2010 මහ මැතිවරණ ප්‍රතිඵල

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
උඹේ නම් ඔලුව හොදටම සවුත්තු වෙලා......
මන්දයෙක් වෙලා.
..


:growl:
ඔලුව සවුත්තු වෙන්නෙ නැද්ද බං,
සමහර මෝඩ මිනිස්සු දෙවි වරු වගේ ගරු කරන වාහෙලා
ම්ලේච්ඡයො වගේ හැසිරෙන හැටි බලා ඉන්න කොට.



:D
 

ra20002

Member
Jul 4, 2008
2,585
21
0
http://tutorialfordummies.tk/
දැන්ම ඉදන්ම මහ මැතිවරණයට කඩේ යන්න පටන් ගත්තද? :rofl:....
නෝර්වේ වලින් තවත් ලොකු ඩොලර් කුට්ටියක් ලැබෙයි නේද? :P
කෝ ඔයාගේ සපෝටර්?..අර පච නිව්ස් දාන යූකේගේඩූඩ්? :lol:

aththata ko ara hood gaani ??
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    19662_107287139286461_100000155275831_198806_1376911_n.jpg
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel

    සැබෑ වෙන අනාවැකියක්.
    ___________________________
    මැතිවරණ සමය තුල පෞද්ගලික මාධ්‍ය සීල්
    තබයි.

    ________________________________________________________________________


    ආයුධ සන්නද්ධ පිරිසක් ඊ නිවුස් වටලයි දේශීය 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 21:10
    lankaenews.jpg
    මීට ස්වල්ප මොහොතකට පෙර රාජගිරියේ පිහිටි ලංකා ඊ නිවුස් කාර්යාලය ආයුධ සන්නද්ධ පිරිසක් විසින් වටලා ඇති බව වාර්තාවේ. වාර්තාවන ආකාරයට එම පිරිස ඊ නිවුස් කාර්යාලය තුළට ඇතුළුවීමට උත්සාහ දරමින් තිබේ.



    LEN එකේ එවුන් වත් කියන්නේ නෑ මෙහෙම සිද්ධියක් උනා කියලා. SF ගේ බේගල් ප්‍රචාරක ජාලය තාම වැඩ කරනවා වගෙයි. :D

    මේ ජෙනරාල්ව පු** පයින් ගහලා එලවපු එක නම් ජාතියේ වාසනාවක්. යහපාලනය ගේන්න එන එවුන් වැඩ කරන හැටි දැක්කම පු**ත් හිනා යනවා. :D

    ජෙනරාල් කියනවා එයාගේ රැස්වීම්වල "සූ" ගාලා සෙනඟ හිටිය හින්දා මීට වඩා ඡන්ද වැටිලා තියෙන්න ඕනෙලු. මේකා මොන තරම් දේශපාලන මන්ද බුද්ධිකයෙක් ද කියලා ඒ ප්‍රකාශයෙන්ම පේනවා. :D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අද සිරස News 1st එකේ
    මංගල සමරවීර කිව්ව
    හොර ඡන්ද දාන හැටි.

    ඡන්ද ගණන් කරද්දි
    මුලින් හංසයා එක ගොඩකටයි
    බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

    ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
    ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

    50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
    පරතරය 100ක් වෙනවා.

    ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    අද සිරස News 1st එකේ
    මංගල සමරවීර කිව්ව
    හොර ඡන්ද දාන හැටි.

    ඡන්ද ගණන් කරද්දි
    මුලින් හංසයා එක ගොඩකටයි
    බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

    ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
    ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

    50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
    පරතරය 100ක් වෙනවා.

    ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.

