2007 මෙතන 17 මැරිලා,goolge අනුව

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඩග්ලස් දෙවානන්දාට එවපු එකක්.
    උ අහු උනෙ නෑ, උගෙ සෙක්ට්ට්‍රි අහු උනෙ.
    ඩග්ලස් ලකී පොරක්..මතක විදියට 8 පාරක්ද කොහෙද පොරව ඔහොම මරන්ඩ ඇවිල්ල බේරිල තියෙනවලු. :giggle:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩග්ලස් ලකී පොරක්..මතක විදියට 8 පාරක්ද කොහෙද පොරව ඔහොම මරන්ඩ ඇවිල්ල බේරිල තියෙනවලු. :giggle:

    යා යා :yes:

    වෙලාවට කොටි ඉවර උනේ
    නැත්නන් ඩගියට හැමදාම බයෙන් තමා ඉන්න වෙන්නෙ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    මේ ලංකාවෙ බෝම්බයක් නේද?
    IMG-20240509-233741.jpg
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    වැරදී. මේ ඩග්ලස් දේවනන්දට ගහපු බෝම්බේ. එක්කෙනයි මැරුනේ. එදාම තමයි no limit බෝම්බේ පිපිරුවේ
    Ado ow bn
    2007 Nov 28 :sorry:
    Oya bomb eka othna inna aya nomaga yawanna 3,4 parak wena wena parcel tiyla wate yawala pupurapu ekak
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    වැරදී. මේ ඩග්ලස් දේවනන්දට ගහපු බෝම්බේ. එක්කෙනයි මැරුනේ. එදාම තමයි no limit බෝම්බේ පිපිරුවේ
    මේක නේද එකදවසෙ බෝම්බ දෙකක් පිපිරුන පලවෙනි පාර?
     
    • Like
    Reactions: Solo Rider and Amew

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වැරදී. මේ ඩග්ලස් දේවනන්දට ගහපු බෝම්බේ. එක්කෙනයි මැරුනේ. එදාම තමයි no limit බෝම්බේ පිපිරුවේ
    no limit බෝම්බෙ blast උන දවසෙ කලින් blast උනෙ පාරමි කුලතුන්ගට ගහපු එක. පන්නිපිටිය.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    no limit බෝම්බෙ blast උන දවසෙ කලින් blast උනෙ පාරමි කුලතුන්ගට ගහපු එක. පන්නිපිටිය.
    නෑ බන්. පාරමී ගේ එක උනේ 2006 June. මට හොදටම මතකයි. අපේ uni start day. වයසත් මාට්ටු වෙනවා 😂
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේසෙ යට ද බොම්බෙ සෙට් කරලා තියෙන්නේ 🤔
    Bra එක... පළවෙනි පාරට එහෙම බෝම්බයක් පත්තු කාලේ කොටි...

    Bomb vest එක check කරද්දී අහුවෙන හින්දා belt එකක් වගේ හැදුවා... එකත් වහෙන්න ඇදුමක් අදින්න ඕන හින්දා ඕක හැදුවා...

    සාරි ඇදලා ඉද්දී බෝම්බයක් යටින් ඇදලා කියලා හිතෙන්නේ නෑනේ...