සමගියෙන් ජීවත් වෙන්නේ නැතිව ලබ්බටද බං සීමාවල් අල්ලගන්න යන්නේ. මොකෝ උන්ට ජීවත්වීමේ අයිතිය නොදීලද? කොච්චර දකුණේ දෙමළ උන් ඇවිත් සහයෝගෙන් හිටියද? ඇයි උතුරට බැරි වුනේ එහෙම ඉන්න? ඇයි උන්ට වෙනම ඉඩම් ලියලම ඕනේ කියන්නේ? මට අදටත් හිතාගන්න බැ රට රටවල් වුනත් ඇයි යුද්ධ කරන්නේ කියලා නූතන යුගයේ.

පැලවත්තේ කාර්යාලය ජනාධිපති මාධ්‍ය අංශයට ගෙනත් කියන්නේ ආරංචි නැද්ද
මේ යන විදිහට මර්තුත් සහල් නැතිඋනාම තමා පැලවත්තේ එකත් clean කරලාම ගන්නේ මිනිස්සුම...පැලවත්තේ කාර්යාලය ජනාධිපති මාධ්‍ය අංශයට ගෙනත් කියන්නේ ආරංචි නැද්ද
ඔය ඔය කීයක් හරි හොයාගන්න හදිස්සියනේ ඉතිංමර්තුත්
අනේ පැංචා දැන් අනුරව සුද්දයක් දාමුඔය ඔය කීයක් හරි හොයාගන්න හදිස්සියනේ ඉතිං
කන්න නැද්ද උබට හාල් කිලො 10 ක් දෙන්නම් මම් ගානෙමේ යන විදිහට මර්තුත් සහල් නැතිඋනාම තමා පැලවත්තේ එකත් clean කරලාම ගන්නේ මිනිස්සුම...
මික් මික් මික්.....කන්න නැද්ද උබට හාල් කිලො 10 ක් දෙන්නම් මම් ගානෙ![]()
වැරැද්ද දෙමලුන්ගේ බන්. සිංහල උන්ට හැම එකා එක්කම හොදට ඉන්න පුලුවන්. අපි යුද්ධ කාලේ වැල්ලවත්තේ හිටපු හැටන්වල, නුවර එලියේ හිටපු දෙමලු එක්ක ගහ ගන්න ගියෙ නැනේ. යුද්දේඉවර වෙලා දැන් අවුරුදු 16කටත් ළගයි. ඒත් උතුරේ සමහර දෙමලු, යුධ මානසිකත්වය අත ඇරලා නෑ. උබලා යාපනේ, නාගදීපේ එහෙම ගිහින් තියනව නම් එහෙ සිටුවේෂන් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නැනේ. සමහර පැති පට්ට අවුල්. කවුරු මොනකතා කිව්වත් යුධහමුදා කදවුරු අතරින් පතරවත් යාපනේ තියෙන්නම ඕනි. නැත්නම් ඕකුන් ආයෙත් භීෂණය පටන් ගන්නවා. හැබැයි ජිනීවාවලයි, මානව හිමිකම් කාරයොයි හැමදාම බනින්නේ සිම්හලුන්ටයි, මයින්ද මාත්තයටයි, ෆොන්සේකටයි, ගෝඨාටයි,හමුදාවටයි විතරයි.සමගියෙන් ජීවත් වෙන්නේ නැතිව ලබ්බටද බං සීමාවල් අල්ලගන්න යන්නේ. මොකෝ උන්ට ජීවත්වීමේ අයිතිය නොදීලද? කොච්චර දකුණේ දෙමළ උන් ඇවිත් සහයෝගෙන් හිටියද? ඇයි උතුරට බැරි වුනේ එහෙම ඉන්න? ඇයි උන්ට වෙනම ඉඩම් ලියලම ඕනේ කියන්නේ? මට අදටත් හිතාගන්න බැ රට රටවල් වුනත් ඇයි යුද්ධ කරන්නේ කියලා නූතන යුගයේ.
Kochchara karada kiwoth war ekata giyapu salli ithuru karalu mainage paule un gawa neda Lol
Nithi upades office ekak aragaththe nadu langama ena nisane, iththa kande nam kiwe abnormalaya kolaya balagena liwa kiyala dakke nadda Lolදැන්වත් නඩුවක් දාමු පැංචා... මෙතැන කියන්නේ නැතුව.. අපිත් ආසයි ඕවා එලි කරනවා ට...
![]()
ඔය ළමයා පව්...ව්‍යවස්ථාව කියවලා එන්න ළමයාNithi upades office ekak aragaththe nadu langama ena nisane, iththa kande nam kiwe abnormalaya kolaya balagena liwa kiyala dakke nadda Lol
ඔය ළමයා පව්...ව්‍යවස්ථාව කියවලා එන්න ළමයා
මුල ඉදන් අවසන් වෙනකම් කියවනු ළමයාkothanada kiyawanna ona kiyapanko?
hariyatama thana kiyapanko balannaමුල ඉදන් අවසන් වෙනකම් කියවනු ළමයා![]()
![]()
![]()
පාචයට කඩේ ගියපු උන් ඔහොමම තමා අහන්නේhariyatama thana kiyapanko balanna