2011 A/L results (Pre-Release)

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
උ/පෙළ ප්‍රතිඵල ගැන ඊයේත්
අවසන් තීරණයක්‌ නොගනිති

නිලන්ත මදුරාවල

උසස්‌ පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඊයේ (07 වැනිදා) පැවැති සාකච්ඡාවේදී අවසන් තීරණයක්‌ ගැනීමට නොහැකි වී තිබේ.

සිසුන්ට අසාධාරණයක්‌ නොවන අයුරින් විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය සකස්‌ කිරීම සඳහා පත් කළ කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා සමග හෙට (09 වැනිදා) සාකච්ඡා කර අවසන් තීරණයක්‌ ගැනීමට නියමිත බව උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා "දිවයින" ට ඊයේ (07 දා ) පැවසීය.

උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට එම අමාත්‍යාංශ ලේකම්වරයා ද විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඇතුළු පිරිසක්‌ සහභාගි වූහ. ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත් කරන ලද ඉහත කමිටු සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්‌ව නොසිටියහ. එම කමිටුව විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සමග සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතු බවට ඊයේ (7 දා) තීරණය විය. හෙට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ ඒ අනුවය.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය.
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
reesults next week antimata denna balanawa kiyala anura edirisinhe kiyala tiyenawalu......
mona magulakda hemadama results danna parakku karanawa......
tamanta tiyana ekama wede wath hariyata kara banna bari kattiya tikak ne exam department eke inne.....
oya Z score hadana widiya gena den nemei new syllabus hadanna kalin hitanna tibune......
den itin meeting tiyala tiyala tawath janatawage salli nati karala .......results dai.....antimeta 1st or 2nd or 3rd parata karapu kata hari asadaranayakuth wei ....oka tamai asiyawema ascharya..............
 
srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
Experts committee to study Z Score - Release of A/L results may be delayed
Saturday, 10 December 2011 - 06:15 PM

A committee of experts has been appointed to look in to the matters that have arisen regarding the Z-Score which is considered when enrolling students to universities.

Secretary to the Ministry of Higher Education Dr Sunil Jayantha Nawarathna stated that further action will be based upon the recommendations made by this panel.

Since there are 2 levels as the Old and New syllabus, the Secretary to the Ministry of Higher Education stated that the Z Score will be set in a manner that would not be unreasonable to any student.

He also stated that the report will be obtained within a week and results will be released thereafter.
 
Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    :angry::angry::angry::angry: :growl:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    Lanka Teachers’ Association says the reason given by officials for the delay in releasing the 2011 G.C.E Advanced Level examinations results cannot be accepted. It was stated that the A/L results will be delayed due to an issue regarding Z-scores. The General Secretary of the Association Joseph Starling said upon inquiring earlier about the release of results, the education authorities said there will be no delays. He added that officials attribute the delay to the examination being conducted in both new and old syllabi. Therefore he questioned why there should be an issue when the papers were made according to the new syllabus, and blamed it on the inefficiency of the authorities. Meanwhile, Attempts made by NewsRadio to contact the Commissioner of Examinations Anura Edirisinghe were futile. The Secretary to the Education Ministry H. M. Gunasekara said the results will be released within 3 weeks time. Responding to NewsRadio’s inquiry the Secretary revealed that matching Z-scores for old and new syllabi is taking additional time
    mona magulakda results me year eke wath denne nadda????????????
     
    • Like
    Reactions: crazy91_d

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    ‘Z’ Score issue likely to be sorted out today
    December 13, 2011, 10:14 pm

    by Dasun Edirisinghe

    Another high level meeting would be held at the University Grants Commission today (14) to finalise matters regarding the ‘Z’ score problem of the GCE (A/L) results 2011.

    The meeting would be attended by high ranking officials of the education sector including, Education Secretary H. M. Gunasekera, UGC Chairman Prof. Gamini Samaranayake, Higher Education Secretary Dr. Sunil Jayantha Navaratne and Commissioner General of Examinations Anura Edirisinghe.

    "Most probably a decision to release the A/L results would betaken at today’s meeting," an official said.

    The Examination Department originally planned to release the results before the end of the third school term, but it was not done due to the ‘Z’ score issue croppingup as students sat for the examination in two syllabuses.

