කෝ දැන් එහෙම කියන උන් . අර සොහොන වටේ රැප් කිව්ව එකට 2000න් පස්සෙ බ්ලා බ්ලා කිව්ව අය එන්න
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,302 113 Sep 17, 2023 #1 කෝ දැන් එහෙම කියන උන් . අර සොහොන වටේ රැප් කිව්ව එකට 2000න් පස්සෙ බ්ලා බ්ලා කිව්ව අය එන්න Reactions: kinkon, Lessar, SLhuman and 4 others
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Sep 17, 2023 #2 අයියෝ මේ රටේ ඉදලා මට තිත්ත වෙලා තියෙන්නේ. කන්ඩ හරියට කෑමක් නැහැ, යන්ඩ හොද වාහන නැහැ, මේ පාරවල් ගන්ඩම දෙයක් නැහැ, අඩුම පාඩුවේ මැරෙන්න වත් නැහැ. Reactions: elakiriaddict and sakuntha1996
අයියෝ මේ රටේ ඉදලා මට තිත්ත වෙලා තියෙන්නේ. කන්ඩ හරියට කෑමක් නැහැ, යන්ඩ හොද වාහන නැහැ, මේ පාරවල් ගන්ඩම දෙයක් නැහැ, අඩුම පාඩුවේ මැරෙන්න වත් නැහැ.
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Sep 17, 2023 #3 ඔය ඒගමේ පොහොට්ටු සංවිධායකගෙ මලගෙදර. සතුටින් හැමෝම Reactions: Master malli, elakiriaddict and sakuntha1996
rukshrulz Well-known member Jul 16, 2013 9,961 16,990 113 Colombo Sep 17, 2023 #4 අඬ අඬ අත්පුඩි ගහනව යකෝ. ආතල් ආතල්. Reactions: Lessar, elakiriaddict and sakuntha1996
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Sep 17, 2023 #5 අර රැප් එකට පොඩ්ඩක් හරි emotional වුණා මුන්ටික ආතල් ගන්නවා දැක්කොත් මැරුණ එකා ආයේ මැරෙයි Reactions: windows_ubuntu, elakiriaddict and sakuntha1996
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,142 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 17, 2023 #6 සිංහලුන්ට පිස්සු තදවෙලා Reactions: sakuntha1996 and War Fighter
jhnnwp Well-known member Jan 6, 2012 44,459 32,187 113 Sep 17, 2023 #8 sakuntha1996 said: කෝ දැන් එහෙම කියන උන් . අර සොහොන වටේ රැප් කිව්ව එකට 2000න් පස්සෙ බ්ලා බ්ලා කිව්ව අය එන්න Click to expand... Harine munge daruwono 2000 un, mungen thamai bowela thiyenne... Reactions: sakuntha1996
sakuntha1996 said: කෝ දැන් එහෙම කියන උන් . අර සොහොන වටේ රැප් කිව්ව එකට 2000න් පස්සෙ බ්ලා බ්ලා කිව්ව අය එන්න Click to expand... Harine munge daruwono 2000 un, mungen thamai bowela thiyenne...
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Sep 17, 2023 #9 Mun 1970 passe un wage... Reactions: sakuntha1996