2000n passe muslim kollo (disappointment)

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,834
    8,676
    113
    Cenon
    cenon.com
    mama Pettah yanawa ban twice or thrice a month wage, malwatta patten ghin (shoes, bags etc)
    main street patten ghin (polek cellular, asha, mefo city etc)
    2nd cross eka patten ghin (asia, micro, silva computer etc)

    mata one badu poddak aduwata ganna thama yanne.

    mama notice karapu deyak thama, dan inna podi muslim kollo marama kariyo inne, like 1970/80/90 wage muslim un comparely hodai.
    mefo eke innawa naladath tyna podi ekek marama katta whokannek...


    uablatath ehema hithenawada?
     

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    mama Pettah yanawa ban twice or thrice a month wage, malwatta patten ghin (shoes, bags etc)
    main street patten ghin (polek cellular, asha, mefo city etc)
    2nd cross eka patten ghin (asia, micro, silva computer etc)

    mata one badu poddak aduwata ganna thama yanne.

    mama notice karapu deyak thama, dan inna podi muslim kollo marama kariyo inne, like 1970/80/90 wage muslim un comparely hodai.
    mefo eke innawa naladath tyna podi ekek marama katta whokannek...


    uablatath ehema hithenawada?
    Top quality school bags dennam 1950

    ,gutchi material
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    හැම ජාතියකම පොඩි උන් ඔහොමයි අනේ මන්ද generation gap ද නැත්තං ඇත්තටම අවුක්ද කියල.
    නෑ බං අපි වයසට ගිහිං.. X generation එකටත් ඔය වගේ වෙනසක් දැනේන ඇති Millennials ලා ලොකු වෙනකොට.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,650
    2,896
    113
    ඔය කිව්ව කතාවෙ ඇත්තක් තියෙනව. අදටත් older generation එකත් එක්ක බිස්නස් කරන්න ලේසි. ඒ මිනිස්සු ගොඩක් බැලුවෙ සාමාන්‍ය ලාබය සහ වැඩි සේල් එක. අලුත් ජෙනරේශන් එක බලන්නෙ ඉක්මන් සල්ලි. උන් එක්ක වැඩක් කරන්න ඒක නිසා ටිකක් අමාරුයි. ඒකට උන්ට බැනල වැඩකුත් නෑ. ඕක ඔහොම වෙන්න හේතුව සෝශල් මීඩීයා, මේන් මීඩියා වලින් උන්ට පොඩිකාලෙ ඉදන් ඔලුවට වැටෙන දේවල් සහ 2010 න් පස්සෙ ලන්කාවෙ සමාජයට ටික ටික ආව show off mentality එක සහ අනුන්ව compare කර කර ජීවත් වෙන මානසිකත්වය. සෝශල් මීඩියාවල තියෙන්නෙම එකා එකා ඉක්මනට කෝටිපතියො වුන ඒවයි, ලොකු ලොකු වාහන බස්සන ඒවයි ඕවනෙ.

    ඉතින් පොඩි උන්ගෙ ඔලුවල වැඩකරන්නෙත් ඉක්මනට සල්ලි හම්බ කරන්න ඕන කියන සහ බල්ලො මරල හරි කමක් නෑ සල්ලි හම්බ කරපන් කියන මානසිකත්වය. ඕකයි උන් එක්ක බිස්නස් එකක් උනත් කරන්න අමාරු. උන්ට බැනල වැඩක් නෑ ඉතින්. වලපල්ලට රටක් ඇදන් ගියාම බොරුකාරයො වැඩි වෙනව උන් අනිත් උන්ගෙ ඔලුත් කනව.

    ඇත්තටම social media වල ඕවා දාන උන් සහ කියන උන් ඇත්තටම හරිවිදියට ඕවා සල්ලි හම්බ කරල ගත්තද නැද්ද, නැත්නම් ණයවෙලා ගත්තද, නැත්නම් අනිත් මිනිස්සුන්ව අන්දන්න කරන බොරුවක්ද නැද්ද කියන එක හොයල බලන්න ලන්කාවෙ වැඩි පිරිසක් matured නෑ. දුටු පමණින් දෙයකට රැවටෙන මිනිස්සු ලන්කාවෙ වැඩී. සමාජ බුද්ධිය කියනදේ ලන්කාවෙ අඩුයි. ඕක නිසයි බොරුකාරයොන්ට ලන්කාවෙ ගේම් දෙන්න ලේසි.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,074
    113
    ජාතියේ අවුලක් නෙමේ,අලුත් පොඩි උන්ගෙ හැඨි.ගොඩක් උන් ලඟ නවන උන් ඉන්නේ
     
    • Like
    Reactions: Muzain and Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,805
    1
    49,894
    113
    ප*යාගල
    sorry.com
    දැන් ඉන්න උන් එහෙමයි. හොදට අහල බලල බඩු ගන්න්වට කැමතිනෑ. විස්තර ඇහුවම කියන්නෙ ගන්නවනම් ගන්න නැත්නම් යන්න කියල. කන කුඩු වෙන්න ගහල කටට රෙන්න හිතෙන්නෙ එ වෙලාවට. හැබැයි මම නම් ඔකුන් එක්ක කතා කරද්දි පොඩ්ඩක් තග සීන් එකෙන් කතා කරන්නෙ. උන්ගෙ කඩෙ නැති උනාට තව කඩ 100ක් තියෙනව වගේ. එතකොට නම් අවුලක් නෑ ගොනා වගේ අහන එකට උත්තර දෙනව. දෙකට නැමිල ගියොත් නම් නවල අරිනව මචන්. ගැප් එක තමයි. 80/90 උන් එක්ක කතා කරල දෙයක් විසදගන්න පුලුවන් අරුන් එක්ක බෑ අපි උන්ට වඩා දන්නව වගෙ ඉන්න ඕනි.