    However, Examination Chief Anura Edirisinghe said that they had finalised the results before end of the school term and were waiting to release them after sorting out the ‘Z’ Score issue.
    yap........results enna lagai...............
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    A/L results to be released by Monday - Min. S.B. Dissanayaka; Results will be delayed by another week - Exam. Dept.
    Friday, 16 December 2011 - 12:57 PM
    The Minister of Higher Education S.B. Dissanayaka stated today in Parliament that the results of the G.C.E. Advanced Level Examination which had been delayed will be released by next Monday.
    The Minister stated this in response to a sub question which was raised today in Parliament by Democratic National Alliance Parliamentarian Anura Kumara Dissanayaka when the U.P.F.A. Parliamentarian Ranjith Soysa raised a question in anticipation of an oral reply
    The Minister of Higher Education S.B. Dissanayaka further stated in Parliament that the issue that had arisen regarding the Z-score had been resolved with the help of experts.
    However when our news team contacted the Department of Examinations regarding this matter, a Spokesperson for the department said that the release of the G.C.E. Advanced Level Examination results will be delayed by at least another 1 week.
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    උසස්‌පෙළ ප්‍රතිඵල දත්ත
    පරිගණක ගතකර ඇත්තේ වැරදි ලෙසයි
    ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් කියයි

    නිලන්ත මදුරාවල

    විභාග දෙපාර්තමේන්තුව මගින් මෙවර උසස්‌ පෙළ ප්‍රතිඵලවලට අදාළ දත්ත පරිගණක ගත කර ඇත්තේ වැරදි සහගත යෑයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවැසීය.

    ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම සඳහා දෙපාර්තමේන්තුවට තිබූ හදිසිය මෙම වැරදීම්වලට හේතුවී ඇතැයි ද ඒ මහතා කීවේය.

    කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ (19 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් මේ බව සඳහන් කළ ජයසිංහ මහතා පසුගියදා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති වජු ජයන්ති උළෙලේදී අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා විසින් විවෘත කරන ලද නව පරිගණක පද්ධතිය මෙවර උපයෝගී කරගෙන නැතැයිද පැවැසීය. රුපියල් මිලියන ගණනක්‌ වැය කරමින් ස්‌ථාපිත කළ ඒවා පරිගණක පද්ධතිය ප්‍රයෝජනයට නොගන්නේ ඇයි ද යන්න ගැටලුවක්‌ යෑයිද හෙතෙම ප්‍රකාශ කළේය. ප්‍රතිඵල පරිගණක ගත කිරීමේදී සිදුවී ඇති දොaෂ නිසා දැඩි අවුල් සහගත තත්ත්වයක්‌ උද්ගතව ඇතැයිද මෙම තත්ත්වය අයදුම්කරුවන්ට අහිතකර ලෙස බලපාන බවද කී ජයසිංහ මහතා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ප්‍රතිඵලවල ගැටලු සහගත බවක්‌ ඇතැයි හැඟීයන්නේ නම් ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ඉල්ලුම් කරන්නැයි අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.

    සේවා දීර්ඝ තුනක්‌ ලබාදෙමින් විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා සේවයේ තබාගත් ආණ්‌ඩුව මේ තත්ත්වයට වගකිවයුකු යෑයිද ප්‍රධාන ලේකම්වරයා කීවේය.
     
    :eek: :baffled: :baffled: :eek:
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    (Colombo-Lankapuvath) The Examinations Commissioner General AnuraEdirisinghe said that the Department of Examination was prepared to release the results of the Advanced Level Examination within 12 hours after the receipt of the University Grants Commission’s recommendations.

    The Z-score marks will be handed over to the University Grants Commission (UGC) today (21).
    He emphasized that they cannot take arbitrary decisions on behalf of the students and they had to calculate the z-score marks separately for the old syllabus and also the new syllabus.

    Thereafter they had to submit two separate reports to the University Grants Commission.
    Another report of the amalgamated old and new syllabus has to be presented to an expert panel of the University Grants Commission. The panel has to peruse these three reports.

    If the panel takes a decision within 24 hours to issue the z-score marks in this respect, the Commissioner General for Examinations pointed out that he was prepared to release the results within 12 hours.