2005- 2015 කාලයේදී බැඳුම්කර වංචාව කෝටි 1047 යි

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    2005- 2015 කාලයේදී බැඳුම්කර වංචාව කෝටි 1047 යි

    2005- 2015 කාලයේදී බැඳුම්කර වංචාව කෝටි 1047 යි,2015න් පසු බැඳුම්කර වංචාව කෝටි 68යි -වෝහාරික විගණන වාර්තාව- ආ කවුද දැන් ලොකුම හොරා
    https://www.lankanewsweb.net/sinhal...---2015-බැඳුම්කර-පාඩුව-මිලියන-10-470යි---හර්ෂ
     
    • Like
    Reactions: dhanuka1990

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි :sorry:
    එතුමා පෙර පැවසුවේ ලංකාවට volkswagen ගෙනෙන බවත් තමන් බොරු නොකියන බවත්‍ ය​. :cool:
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Ah ow ඔය ඔක්කොම අල්ලලා 2017 දි හිරේ දම්මානේ
    ඉතිං ආයිත් එහෙම එකක් වෙන එකක් නෑ :dull:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි :sorry:
    එතුමා පෙර පැවසුවේ ලංකාවට volkswagen ගෙනෙන බවත් තමන් බොරු නොකියන බවත්‍ ය​. :cool:

    :lol::lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,897
    26,401
    113
    බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි :sorry:
    එතුමා පෙර පැවසුවේ ලංකාවට volkswagen ගෙනෙන බවත් තමන් බොරු නොකියන බවත්‍ ය​. :cool:

    රන්ජන් රොකෝඩ් ටික දුන්නා කියලා බොරු කියලා අතේ මාට්ටු උනෙත් මේ යකා නේද? :lol: