$2000 ka NFT gif project

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,238
    21,095
    113
    dakkama hina yanawa bn... echcharatama simple.
    GIF nisai kara ganna bari. Shik.

    View attachment 159263



    Ratin pita ekek nam communication aul machan me wage project ekakata.
    Nitharama touch eke idala karanna one.
    උබට ඕක දුන්නද ඕඩර් එක? මාත් එක්ක චැට් කරා ඔඩර් එක දෙන්න මූ දැන් සයිලන්ට්. 🤣🤣🤣🤣
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,919
    2,704
    113
    කලින් thread එකක් තිබුනනෙ NFT කරල කෝටිගනන් හොයන කිරියෙ කොල්ලෙක් ගැන. Dragond වගෙ නමක් තිබුනෙ. එයාව සෙට් කරගන්න්න