:lol:
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jan 27, 2020 #81 Identity said: Click to expand...
kingkusa Well-known member Nov 20, 2008 2,554 862 113 Jan 27, 2020 #82 oka service charge ekak kiyala hitha hada ganilla for defeating bunkar thambi
D dhanuka1990 Well-known member Feb 4, 2018 2,184 1,200 113 Jan 29, 2020 #83 nicjosh83 said: Click to expand... වංචා වසන් කළ යුතු නෑ - අපේ අයත් අල්ලන්න" - කාංචන විජේසේකර වංචා වසන් කළ යුතු නෑ - අපේ අයත් අල්ලන්න" - කාංචන විජේසේකර එජාප ආණ්ඩුවේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිවකුගේ වංචා වසන් කළ යුතු නොමැති හෙයින් වංචාවලට සම්බන්ධ අය නව රජයේ සිටී නම් ඔවුන්ට එරෙහිව ද පරීක්ෂණ සිදුකරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස තමන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. "ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවෙ ඇමතිවරු හැටියට අපි ඉල්ලීමක් කරනවා. කවුරු හරි වංචාවක් කරලා තියෙනවා නම් පහුගිය ආණ්ඩුවෙ හරි අපේ ආණ්ඩුවෙ හරි ඒ පිරිසට දඬුවම් කළ යුතුයි. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න ඕනෙ. ඒක වසන් කළ යුතු නෑ. ඒ වසන් කළ යුතු නෑ වගේම අපි ඉල්ලීමක් කරනවා. පොලිස් පරීක්ෂණ යනවා, ජනාධිපති කොමිෂන් සභාවකින් පරීක්ෂණ කරලා තියෙනවා, නම් කරලා තියෙන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් මේ වෝහාරික විගණන වාර්තාව මුල් කරගෙන් පහුගිය කාලෙ සිදුවෙච්ච අනාවරණය කිරීම් යටපත් කරන්න නම් උත්සාහ කරන්නෙ, අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් එහෙම යටපත් කරන්න දෙන්න එපා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය. https://am.lk/local-news/item/46649-2020-01-27-10-32-39
nicjosh83 said: Click to expand... වංචා වසන් කළ යුතු නෑ - අපේ අයත් අල්ලන්න" - කාංචන විජේසේකර වංචා වසන් කළ යුතු නෑ - අපේ අයත් අල්ලන්න" - කාංචන විජේසේකර එජාප ආණ්ඩුවේ හෝ වත්මන් ආණ්ඩුවේ කිසිවකුගේ වංචා වසන් කළ යුතු නොමැති හෙයින් වංචාවලට සම්බන්ධ අය නව රජයේ සිටී නම් ඔවුන්ට එරෙහිව ද පරීක්ෂණ සිදුකරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස තමන් ඉල්ලා සිටින බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. "ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා. ආණ්ඩුවෙ ඇමතිවරු හැටියට අපි ඉල්ලීමක් කරනවා. කවුරු හරි වංචාවක් කරලා තියෙනවා නම් පහුගිය ආණ්ඩුවෙ හරි අපේ ආණ්ඩුවෙ හරි ඒ පිරිසට දඬුවම් කළ යුතුයි. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න ඕනෙ. ඒක වසන් කළ යුතු නෑ. ඒ වසන් කළ යුතු නෑ වගේම අපි ඉල්ලීමක් කරනවා. පොලිස් පරීක්ෂණ යනවා, ජනාධිපති කොමිෂන් සභාවකින් පරීක්ෂණ කරලා තියෙනවා, නම් කරලා තියෙන පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න. දැන් මේ වෝහාරික විගණන වාර්තාව මුල් කරගෙන් පහුගිය කාලෙ සිදුවෙච්ච අනාවරණය කිරීම් යටපත් කරන්න නම් උත්සාහ කරන්නෙ, අපි ඉල්ලනවා ආණ්ඩුවෙන් එහෙම යටපත් කරන්න දෙන්න එපා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය. https://am.lk/local-news/item/46649-2020-01-27-10-32-39