2007 මෙතන 17 මැරිලා,goolge අනුව

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,752
    17,925
    113
    Auckland
    image.png


    මේ ලංකාවෙ බෝම්බයක් නේද?

    Yes EPDP office bomb
    ------ Post added on May 9, 2024 at 3:16 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,094
    87,720
    113
    ආශ්චර්යමත් රටක
    කලින් තැනක දැක්ක උඹට දැන් 20ක් කියල. කිරි පුතෙ ඕක උනේ උඹගෙ කිරිදත් එන කාලෙ

    මයිනා 2005 ජනාධිපති වෙච්ච සතුට සමරන්න කොහේ හරි හිටපු ගෑනියෙකුට ෂොට් එක දීමේ ප්‍රතිඵලයක් වගේ 🫢
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඒ කාලේ කොටි අපිට බෝම්බ ගැහුවෙ. දැන් අපේම උන් ගහන්නෙ. කොටින්ගෙ බෝම්බ වලට 300ක් විතර මලේ නෑනේ එකපාර. ඒකට අපේ උන් සුපිරි. නියමෙට ප්ලෑන් කරල ගහන්නෙ. :no: :no: