2000 න් පස්සේ කට්ටියට බයින කට්ටිය අහගන්න 😌

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,484
    36,434
    113
    මැදමහනුවර
    හෙල්මෙට් වලින් ගහල මිනිස්සු මරන්නේ නැත්තන් තවත් හොදයි
    උඩ තට්ටු වලින් පැනලා, මහ රෑ ටෙන්ට් ගහන් ඉඳලා අලින්ගෙන් කාලා මැරෙන්නැත්තං තවත් හොඳයි
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113




    හෙල්මෙට් වලින් ගහල මිනිස්සු මරන්නේ නැත්තන් තවත් හොදයි

    මේ වගේ මානසික ලෙඩ්ඩු නම් ශාපයක් 🤮 ඔය කියන්නේ හෙල්මට් වලින් ගහලා මිනිස්සු මැරුවට අව්ලක් නෑ, කැම්පස් වල ඉගනගන්නැතුව මහමග වතුර නාන සංදර්ශන ඕගනයිස් කලාට අව්ලක් නෑ කියලනේ ...කොටින්ම විකුර්ති මානසික ලෙඩ්ඩුන්ගෙන් පිරි සමාජයක් බිහිකරමු කියලනේ.