහට. ඒක කරන්න ඕනේ 80 ගණන් වල ඉපදුන උන්. එතකොට ඔය චන්ඩි ඇඳවල් අස්සේ.
     
    • Haha
    Reactions: Mr.dark

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,840
    2
    15,581
    113
    උබ ඔයා කියල තියෙන දේවල් ඔක්කොම කලත් සතපහකට ගණන් ගන්නේ නැති උබටත් උකොල කනෙන් රිංගන කැ රියෝ වැඩිපුරම ඉන්නේ. උන්ට වැඩිය පුක දෙන්න යන්න එපා කියල කිව්වේ
    කවුරුත් ගණන් ගන්න නොගන්න එක උඹට ප්‍රශ්නයක් නම් එතනම ලොකු අවුලක් තියෙනවා නේද බං? තමන්ගෙ විදිහට ඉඳපන්. Acceptance ගන්න නැවීගෙන යන්න එපා කොතනටවත්. උඹෙ විදිහට සෙට් උන් ඉබේටම ළඟට එයි. 😊

    උබේ batchmatesලා දැන් 2000න් පස්සේ උන් නේද :rofl:
    ඔව් ඔව් එ‍්කනෙ කිව්වෙ. එහෙම අ‍ාශ්‍රය කරලා තේරුම් ගත්ත වෙනස තමයි මේකට පාදක කරගත්තෙ.

    හරි කොල්ලො ඔය ලියලා තියන විදිහටවත් කරගෙන පොඩි බෑචාල ගෙන් පුප පලා ගන්නෙ නෑතිව පරිස්සමින් හිටාන්.. Good Luck :P
    අනේ ඉතින් 70 දශකෙ චිත්‍රපට ෆයිට් මානසිකත්වය. 🤣 උඹලා වගේ හරක් තමයි අන්තිමට ගොන් වැඩ කරලා අන්දුන් කුන්දුන් වෙලා කොහෙද වැරදුණේ කියල හොයන්නෙ.

    ඇත්තම කියනවා නම් 2000 න් පස්සේ ඉපදුනු උන් විතරද ලංකාවේ මිනී මරලා තියෙන්නේ. මේක 2000 න් පස්සට දාන්න ගියාට. අපේ සීයලාගේ වයසේ උන් කොච්චර හිරේ ඉන්නවාද මිනී මරලා.. මන්නම් කියන්නේ මේකේ රිටන් එකටත් එක්ක 2000 න් පස්සෙ ඉපදුන 3 ගානේ ලංකාවේ තැනින් තැන මරලා දාන්න ඕනේ. නිකන් නෙමේ දකින අනිත් උන්ට බය හිතෙන විදිහට.විශේෂයෙන් 2000න් පස්සේ ළමයි ඉන්න දෙමව්පියන්ට බය හිතෙන විදිහට. ඒක කරන්න ඕනේ 80 ගණන් වල ඉපදුන උන්. එතකොට ඔය චන්ඩි ඇඳවල් අස්සේ.
    උඹෙ මොළේ වැඩකරන විදිහෙ ලොකු අවුලක් තියෙනවා බං. 🤣 අපිට අල්ලන්නෙ නැති උන්ව මරල දාන්න ඕන කියල හිතන එක උඹලගෙ පරම්පරාවෙ හරක් වැඩි දෙනෙක්ගෙ මන්ද බුද්ධික කමක්.
     
    Similar threads