2009 May 19 - ITN News [FULL]

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    හෙඩ් ලයින් බලද්දි අමුතුම ගැම්මක් එනව බන්... රජෙක් වගේ ඉන්න තිබුන මනුස්සයෙක් පට්ට විදිහට දියුනු කරන්න තිබ්බ රටකට අද වෙලා තියන දේ..:(:(
     
    • Like
    Reactions: Rockstar Athelete

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,393
    8,535
    113
    හෙඩ් ලයින් බලද්දි අමුතුම ගැම්මක් එනව බන්... රජෙක් වගේ ඉන්න තිබුන මනුස්සයෙක් පට්ට විදිහට දියුනු කරන්න තිබ්බ රටකට අද වෙලා තියන දේ..:(:(

    මහින්ද වටේ හිටපු හිටපුවෝ තම පොරව නැති කරේ. නමලය, බැසිල්ගේ ඉදල ඔක්කොම වාසියට වට වෙලා හිටපු උන්නේ හිටියේ..
    යුද්දේ කර වගේ උන්වත් හරියට පාලනේ කරනම් මහින්ද අදටත් ජනාධිපති.:cool::cool::cool:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මහින්ද වටේ හිටපු හිටපුවෝ තම පොරව නැති කරේ. නමලය, බැසිල්ගේ ඉදල ඔක්කොම වාසියට වට වෙලා හිටපු උන්නේ හිටියේ..
    යුද්දේ කර වගේ උන්වත් හරියට පාලනේ කරනම් මහින්ද අදටත් ජනාධිපති.:cool::cool::cool:

    ඇහැට නොපෙනෙන බලවේගත් මහින්දගේ විනාශයට හේතු උනා. ධ්‍යාන ලාභී හාමුදුරුවරු කීපනමක්ම ඔය ගැන කියා තියෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. මමත් මහින්දට විරුද්ධව ඡන්දය දුන්නු කෙනෙක්. එයා ගමන වරද්දාගත්තා යුද්ධයෙන් පස්සේ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,774
    16,872
    113
    Kottawa
    ඇහැට නොපෙනෙන බලවේගත් මහින්දගේ විනාශයට හේතු උනා. ධ්‍යාන ලාභී හාමුදුරුවරු කීපනමක්ම ඔය ගැන කියා තියෙනවා. කරන්න දෙයක් නැහැ ඉතින්. මමත් මහින්දට විරුද්ධව ඡන්දය දුන්නු කෙනෙක්. එයා ගමන වරද්දාගත්තා යුද්ධයෙන් පස්සේ.

    :eek:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    මහින්ද වටේ හිටපු හිටපුවෝ තම පොරව නැති කරේ. නමලය, බැසිල්ගේ ඉදල ඔක්කොම වාසියට වට වෙලා හිටපු උන්නේ හිටියේ..
    යුද්දේ කර වගේ උන්වත් හරියට පාලනේ කරනම් මහින්ද අදටත් ජනාධිපති.:cool::cool::cool:

    :yes::yes:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    මහින්ද වටේ හිටපු හිටපුවෝ තම පොරව නැති කරේ. නමලය, බැසිල්ගේ ඉදල ඔක්කොම වාසියට වට වෙලා හිටපු උන්නේ හිටියේ..
    යුද්දේ කර වගේ උන්වත් හරියට පාලනේ කරනම් මහින්ද අදටත් ජනාධිපති.:cool::cool::cool:

    :yes:
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    හෙඩ් ලයින් බලද්දි අමුතුම ගැම්මක් එනව බන්... රජෙක් වගේ ඉන්න තිබුන මනුස්සයෙක් පට්ට විදිහට දියුනු කරන්න තිබ්බ රටකට අද වෙලා තියන දේ..:(:(
    මහින්ද විතරක් නෙමෙයි ෆොන්සේකත් රජෙක් වගේ ඉන්න තිබුන මිනිහෙක්නේ. :(:(:(
    2008 අන්තිම කාලේ 2009 මුල් කාලේ එහෙම මහින්දටත් වඩා රටේ ජනප්‍රියම පුද්ගලයා උනේ ෆොන්සේකානේ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113

