Gap එක තිබ්බෙ ලක්ෂ 1.8 වගෙ නෙ .. ඒකත් මහින්ද LTTE එකට සල්ලි දීල කිව්වලු උතුරු නැගෙනහිර ඡන්ද දාන එක නවත්තන්න කියල .. ඒව UNP රාජධානි ප්රභා ඡන්ද නැවැත්තුවෙ නෑනම් එදා දිනන්නෙ රනිල්
එහෙම උනානම් අද ලංකාවට මොනව වෙලා තියෙන්න තිබ්බද .. ?
අනිවාර්යයෙන් උතුරු නැගෙනහිර තාම LTTE පාලනය කරන්නෙ
රටේ ගොඩක් වැදගත් මර්මස්ථාන ඉන්දියාවට දීල තියෙයි
සමහරවිට මේක ඉන්දියාව තමංගෙ 28 ප්රාන්තය කරගන්න තිබ්බා පොනිල් ආවනම් එදා