    අනේ බබෝ ... දන්න මඟුලක් කථා කරනවද? එහෙම කරන්න පුළුවන්ද කියලා ඡන්ද ගණින්න යන ඕනෙ රජයේ නිලධාරියෙක්ගෙන් ඇහුවොත් උඹට කියලා දෙයි. යකෝ උඹ ඡන්ද ගණින හැටි දැකලා තියෙනවද? counting center එකක් ලඟින් වත් ගිහින් තියෙනවද? counting center එකක් ඇතුලේ කී දෙනෙක් ඉන්නවා කියලද උඹ හිතන්නේ? පො** මංගල කියන විදියට එහෙම කළා නම් counting center එකේ හිටපු SF ගේ පො** නියෝජිතයෝ කටයි පු** වහගෙන බලං හිටියේ ඇයි?

    අර හිකනලයා පැරදිච්ච දුකට ගැලරියේ ඉන්න එවුන්ට issue කරන talks උඹලා වගේ ගොං හරක් නම් පිළිගන්නවා තමයි.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:



    මේක වෙන්න බෑ.

    ලක්ෂ 18කින් දිනලත් මහින්දවත්,
    ඇමතිවරු, කලාකාරයොවත්,
    කිසිම සතුටක් උද්දාමයක් ඇතුව නෙමෙයි හැසිරෙන්නෙ.
    මිනිස්සු උනත් ඊයෙ ගාණක් නැතුවයි හිටියෙ.
    ඔක්කොම නිකං ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.
    අද දේශපාලක ඇම්බැට්ටයො මිනිස්සු එකතු කරගෙන සමරනව.
    ඒත් ඊයෙ චන්ද ප්‍රතිඵල කියද්දි රතිඥ්ඥා පත්තු කළාට
    අන්තිම ප්‍රතිඵලය කිව්වාම කවුරුවත් රතිඥ්ඥා පත්තු කළේ නෑ.
    මොකක් හරි අපට නොතේරෙන ව්‍යාකූලතාවයක්,
    අවිනිශ්චිත ගතියක් හැමෝගෙම පෙනෙනවා.

    මහින්ද අඩුගානෙ දිවුරුම් නොදී තව අවුරුද්දක්වත් ඉඳීවි.
    ඒ කාලය තුළ හොර චන්ද සීන් එක ඔප්පු උනොත්
    මහින්ද ජනාධිපති කමෙන් පහ වෙයිද?
    ජයග්‍රහණයෙ සතුට භුක්ති විඳින්න
    මෙයාලට තියන බාධාව මොකක්ද?
    :rolleyes:

     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ බබෝ ... දන්න මඟුලක් කථා කරනවද? එහෙම කරන්න පුළුවන්ද කියලා ඡන්ද ගණින්න යන ඕනෙ රජයේ නිලධාරියෙක්ගෙන් ඇහුවොත් උඹට කියලා දෙයි. යකෝ උඹ ඡන්ද ගණින හැටි දැකලා තියෙනවද? counting center එකක් ලඟින් වත් ගිහින් තියෙනවද? counting center එකක් ඇතුලේ කී දෙනෙක් ඉන්නවා කියලද උඹ හිතන්නේ? පො** මංගල කියන විදියට එහෙම කළා නම් counting center එකේ හිටපු SF ගේ පො** නියෝජිතයෝ කටයි පු** වහගෙන බලං හිටියේ ඇයි?

    අර හිකනලයා පැරදිච්ච දුකට ගැලරියේ ඉන්න එවුන්ට issue කරන talks උඹලා වගේ ගොං හරක් නම් පිළිගන්නවා තමයි.


    පොලිස්පතිටත් නියෝග දෙන්න බලය තියන
    මැතිවරණ කොමසාරිස් පවා අසරණ කරන බලවේග වලට
    ඔය ඇහින්දාස් නිලධාරි කොහොමද මුහුණ දෙන්නෙ.

    :yes:
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=6545722
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    පොලිස්පතිටත් නියෝග දෙන්න බලය තියන
    මැතිවරණ කොමසාරිස් පවා අසරණ කරන බලවේග වලට
    ඔය ඇහින්දාස් නිලධාරි කොහොමද මුහුණ දෙන්නෙ.

    උඹේ ගොං කම ගැන කණගාටු වෙනවා හැර වෙන කරන්නට දෙයක් නැත.

    යකෝ දාස් ගාණක් බලන ක්‍රිකට් මැච් එකක ස්කෝර් ‍එක ලකුණු දාන එකාට තර්ජනය කරලා වෙනස් කළොත් මොකද වෙන්නේ. එහෙම කරන්න පුළුවන් ද මැටි පූසෝ?

    උඹටත් මේකෙ ඉන්න අනිත් තොත්ත බබාලටත් දැනගන්න මම ඡන්දෙ ගණින හැටි කියලා දෙන්නම්.

    අදාල ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ඔක්කොම විවෘත මේසයක් උඩට දාලා නිලධාරීන් විස්සක් තිහකුත් දෙපැත්තෙම නියෝජිතයොත් ඉන්න තැන තමයි ගණින්නේ. මේ විදියට ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් (counting center) ඇතුලේ ඒ මධ්‍යස්ථානයට අදාල සියළුම ආසනවල තියෙන සියළු ඡන්ද මධ්‍යස්ථානවල (polling center) ඡන්ද පෙට්ටි වෙන වෙනම කාමරවල ගණිනවා. අදාල ගණන් කිරීමේ නිලධාරීනුත් කලින් අවසර ලබා ගත් පක්ෂ විපක්ෂ නියෝජිතයන් හැර වෙන කාටවත් ඒවාට ඇතුළු වෙන්න බෑ. එතන හොරයක් කරන්න මොන භූතයෙකුටවත් බෑ. එහෙම කරනවනම් කරන්න පුළුවන් එකම ක්‍රමේ ඒ ඉන්න ඔක්කොම එවුන්ගේ ඔළුවට තුවක්කු තියලා හොරට ගැනපන් කියන එක තමයි. :D :D

    පස්සේ නියමිත ආසනයට අදාල සියළුම ගණන් කිරීමේ කාමරවල ගැන්න ඡන්දවල එකතුව අරන් තමයි result එක දෙන්නේ. ඒ වෙනකොට ඔය නියෝජිතයන්ගේ පක්ෂ විපක්ෂ (අදාල ආසනයේ ශ්‍රී ලංකා, යූ.ඇන්.පී, ජේවීපී පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ඔක්කොම වගේ අනිවාර්යයෙන් ඔතන්ට යනවා) ඡන්ද ඔස්තාර්ලා ඒ ඒ කාමරවල හිටිය තමන්ගේ නියෝජිතයන්ගෙන් ප්‍රතිථල ලබා ගෙන final result එක හදලා තම තමන්ගේ ලොක්කන්ට report කරලත් ඉවරයි. ඒ කියන්නේ ප්‍රතිථලය කොමසාරිස් කියන්න කලින් counting center එකේ ඉන්න නියෝජිතයෝ ප්‍රතිඵලේ දන්නවා. ඊට පස්සේ තමන්ට ලැබුන result එකයි කොමසාරිස් කිව්ව result එකයි දෙකක් වුනොත් ඔය විපක්ෂ නියෝජිතයෝ කටයි පු** වහගෙන නිකං ඉඳියි ද?

    උඹලා වගේ මෙලෝ හසරක් නොදන්න ගල් පො*** මේ වගේ කථා කියනකොට අපිට පු*** හිනා යනවා. මංගල සමරවීර ඔය වගේ පො** talks issue කරන්නේ උඹලා වගේ එවුන්ට තමයි.

    යූ.එන්.පී. එකේ ඉන්න එක වැදගත්කමක් තියෙන මන්ත්‍රී කෙනෙක් හරි ජේ.වී.පී. මන්ත්‍රී කෙනෙක් හරි ‍ඔය ගොන් කථාව කියලා තියෙනවද? මොකද ඒ ගොල්ලන් දන්නවා ඕක කිව්වම තමන්ගේ පක්ෂේ එවුනුත් දෙකොනින් හිනා වෙනවා කියලා.