2009 O/L

2009 O/L

  • Total voters
    57

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ත්‍රෙඩ් එකේ බලුවෙලා ඉන්නේ කවුද කියල වත් හැන්කොක්ට තේරෙන්නැහැ ......tag ටිකවත් බලපන් පුතේ ....:P:P:P:P:P

    ළිදෙන් ගොඩ එන්න උඩ පැනල තියෙන තරම ප්රොෆෙසේර් හැන්කොක්
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අයියෝ සල්ලි... තවත් ලොල් ත්‍රෙඩ් එකක්!!! :rofl::rofl:
     
    Feb 17, 2013
    214
    25
    0
    not_your_best_day_part_6_42.gif

    :rofl::rofl::rofl::rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    e kohomada
    fail fail kiyala mun chaater karanawaa
    3 weni page eka balahan

    මල්ලි දැන් උඹ අනාගෙන ඉවරයි....උඹ හිතට ගනින් නොදන්නා දේවල් වලට පණ්ඩිතය වගේ කට දාන්න හොඳ නෑ කියන එක උඹ හොඳට ඉගෙන ගත්තනම් අපිට කමක් නෑ .හැබැයි බන් ඉහලට යන්න යන්න නිහතමානී වෙන්න හිතට ගනින්. උඹ island first නෙමෙයි මොකා වුනත් හැම වෙලේම තමන් නොදන්නා දේවල් තියෙන බව හිතට ගනින්. මට පෙන්නේ උඹ AL pass වුනා කියල ඔලුවට ගහල තියෙන සමනල් පොරක් කියල.
     
    • Like
    Reactions: DJvodka

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0

    මල්ලි දැන් උඹ අනාගෙන ඉවරයි....උඹ හිතට ගනින් නොදන්නා දේවල් වලට පණ්ඩිතය වගේ කට දාන්න හොඳ නෑ කියන එක උඹ හොඳට ඉගෙන ගත්තනම් අපිට කමක් නෑ .හැබැයි බන් ඉහලට යන්න යන්න නිහතමානී වෙන්න හිතට ගනින්. උඹ island first නෙමෙයි මොකා වුනත් හැම වෙලේම තමන් නොදන්නා දේවල් තියෙන බව හිතට ගනින්. මට පෙන්නේ උඹ AL pass වුනා කියල ඔලුවට ගහල තියෙන සමනල් පොරක් කියල.

    සමනල් පොරක් :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Edit Report

    Today 10:59 AMhancok
    උබේ රෙප් ගිහින් ඇති නේද බම්ප් කල ගානටම. අදින් පස්සෙවත් තමන්ගෙ තත්වෙට ගැලපෙන විදිහට හිටහන්. නගර සභාවට ගිහින් ඒකෙ එවුන්ට පොර ටෝක් දාපන් නූගත් හිඟන්නා
    View Conversation Report

    සමනලයට ගොඩක් රිදිලා ....හොරෙන් හොරෙන් msg එවනවා....ත්‍රෙඩ් එකට ඇවිත් චන්ඩිකම් පෙන්නපන්කෝ :P:P:P:P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    hancok
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 04:35 PM

    අපි එනකොට මු දුවනවා.....

    images