2009 May 19 - ITN News [FULL]

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    කරුමෙට මහින්ද ලොක්කා තාමක් ඉන්නේ ගොං හරක් රැලක් එක්කනේ (විමල්, ගම්මන්පිල, වෙල්ගම, මාල හොරා, ජොන්ස්ටන්, මහින්දානන්ද..........)

    ඔක්කොම කරන්නේ තමන්ගේ වාසියට බන්.. මුන් හැමෝම කලේ මහින්දව බිල්ලට දීල තමන්ගේ ගොඩ වැඩි කරගත්ත එක.. ඒත් මහින්ද හිතුවේ තමන්ට තියෙන ගෞරවයට ඉන්නවා කියල :yes: