20000 කින් පඩි වැඩි

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    20,000 කින් පින් පඩි කාරයන්ගේ පඩි වැඩි කලොත් , පෞද්ගලික අංශයේ ඔක්කොම එලියට බැහැපන් මොන මගුලක්ද ? ආණ්ඩුවට පඩි ගෙවන්න රුපියල් වලින් වත් ආදායකමක් නැහැ , 20,000කින් පඩි වැඩි කරාම එකට හරියන්නත් සල්ලි ප්රින්ට්කරන්න ඕනේ , සල්ලි ප්‍රින්ට් කරොත් ඩොලර් එක්ක ආච්චි වැහෙනවා :love2::sneaky: . ඩොලර් ආච්චි වැහුනා කියන්නේ බඩු සෙත්ත පෝච්චි .

    එක එකා කියනවා කට කතාවක් මේ පාර පඩි අඩු වෙන එකේ රස්නේ වහන්න පතුරනවාද දන්නේ නැහැ නිකමට හරි රාජ්‍ය සේකයන්ගේ පඩි වැඩි කොලත් අනිත් පැත්තට උත්තර දීපන්
     
    Last edited:

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    20,000 කින් පින් පඩි කාරයන්ගේ පඩි වැඩි කලොත් , පෞද්ගලික අංශයේ ඔක්කොම එලියට බැහැපන් මොන මගුලක්ද ? ආණ්ඩුවට පඩි ගෙවන්න රුපියල් වලින් වත් ආදායකමක් නැහැ , 20,000කින් පඩි වැඩි කරාම එකට හරියන්නත් සල්ලි ප්රින්ට්කරන්න ඕනේ , සල්ලි ප්‍රින්ට් කරොත් ඩොලර් එක්ක ආච්චි වැහෙනවා :love2::sneaky: . ඩොලර් ආච්චි වැහුනා කියන්නේ බඩු සෙත්ත පෝච්චි .
    එහෙම කියල තියනවද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918

    oluwa thiyana gov servant la innawanam, chakralekaneta kuda gahaganna kiyala eliyata bahala pissai, nariyai, maina athulu paulai elawanna ona...........
    maina athulu paula pannapu dollars ganne nathuwa wena reddawal karanna paaaaaaaaaaakatada?
    un gedi pitin pannapuwa genna kramayak hadanne naha jeewitheta, mokada horage ammagen pena ahanna baha gobba rajya sewakaine..................
     
    • Like
    Reactions: zid2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    20,000 කින් පින් පඩි කාරයන්ගේ පඩි වැඩි කලොත් , පෞද්ගලික අංශයේ ඔක්කොම එලියට බැහැපන් මොන මගුලක්ද ? ආණ්ඩුවට පඩි ගෙවන්න රුපියල් වලින් වත් ආදායකමක් නැහැ , 20,000කින් පඩි වැඩි කරාම එකට හරියන්නත් සල්ලි ප්රින්ට්කරන්න ඕනේ , සල්ලි ප්‍රින්ට් කරොත් ඩොලර් එක්ක ආච්චි වැහෙනවා :love2::sneaky: . ඩොලර් ආච්චි වැහුනා කියන්නේ බඩු සෙත්ත පෝච්චි .
    Pvt un padi wadi karanne nathan, ponnayo wage inne natuwa aluth jobs hoyapan. pvt ekey inna wasiya eka tama. ehema karanna beri un tama pvt ekey pin padi kaarayo.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Pvt un padi wadi karanne nathan, ponnayo wage inne natuwa aluth jobs hoyapan. pvt ekey inna wasiya eka tama. ehema karanna beri un tama pvt ekey pin padi kaarayo.
    දන්නා බැරි වුනා මම ප්‍රයිවට් ජොබ් කරන්නේ නැහැ කරන්න ඔනෙත් නැහැ . ආණ්ඩුවේ ජොබ නිකන් වගේ .

    මුන්ට වැඩි කොලත් ඔක්කොටම කෙල වෙනවා වෙන අමාරුවක් නෙමේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,235
    166,431
    113
    එකමත් එක රටක
    වැඩි කරන්නේ නෑ බන්...
    වැඩි කරයි කියල ඉල්ලයි කියල තමයි ඔය තියන ගානවත් දෙන්න බෑ බෑ කියන්නේ...
    දැන් උන්ට තියන ගානත් ලැබෙයිද කියල ශුවර් නැතුව ඉද්දි වැඩි කරල ඉල්ලන්නේ කොහොමද. :rofl:
     
    Sen-lu

    Well-known member
  • කවුරු අකමැති උනත් ඕව ගානට වැඩි වෙනව. පොදු අරමුණකට පාරට බහින්න බැරි උං ඕවට පාරට බහීද?

    වැඩි කරන්නේ නෑ බන්...
    වැඩි කරයි කියල ඉල්ලයි කියල තමයි ඔය තියන ගානවත් දෙන්න බෑ බෑ කියන්නේ...
    දැන් උන්ට තියන ගානත් ලැබෙයිද කියල ශුවර් නැතුව ඉද්දි වැඩි කරල ඉල්ලන්නේ කොහොමද. :rofl:
    සහන අය වැයක්ද මොකක්ද එනවලු බං රජයේ උන්ට 10,000 අවම වැඩිවෙනවා කියල තමයි ආරංච්ය.
    ------ Post added on May 25, 2022 at 11:57 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Gov sakkilith pin padi un wadimanak bayiyo. Thopith pin padi bayiyo 😅
    බෙහෙත් ගනින් මිනිහෝ ගිහින් කාලෙන් කාලේ අලුත් අවතාර වලින් ඇවිත් මෙතන පුක දෙන්න එනවා තව මාස දෙකින් අලුත් අවතරකින්ග් වරෙන්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    බෙහෙත් ගනින් මිනිහෝ ගිහින් කාලෙන් කාලේ අලුත් අවතාර වලින් ඇවිත් මෙතන පුක දෙන්න එනවා තව මාස දෙකින් අලුත් අවතරකින්ග් වරෙන්
    Thoo gihin beheth ganin manasika rogiya multiple accounts walin eka eka welawata log wenawata.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    කවුරු අකමැති උනත් ඕව ගානට වැඩි වෙනව. පොදු අරමුණකට පාරට බහින්න බැරි උං ඕවට පාරට බහීද?

    සහන අය වැයක්ද මොකක්ද එනවලු බං රජයේ උන්ට 10,000 අවම වැඩිවෙනවා කියල තමයි ආරංච්ය.
    ------ Post added on May 25, 2022 at 11:57 PM
    17 lassayak witharak jeewath unama adda?
    lol