2010දී_කියපු_කතාවක්

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    2010දී_කියපු_කතාවක්

    2010 දී SF පැරදුනාම කතාවක් ගියා ජිල්මාට් දාලා දින්නා කියල..අන්න එදා ඒ කියපු දේට මගේ මිතුරෙක් දුන්න පිළිතුර තමයි මේ..මිනිහ චන්දෙ දුන්නේ MRට..

    ''උබල පිලි ගන්නේ UNP කියන ඒවා විතරනේ..පක්ෂ,පාට සලකන්නේ නැති ස්වාධීන මත දරන එවුන් කියන කතාව පොඩ්ඩක් බලපන්..උබල දකින්නේ එක පැත්තක් විතරයි..2005 UNP චන්දයි,JVP චන්දයි හුගක් මේ පාර MRට වැටුනේ..මැතිවරණ කොමසාරිස්ව හිර කරා කියන කතා බොරු බන්..චන්ද ගනන් කරද්දී හැම පක්ෂෙම නියෝජිතයෝ ඉන්නවා..ඉතින් කොහොමද කියන්නේ හොර කලා කියලා..දැන් UNP,JVP උන් කියනව හොර කරපු හින්ද නඩු දානවා කියල..උන් හැම පාරම කිව්වේ ඕකනේ බන්..එත් තාම නඩු දැන්මේ නෑ..කොහොම හරි අන්තිමට උනේ වීරයෙක් රටට නැති උන එක..ඒකට UNP එවුන් JVP එවුන් හකීම්ලා වග කියන්න ඕනේ..''

    මන් ඌට කිව්වේ..''හරි මහින්ද දින්නනේ කොහොම හරි..උබට තේරෙයි හැබැයි කල් යයි..''

    ඌගෙන් මේ පාර කාටද චන්දෙ දෙන්නේ කියල අහුව්වම කිව්ව මෛත්‍රී තමයි කියල..මන් ඇහුව්වා ඇයි බන් MR හරි යන්නේ නැද්ද කියල..
    නෑ බන් උබ කිව්වා වගේ තේරුණා හැබැයි ටිකක් කල් ගියා කියල..:cool::cool:


    උබලටත් කියන්න තියෙන්නේ ඒකම තමයි.. තේරුම් ගනිල්ලා හැබැයි කල් දාන්න එපා.. :):)
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තේරුම් ගනිල්ලා හැබැයි කල් දාන්න එපා..


    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.


    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’
     
    Nov 24, 2014
    789
    64
    0
    එන්ජීඕසල්ලි වලට කෙබ්බ හලන තවත් ඩොලර් කාක්කෙක්.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    තේරුම් ගනිල්ලා හැබැයි කල් දාන්න එපා..


    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.


    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    10372346_10152865071425485_2952108265227534214_n.jpg
     

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    තේරුම් ගනිල්ලා හැබැයි කල් දාන්න එපා..


    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.


    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    me lathawe okkoma tika naddahoya ganna
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    me lathawe okkoma tika naddahoya ganna



    දවසක් මම ගෙයක් දුටිමි – එය ගින්නට හසුව තිබිණි
    රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගිණි
    එහි තුළ මම දනන් දුටිමි – දොර හැර ඔවුනට හඬගා
    පිටවන්නැ යි මම කීවෙමි
    එහෙත් එදන සැලූණේ නැත – හදිසි බවක් පෙන්නුවෙ නැත
    එක් අයෙකුගේ රැවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ
    ගෙයින් පිටත මීට හොඳ ද – වැසි වසී ද සුළඟ තද ද
    දැවෙන නිවෙස දමා ගොසින් – ඉන්න ගෙයක් තියෙනවාද?
    මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය
    මම පිළිතුරු නොදී ඔහුට – නැවත වරක් වුණෙමි නිහඬ
    මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නෙ – ගින්නෙන් නැසුණා ම කියා
    “සත්තකින් ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න – බණක් නැති ය මට කියන්න”
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ජමාල්;17631127 said:

    උබලටත් කියන්න තියෙන්නේ ඒකම තමයි.. තේරුම් ගනිල්ලා හැබැයි කල් දාන්න එපා.. :):)


    :yes::yes::yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    ඔන්න ඔකයි අන්තිමට මහින්දට උනේ තුන්පාරක් කන්ඩ ගිහිල්ලා,මිනිස්සු රජ වෙනව බලු වෙනවා, කර්මය.....
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔච්චරක් තියා මම අද ලන්කාවෙ තියෙන ප්‍රදානම පන්සල් දෙකෙන් එකකට ගියා නුවර. හාමුදුරුවො කිව්වෙත් ඒ කාලෙ පෑත්තෙ හිටපු අයත් දෙන් වෙනස්වෙලා කියලා 90% ක්ම මෙහෙ කට්ටිය අනික් පෑත්තට ගිහින් කිව්වා.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්දගෙ මඩ කැම්පේන් එකත් එක්ක වෙනස් වෙන්න අමරුයි හැබැයි දැන් අවශ්ය ප්‍රමාණයට වෙනස් වෙලා ඉවරයි
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    දන්න විදියට තාම තීරණය කරලා නැත්තේ 1-2% ක් විතර. උන් 80-90% වගේ දෙන්නේ මහින්දට. ගොඩක් අය ඇහුවම ඔය කතාව කියන්නේ, මහින්දට දෙනවා කියලා කියන්න ලජ්ජා නිසා. දෙන එවුන් දෙන පැත්ත කෙලින් කියනවා. මිනිස්සුන්ගේ හැටියටනේ පාලකයෝ. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    තේරුම් ගනිල්ලා හැබැයි කල් දාන්න එපා..


    ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි, යම් මිනිසකු පොළෝ තලේ
    තැබූ දෙපා දැවෙන තුරා – වෙන තැනකට නොයාවි නම්
    ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.


    එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’

    :yes::yes::yes::yes::yes::yes: