2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල පෘථිවිය විනාශ කිරීමේ පූර්ණ බලය මට තියෙනවා. නමුත් ස්ටාර් ලීඩර් විදිහට මම ඒකනම් කරන්නේ නෑ.ඔයාලව විනාශ නොකර පරිණාමය පටන් ගන්න අපිට ලෙහෙසියෙන් පුලුවන්.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    loke nam winasa wenne ne ban.....loke minissungen 3n 1k winasa wenawa...2012 idan 2014 wenakan...eka dawaskin nemei.....denma pansil wath rekagena jeewath wenne balannai one hemoma....hithala balana me loke den yana widiyata meka sudda wenna one nadda kiyala...anika minissu kochchara ddiyunu wunath thama nature ekath ekka mukuthma karaganna be neda katawathma?e nisa e kisi deyak apita nawaththanna be..

    me yana widiyatanam minissun winasa wena eka sure. swabhawika wipath walinma godak merei. eth eken hoda minissu ithuru wela naraka aya merenawa kiyala ekak wenne ne. ea kiyanne ayith ithuru wenneth mulin hitiya wage set ekak mai neda ?

    Thanks for ur comment.
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    kiyawanna welawak na banz
    bookmk 1k da gaththa
    rep 4+

    කම්මැලි නම් මුල් හරිය අතාරින්න. ඔය ලිපියේ මුල් හරිය 2012 වෙන්න පුළුවන් දේවල් ගැන තියෙන්නේ. ඒත් පස්සේ හොඳ අදහස් ටිකක් තියනවා. ඒ ටික කියවලා බලන්න.