200M usain Bolt

redundent

Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    CqL-Nb6XgAQGEJb.jpg
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම ලයිව් බැලුවා බන්. මූ නම් මාර කැරියෙක් බන්. අනිත් උන් දුවන්නෙ දෙක තුන ගන්න. එක ගැන උන් හිතන්නෙ වත් නෑ. අර ෆාන්ස් එකා තුන වෙලා ඌට බෝල්ට් කාරයාටත් වඩා හැපී යකො.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මම ලයිව් බැලුවා බන්. මූ නම් මාර කැරියෙක් බන්. අනිත් උන් දුවන්නෙ දෙක තුන ගන්න. එක ගැන උන් හිතන්නෙ වත් නෑ. අර ෆාන්ස් එකා තුන වෙලා ඌට බෝල්ට් කාරයාටත් වඩා හැපී යකො.

    :rofl::rofl::rofl:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අර මේරියන්ස් ජොන්ස් ට වගේ මූට උනේ නැති උනොත් ඒ ඇති. නැත්නම් මෙච්චර කල් ලයින් දීලා ඔක්කොම මෙඩල් ටික අයින් කරොත් මෙලෝ රහක් නෑ.