2010 වසර....... ගැන ටිකක් කථා කරමු.
.....සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්රාර්ථනා කරනවා.....
2011 ත් ලැබුවා........
එහෙම උනා කියලා 2010 අමතක කරන්න පුළුවන්ද.....?
අන්න එහෙම 2010 අමතක නෙවෙන්න නම් ඉතිං අමතක නෙවෙන සිදුවීම් තියෙන්න ඕනෙ නේ.......
ඒ වගේ 2010 වෙච්ච ඔයාලට අමතක නොවන සිදුවීම් මේ ත්රෙඩ් එනට එකතු කරන්න.......
**************************************************