2000gb SLT :)

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    kohomada

    6iS9Ryk.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe unta pissu, wadiyen ganna ekata charge wadi. Internet kiyanneth wathura, electricity wage limited resource ekak lankawe :lol:

    58,000/2000 = Rs 29 per GB

    Web Family Plus Package
    1490/60 = Rs 24.8 per GB
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මෙකෙන් උබලට තේරෙන්නෙ නැද්ද අන්ලිමිට්ඩ් තිබ්බ ලයින් ලිමිට් කලේ ඇයි කියල? ලන්කාබෙල් කාරය උනත් ඔය අන්ලිමිට් කිව්වට 500 විතර බාද්දි ඔක ස්පීඩ් ලිමිට් කරනව සුවර්.​
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    මට හරියන පැකේජ් එක බන් :baffled::rofl:
    Capture.png

    මේ වගේ මෝඩ ආතල් දෙන රටක්. :rofl: එහෙම රටකනේ අපි ඉපදිලා තියෙන්නේ. :oo:
    ඉන්ටර්නෙට් කියන්නේ ඉවර වෙන දෙයක්ද. :P:angry: ඇයි මේ ලිමිට් කරලා GB වලට :angry:
    රු. 10,000 කට 2mbps / 1mbps දුන්නනම් හරිනේ. :yes::rofl:

    GB... අනේ මන්දා මේ රට :baffled::oo:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මට හරියන පැකේජ් එක බන් :baffled::rofl:
    ]

    මේ වගේ මෝඩ ආතල් දෙන රටක්. :rofl: එහෙම රටකනේ අපි ඉපදිලා තියෙන්නේ. :oo:
    ඉන්ටර්නෙට් කියන්නේ ඉවර වෙන දෙයක්ද. :P:angry: ඇයි මේ ලිමිට් කරලා GB වලට :angry:
    රු. 10,000 කට 2mbps / 1mbps දුන්නනම් හරිනේ. :yes::rofl:

    GB... අනේ මන්දා මේ රට :baffled::oo:

    වැඩක් නෑ කතාකරල හුගක් රටවල
    ඉන්ටර්නෙට් දෙන්නෙ ජීබී ගානට නෙමෙයි
    ස්පීඩ් එක මත. නොදකින් ඒකට ලන්කාවේ 10mb කාඩුත් විකුනනවද කොහෙද​
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    වැඩක් නෑ කතාකරල හුගක් රටවල
    ඉන්ටර්නෙට් දෙන්නෙ ජීබී ගානට නෙමෙයි
    ස්පීඩ් එක මත. නොදකින් ඒකට ලන්කාවේ 10mb කාඩුත් විකුනනවද කොහෙද​

    අද දවස අමතක වුන පාලනයක් තියෙන රටක් නේ. ඒක නිසා පුතී අපි ඔය ගැන කතා නොකරඉමු. :baffled::oo:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙකෙන් උබලට තේරෙන්නෙ නැද්ද අන්ලිමිට්ඩ් තිබ්බ ලයින් ලිමිට් කලේ ඇයි කියල? ලන්කාබෙල් කාරය උනත් ඔය අන්ලිමිට් කිව්වට 500 විතර බාද්දි ඔක ස්පීඩ් ලිමිට් කරනව සුවර්.​

    56kbps walin da ban අන්ලිමිට්ඩ් maseta ganak thiyenawane :rofl:
    ලන්කාබෙල් unge අන්ලිමිට්ඩ් ewath maseta 300gb wage 1mbps :baffled:

    lankave අන්ලිමිට්ඩ් kiyanne mulawak

    anika slt eke ekadikarayak thiyenawa government act ekakin
    :baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    56kbps walin da ban අන්ලිමිට්ඩ් maseta ganak thiyenawane :rofl:
    ලන්කාබෙල් unge අන්ලිමිට්ඩ් ewath maseta 300gb wage 1mbps :baffled:

    lankave අන්ලිමිට්ඩ් kiyanne mulawak

    anika slt eke ekadikarayak thiyenawa government act ekakin
    :baffled:

    ow slt. mobitel ona ona widiyata control karana
    eken penawa kisi case ekak ne