මෙහෙම කරපන්.commercial Bank එකේ international debit card එකක් අරන් ඒ ACC එකට උබට ඔන ගාන දාලා ඒ card එක post කරපන් වැඩේ හරි නේ??
උබට ආරක්ශාව ඕන නම් මුලින් ACC එක open කරන්න ඕන ගාන විතරක් දාල card එක යවපන් pin No නැතුව.card එක අතට හම්බ උනා කියලා conform කරන් උබ pin No එක දීපන් අදාල පුත්ගලයට.ඊට පස්සේ උබ සල්ලි ටික දාපන් acc එකට.අදාල පුත්ගය්ලයට කියපන් සල්ලි card එකෙන් ගන්න කියලා