    මහින්ද වටේ හිටපු හිටපුවෝ තම පොරව නැති කරේ. නමලය, බැසිල්ගේ ඉදල ඔක්කොම වාසියට වට වෙලා හිටපු උන්නේ හිටියේ..
    යුද්දේ කර වගේ උන්වත් හරියට පාලනේ කරනම් මහින්ද අදටත් ජනාධිපති.:cool::cool::cool:

    sirawata bn lnkawa lassanata hadanna thibba minihek nikan nasthi una.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    sirawata bn lnkawa lassanata hadanna thibba minihek nikan nasthi una.

    thanhawa onawatath wada tiyana minussunge vinashaya tama visinma hadagannawalu. ea manussaya balayta kedara wediy swbadharamayenma daduwam denawa ehema minussunta
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්ද විතරක් නෙමෙයි ෆොන්සේකත් රජෙක් වගේ ඉන්න තිබුන මිනිහෙක්නේ. :(:(:(
    2008 අන්තිම කාලේ 2009 මුල් කාලේ එහෙම මහින්දටත් වඩා රටේ ජනප්‍රියම පුද්ගලයා උනේ ෆොන්සේකානේ.

    සිරාවට බන් මල් තියල වැදපු දෙන්නෙක්ටනේ මෙහෙම උනේ:yes: බල තන්හාව තමා :sorry: ඒත් වික්කාමසිංහ වගේ රට පාවා දුන්නු එකෙක්ට වඩානම් දහස් වාරයක් හොදයි :growl:
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,113
    1,672
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මහින්ද විතරක් නෙමෙයි ෆොන්සේකත් රජෙක් වගේ ඉන්න තිබුන මිනිහෙක්නේ. :(:(:(
    2008 අන්තිම කාලේ 2009 මුල් කාලේ එහෙම මහින්දටත් වඩා රටේ ජනප්‍රියම පුද්ගලයා උනේ ෆොන්සේකානේ.

    කරුමේ තමයි බන් !!
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඕවා ආයේ ආයේ මතක් කරලා දෙන එක හොඳයි බං..
    සරත් ෆෝන්සෙකා මහත්තයා උනත් එච්චර තමයි..
    බෝම්බ වද්දගෙන කොටි තර්ජන තියාගෙන ජීවත් උන මිනිස්සු..
    අන්තිමට හිරේ ලැග්ගා කට නිසා.. අනික සුදු කොඩි කතන්දර ගැන එහෙම කිව්ව එක වැරදී.. දේෂපාලනේට ආවට පස්සේ කොච්චර වැරදි කළත් හිටපු හමුදාපතිවරයා විදිහට තමන්ගේ යුතුකම ඉටු කළානේ..
    ඒවුනාට දේෂපාලනේ නිසා අන්තිමට පාරවල් දෙකක ගියා..:sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,677
    33,898
    113
    සිරාවට බන් මල් තියල වැදපු දෙන්නෙක්ටනේ මෙහෙම උනේ:yes: බල තන්හාව තමා :sorry: ඒත් වික්කාමසිංහ වගේ රට පාවා දුන්නු එකෙක්ට වඩානම් දහස් වාරයක් හොදයි :growl:

    කරුමෙට මහින්ද ලොක්කා තාමක් ඉන්නේ ගොං හරක් රැලක් එක්කනේ (විමල්, ගම්මන්පිල, වෙල්ගම, මාල හොරා, ජොන්ස්ටන්, මහින්දානන්ද..........)
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,365
    888
    113
    මගේ කාමරේ
    සිරාවට බන් මල් තියල වැදපු දෙන්නෙක්ටනේ මෙහෙම උනේ:yes: බල තන්හාව තමා :sorry: ඒත් වික්කාමසිංහ වගේ රට පාවා දුන්නු එකෙක්ට වඩානම් දහස් වාරයක් හොදයි :growl:

    :yes::yes::yes: