2000n passe kalakanniyek :(wrong generation) 😑🤬

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,977
    6,356
    113
    kandy
    මොකක්ද බන් මේ PUK Code කියන්නේ ? ඉස්සර පොඩි කාලේ තාත්තාගෙ phone එක ඔබ ඔබ ඉද්දී නිතරම ඕක වෙනවා.හැබැයි button phone වල විතරයි වුනේ.Hotline කතා කරලා කිව්වාම battery එක ගලවලා විනාඩියක් තියලා on කරලා අංකයක් කිව්වා ඒක ගහලා unlock කරගන්න කිව්වා.වැඩේ හරි. විස්තරයක් දන්න එකෙක් කියන්න යන්න :) :love:

    PodiPCY - පොඩි පකයා
    ( 2000න් පස්සේ )

    Elakiri "Help" eke watunata sorry 😞
    ------ Post added on Nov 28, 2024 at 8:06 AM

    Screenshot_20241128-125027_Chrome.jpg

    ------ Post added on Nov 28, 2024 at 12:55 PM

    Screenshot_20241128-125011_Chrome.jpg

    ------ Post added on Nov 28, 2024 at 12:56 PM