2005 AKD

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මහින්ද 2005 වෙනකොට දැන් වගේ කම්බ හොරෙක් නෙවෙයි...රාජපක්ෂ පරම්පරාවක් පාර්ලිමේන්තුවේ හිටියෙත් නෑ...
    Sunami horakama karalane thibbe ethakotath.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    @Xi Jinping මොනාද බං මෙයා මේ කියවන්නෙ? එදා ගුලි කාලද ඉඳල තියෙන්නෙ?

    2005 දී මහින්ද දිනන්න හේතුව මොකක්ද ? එතකොට රටේ තිබ්බ ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    2005 දී මහින්ද දිනන්න හේතුව මොකක්ද ? එතකොට රටේ තිබ්බ ප්‍රධාන ප්‍රශ්නේ මොකක්ද ?
    හෙළ උරුමයයි jvp එක නොහිටින්න, මෙලහට ප්‍රබාකරන් ඊලමේ ප්‍රසිඩන්ට්. එහෙනම් උන් දෙවනි යුද්දෙත් පටන් ගෙන මායිම් දික් කරගන්න .
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    2015 ආන්ඩුවෙට්ග් හිටියෙ ජෙප්පො තමා. කරේ තියන් ඇවිත් බෝම්බ ගස්සල බැංකුව හොරාකෑවෙ. ශේප් වෙන්න චන්දෙන් පැරිද්දිච්චි හඳුන්නෙත්තිව ලිස්ට් එකෙන් ගෙනත් කෝප් එකට දැම්මා. ජෙප්පොන්ට්ගෙත් පකේ ප්‍රතිපත්ති.
     
    • Haha
    Reactions: shenat

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හෙළ උරුමයයි jvp එක නොහිටින්න, මෙලහට ප්‍රබාකරන් ඊලමේ ප්‍රසිඩන්ට්. එහෙනම් උන් දෙවනි යුද්දෙත් පටන් ගෙන මායිම් දික් කරගන්න .

    මෙතන බහුතරයක් ඒ දවස් වල කොටින්ට හිටු කියල කඩේ ගිය උන්. සමහර උන් ඇටෙත් නැතුව ඇති මේවා වෙද්දී. උන් දැන් තමයි දැන් අපෙන් අහන්නේ 2005 සපෝට් කලේ ඇයි කියල .

    තව සෙට් එකක් ඉන්නවා 2005 සපෝට් කරපු නිසා හැමදාම උන් කරන කරන කරන හොරකමම සුද්ද කරන්න ඕන කියලත් හිතන හරකෙකුත් ඉන්නවා.