2010 මහ මැතිවරණ ප්‍රතිඵල

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
2010 මහ මැතිවරණ ප්‍රතිඵල

___________________________
___________________________
___________________________
___________________________
2010 මහ මැතිවරණ
ප්‍රතිඵල
___________________________
___________________________

2010 මහ මැතිවරණයෙන් සන්ධානයට විශ්ෂ්ඨ ජයක්.

ලොකයේ මෙතෙක් පැවැත් වූ වඩාත්ම සාමකාමී සහ සාධාරණම මහා මැතිවරණය.

ලෝක වර්තාවක් පිහිටුවමින් සියලුම ආසන සන්ධානයට
හිමිවූ බව මැතිවරණ කොමසාරිස් බැසිල් රාජපක්ෂ පවසයි.

පාර්ලිමේන්තුවෙන් 45%ක්ම මැදමුලන රාජපක්ෂ පවුලෙන්.

අගමැති කමත් මුදල් හසුරුවන සියලුම අමත්‍යාංශත් ජනපති අතට.

ප්‍රකාශිත චන්ද 122%ක්.

අවලංගු චන්ද කිසිවක් නැත.

ලෝක ඉතිහාසයේ පළමු වරට කතිරය මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා -
(බුලත් කොලය ඉදිරියෙන් මුද්‍රණය කළ කතිරය. )

කිසිදු චන්ද දායකයෙකුගෙ සහභාගිත්වයෙන් තොරව පැවති මෙම මැතිවරණය
ලෝකයටම ආදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මැතිවරණ සමය තුල සීල් තබා තිබුණු පෞද්ගලික මාධ්‍ය වල සීල් ඉවත් කෙරෙයි.

පරාජිත විපක්ෂ අපේක්ෂකයින්ට රජයෙන් වැටුප්.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ඔය වගේ මඩ වලින් තමයි SF ලොක්කත් පටන් ගත්තේ. අන්තිමට මිනිස්සු පු** පයින් ගහලා එලෙව්වා. මිනිස්සු පෝලිමේ ගිහින් ඡන්දෙ දානකොට මොන මඟුලටද හොර කරන්නේ. හික් ... හික්.....
     
    zanharjabir

    Well-known member
  • Oct 28, 2007
    3,948
    60
    48
    zwxkbb.jpg
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    දැන්ම ඉදන්ම මහ මැතිවරණයට කඩේ යන්න පටන් ගත්තද? :rofl:....
    නෝර්වේ වලින් තවත් ලොකු ඩොලර් කුට්ටියක් ලැබෙයි නේද? :P
    කෝ ඔයාගේ සපෝටර්?..අර පච නිව්ස් දාන යූකේගේඩූඩ්? :lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    2010 ජනාධිපතිවරණ කුමන්ත්‍රණය........

    1) අවසාන ප්‍රතිඵල මාධ්‍ය ආයතනවලට මැතිවරණ කොමසාරිස් සජීවීව දෙන්න කිවා.....
    2) ජනවාරි 27 රජයේ නිවාඩු දිනයක් කලා....

    කලින් මැතිවරණ වලදී......

    හැම ඡන්ද ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් ප්‍රකාෂ කලේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන්.
    මැතිවරණ කොමසාරිස් සහතික කරයින් පස්සෙ එම ප්‍රතිඵල රජයේ තොරතුරු දෙපාර්තමේන්තුවට යවනවා.
    එතනින් අනෙකුත් මාධ්‍ය ආයතන සදහා නිකුත් කරනවා.
    ස්වාධින රූපවාහිනී, ජාතික රූපවහිනී, සිරස, ස්වර්ණවහිනී......... ඕනෙම මධ්‍ය ආයතනක් එතනින් තමයි මැතිවරණ ප්‍රතිඵල ගන්නේ....

    නමුත් මෙවර මැතිවරණයේදි......

    මැතිවරණ කොමසාරිස් ජනාධිපති නිල නිවාසයේ සිට ප්‍රතිඵල නිකුත් කලේ කෙලින්ම ජාතික රූපවාහිනියට.
    එතනින් තමයි අනිත් මාධ්‍ය ආයතන වලට ප්‍රතිඵල බෙදාහැරියේ.
    ව්‍යාජ ප්‍රතිඵල දෙන එක නවත්වන්නට යම් ක්‍රියාමාර්ගයක් ගනියි කියලා තමයි ජෙනරාල් සරත් ෆොන්සේකා නැවතිලා හිටපු හොටෙල් 1යි, ජාතික රූපවහිනියයි ගෝටාභය කලින් වැඩ කරපු ගජභා රෙජිමේන්තුව ලවා වට කලේ.
    කාටවත් කිසිම දෙයක් කර ගන්න බැරි විදිහට ඔක්කොම කලා.
    ජනවාරි 27ත් නිවාඩු දිනයක් කලේ ව්‍යාජ ප්‍රතිඵල දෙනකොට රජයේ නිලධාරින් කලබල කරයි කියලා.

    අන්තිමට මැතිවරණ කොමසාරිස් සජීවිව නෙමෙයි වෙනදා වාගෙ අවසන් ප්‍රතිඵලය දුන්නේ.
    ඔක්කොම මැතිවරණ කොමසාරිස්ගේ කතාවෙන්ම තේරෙනවා.....
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Overall election was peaceful - Ranil

    January 28, 2010

    UNP leader Ranil Wickremasinghe a short while ago said that the overall Presidential election was peaceful. This was possible because Sri Lankans were against elections malpractices and corruption, he added. Wickremasinghe gave his gratitude to the armed forces and the police for being instrumental in the peaceful election.

    Source - http://www.adaderana.lk/news.php?nid=6991
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0

    2010 මහ මැතිවරණයෙන් සන්ධානයට විශ්ෂ්ඨ ජයක්.

    ලොකයේ මෙතෙක් පැවැත් වූ වඩාත්ම සාමකාමී සහ සාධාරණම මහා මැතිවරණය.

    ලෝක වර්තාවක් පිහිටුවමින් සියලුම ආසන සන්ධානයට
    හිමිවූ බව මැතිවරණ කොමසාරිස් බැසිල් රාජපක්ෂ පවසයි.
    අම්මො............කියන බොරු(අතුලගෙ හිතේ අමාරුවට දකින හීන)

    ප්‍රකාශිත චන්ද 122%ක්.
    අවලංගු චන්ද කිසිවක් නැත.
    අනේ ගෙන් හරකො බලපිය අද පත්තර,ඊයෙ TV නොබැලුවනම්

    ලෝක ඉතිහාසයේ පළමු වරට කතිරය මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා -
    (බුලත් කොලය ඉදිරියෙන් මුද්‍රණය කළ කතිරය. )
    මොන්ගල් මංගලගේ බොලද කථා

    කිසිදු චන්ද දායකයෙකුගෙ සහභාගිත්වයෙන් තොරව පැවති මෙම මැතිවරණය
    ලෝකයටම ආදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
    SF ගේ 40% ත් මහින්දලු දලා තියෙන්නෙ

    මැතිවරණ සමය තුල සීල් තබා තිබුණු පෞද්ගලික මාධ්‍ය වල සීල් ඉවත් කෙරෙයි.
    නෙඉදුල් සිරස ඊයේ ......කාඩාගෙන

    පරාජිත විපක්ෂ අපේක්ෂකයින්ට රජයෙන් වැටුප්.
    SF ට නම් ඊටත් පෙර සිටම NGO,Norwegian EMBASSY එකෙන් හම්බ උනානෙ
     
    ගණන් ගන්න එපා. මෙයාලටයි මෙයාලගෙ බහුබූත නායකයටයි ඇස් පනා පිට පේන පරාජය පිළි ගන්න බැරි උනාට දේශපාලනයේ පළපුරුදු ඔය (ඊනියා) සන්ධානේ ඔක්කොම මහත්වරු දන්නවා ඇත්ත තත්ත්වය. ඒකයි ඒ‍ ගොල්ලො කටයි පු** වහගෙන පාඩුවෙ ඉන්නේ.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    සැබෑ වෙන අනාවැකියක්.
    ___________________________
    මැතිවරණ සමය තුල පෞද්ගලික මාධ්‍ය සීල්
    තබයි.

    ________________________________________________________________________

    ආයුධ සන්නද්ධ පිරිසක් ඊ නිවුස් වටලයි දේශීය 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 21:10
    lankaenews.jpg
    මීට ස්වල්ප මොහොතකට පෙර රාජගිරියේ පිහිටි ලංකා ඊ නිවුස් කාර්යාලය ආයුධ සන්නද්ධ පිරිසක් විසින් වටලා ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට එම පිරිස ඊ නිවුස් කාර්යාලය තුළට ඇතුළුවීමට උත්සාහ දරමින් තිබේ.

    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ___________________________
    ___________________________
    ___________________________
    ___________________________
    2010 මහ මැතිවරණ
    ප්‍රතිඵල
    ___________________________
    ___________________________

    2010 මහ මැතිවරණයෙන් සන්ධානයට විශ්ෂ්ඨ ජයක්.

    ලොකයේ මෙතෙක් පැවැත් වූ වඩාත්ම සාමකාමී සහ සාධාරණම මහා මැතිවරණය.

    ලෝක වර්තාවක් පිහිටුවමින් සියලුම ආසන සන්ධානයට
    හිමිවූ බව මැතිවරණ කොමසාරිස් බැසිල් රාජපක්ෂ පවසයි.

    පාර්ලිමේන්තුවෙන් 45%ක්ම මැදමුලන රාජපක්ෂ පවුලෙන්.

    අගමැති කමත් මුදල් හසුරුවන සියලුම අමත්‍යාංශත් ජනපති අතට.

    ප්‍රකාශිත චන්ද 122%ක්.

    අවලංගු චන්ද කිසිවක් නැත.

    ලෝක ඉතිහාසයේ පළමු වරට කතිරය මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා -
    (බුලත් කොලය ඉදිරියෙන් මුද්‍රණය කළ කතිරය. )

    කිසිදු චන්ද දායකයෙකුගෙ සහභාගිත්වයෙන් තොරව පැවති මෙම මැතිවරණය
    ලෝකයටම ආදර්ශයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    මැතිවරණ සමය තුල සීල් තබා තිබුණු පෞද්ගලික මාධ්‍ය වල සීල් ඉවත් කෙරෙයි.

    පරාජිත විපක්ෂ අපේක්ෂකයින්ට රජයෙන් වැටුප්.

    Ai bun Commasarisge Computer tika ussala chanda prathipale wenas karana chandayak.....hikzzzz