20,000 කින් පින් පඩි කාරයන්ගේ පඩි වැඩි කලොත් , පෞද්ගලික අංශයේ ඔක්කොම එලියට බැහැපන් මොන මගුලක්ද ? ආණ්ඩුවට පඩි ගෙවන්න රුපියල් වලින් වත් ආදායකමක් නැහැ , 20,000කින් පඩි වැඩි කරාම එකට හරියන්නත් සල්ලි ප්රින්ට්කරන්න ඕනේ , සල්ලි ප්‍රින්ට් කරොත් ඩොලර් එක්ක ආච්චි වැහෙනවා 
. ඩොලර් ආච්චි වැහුනා කියන්නේ බඩු සෙත්ත පෝච්චි .
එක එකා කියනවා කට කතාවක් මේ පාර පඩි අඩු වෙන එකේ රස්නේ වහන්න පතුරනවාද දන්නේ නැහැ නිකමට හරි රාජ්‍ය සේකයන්ගේ පඩි වැඩි කොලත් අනිත් පැත්තට උත්තර දීපන්
එක එකා කියනවා කට කතාවක් මේ පාර පඩි අඩු වෙන එකේ රස්නේ වහන්න පතුරනවාද දන්නේ නැහැ නිකමට හරි රාජ්‍ය සේකයන්ගේ පඩි වැඩි කොලත් අනිත් පැත්තට උත්තර දීපන්
Last edited: