2010 වසර....... ගැන ටිකක් කථා කරමු.

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    2010 වසර....... ගැන ටිකක් කථා කරමු.

    .....සුභ අළුත් අවුරුද්දක් වේවා කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා.....

    2011 ත් ලැබුවා........
    එහෙම උනා කියලා 2010 අමතක කරන්න පුළුවන්ද.....?

    අන්න එහෙම 2010 අමතක නෙවෙන්න නම් ඉතිං අමතක නෙවෙන සිදුවීම් තියෙන්න ඕනෙ නේ.......

    ඒ වගේ 2010 වෙච්ච ඔයාලට අමතක නොවන සිදුවීම් මේ ත්‍රෙඩ් එනට එකතු කරන්න.......


    **************************************************
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔන්න මට 2010 අමතක නෙවෙන දවසක් තමයි ඊයේ... ඒ කියන්නේ 12/31

    හේතුව තමයි... හුග කාලෙකට පස්සේ පැය 05ක් විතර මුහුදෙ නෑවා.........
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    2010 ඔච්චර ඉක්මන්ට අමතක කරලා වගේ.......

    කාටවත් 2010 ගැන මතක නෑ වගේ.....
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මොනා කියන්නද ඉතින් ගිය අවුරුද්ද නම් චාටර්ම එකක්, මන් හිතන් හිටිය විදිහට කිසිම දෙයක් සිද්ධ වුනේ නෑ.
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    මොනා කියන්නද ඉතින් ගිය අවුරුද්ද නම් චාටර්ම එකක්, මන් හිතන් හිටිය විදිහට කිසිම දෙයක් සිද්ධ වුනේ නෑ.

    මටත් එහෙම තමයි..... එහෙම කියලා 2010 අමතක කරන්න බෑනේ......

    මොනවා උනත් අපිත් එක්ක 365 දවසක්ම හිටියනේ......
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ගිය අවුරුද්දේ තමයි මට වැඩිපුරම දුකක් දැනුනේ මොකද මට ලංකාව දාලා වෙනත් රටකට එන්න උනා. එත් ම අවුරුද්දේ අවසානයේ මම ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා