50 ewa hari thibunoth goda machan. me tika hari danagaththu eka lokudeyak. thanx machanටිකට් ඉවරයි කියලා තමා ආරන්චිය...
50 ටිකට් නම් තාම ඇති...එදාට ඒවා ගෙට්ටුවෙන් ගන්න පුලුවන්...
කොකටත් මැච් එක තියෙන දවසට පොඩ්ඩක් ගිහින් බලපන් මචො....
එදාට ඔය හන්ගපු ටිකට් එලියට එන්ට බැරි නෑ....![]()


