2003 O/L Results

DDasun

Active member
  • Jun 11, 2018
    88
    52
    28
    2003 වගේ පරණ o/l රිසාල්ට්ස් ඔන්ලයින් බලගාන්න ක්‍රමයක් තියෙනවාද ? සයිට් එකෙන් 2010 වෙනකම් බලාගන්න පුළුවන් ? පරණ ඩේටාබේස් මොනාහරි ජිල්බරිස් එකක් කරලා රිසාල්ට්ස් ෂිට් එකක් ගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: asylum

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    විභාග දෙපාර්තුමේන්තුවට ගිහිං පුළුවන්. දශක ගණනාවක් ආපස්සට බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: DDasun

    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    විභාග දෙපාර්තුමේන්තුවට ගිහිං පුළුවන්. දශක ගණනාවක් ආපස්සට බලන්න පුළුවන්.
    විභාග දෙපාර්තුමේන්තුව wahala online ganna kremayk thiyenawaa ekata daala thiyenne dawas thunak yanawaa wadeta . heta one sheet eka :lol::lol:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉගෙන ගත්ත පාසලට ගිහින් ගන්න, උන්ගේ ගාවත් පරණ රෙකොඩ්ස් තියෙනවා,

    ජිල්මාට් අහල තියෙන නිසා,
    රිසල්ට්ස් හරියටම දන්නවා නම් ෆොටෝෂොප් වැඩ්ඩේක්ට කියල හදාගන්නත් පුළුවන්, එත් පස්සේ මොකක් හරි වෙලා ජල්බරියක් වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: NRTG