2011 අලුත් පරම්පරාවට

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    2011 අලුත් පරම්පරාවට

    දෑන් images Upload කරන්න දහදුක් විදගෙන් Browse කරන්න ඕනේ නෑහෑ,
    අලුත් පරම්පාරාවේ අපිට අලුත් විදිහකට Drag & Drop කරලා Upload කරන්න පුලුවන්.

    howto.jpg


    Firefox , Chrome , Safari ඔය 3ටම වෑඩ එළකිරි වගේ..

    Try කරලා බලන්නකෝ අලුත් අවුරුද්දේ,,ඔයාලා ආස වේවි.
    http://min.us/

    එහෙනම් හෑමෝටම 2011 සුභම සුභ නව වසරක් වේවා!
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    නියමයි සහො
    ගොඩක් වටිනවා
    +++රෙප්
    ඔබටත් සුබ නව වසරක් වෙවා!