2000 words

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    reputation-management-wordle.jpg

    ඔන්න අපේ Words Game එකට දැන් words 2000 ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා !!​

    තවත් වචන 59 වැනි සුළු ප්‍රමාණයක් පමණයි අවශ්‍යව ඇත්තේ 2000 සම්පුර්ණ කිරීමට.

    මෙතරම් සුළු කාලයකින් මෙතරම් වචන ප්‍රමාණයක් එකතු කිරීමට දායක වූ සැමට මගේ ස්තුතිය .​

    මාගේ විශේෂ ස්තුතිය වැඩිපුර වචන ප්‍රමාණයක් දායක කල පහත මිතුරු/මිතුරියන් හට හිමි වේ.
    1. Mal Baba (210 words)
    2. agresha (166 words)
    3. daredevill (140 words)
    4. laknath123 (76 words)
    5.Ribbons (68 words)
    6. sdlrs6 (66 words)
    7. WwW.lk (53 words)
    8. shenat (49 words)
    9. I'ts My Style (42 words)
    10. crash45 (41 words)​

    තවමත් වචනයකින් වත් සහභාගි නොවුනු ඔබ සැමට මෙයට දායක වන ලෙස මම ආරාධනා කරමි.​
     
    Last edited: