mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    20000n mona business da bn
    aliexpress eken podi item genath kadawal walata dala balapan computer parts, pen drives, micro sd chips, wifi adapters wage
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    20000n mona business da bn
    aliexpress eken podi item genath kadawal walata dala balapan computer parts, pen drives, micro sd chips, wifi adapters wage

    karanna kalin hoysala balapan kotuwe wholesale ali ekata wada aduwata THINAWA samahra item. btw late wenna chance ekak thinawa me kale postal lankawe
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කුරුනෑගල වගේ පොල්වතු තියෙන පතකින් අඩුවට පොල් ලොරියක් අරන් ලෑලි වෙනමයි පොල් වෙනමයි විකුනපන් :yes:
     
    සල්ලි හොයන්න ලේසිම එක නම් කඩල කරත්තෙ මොකද කිසිම රෙස්ක් එකක් නැත.
    බඩු විකිණෙනවා නියතයි.
    කඩල වර්ග හදන්න පුලුවන්නම් මරු තෙල්දාලා , සුඩු ලූණු රසට එහෙම.
    එහෙම නැත්තත් සීයට 75ක් ලභයි වැඩේ.