boruමේ ෆොටොස් නියම අන්තර්සක්වල ජීවීන් නිරූපනය කරන්නේ නෑ.මේක මානව ඇට සැකිල්ලකට හමක් විතරක් දාලා හදපු රොබෝස්ලා.ඒක නිසා පිටසක්වල ජීවීන්ගේ නියම ස්වරූපය දැක්කම ඔයාලා රිලව් සෙට් එකක් වගේ.

boruමේ ෆොටොස් නියම අන්තර්සක්වල ජීවීන් නිරූපනය කරන්නේ නෑ.මේක මානව ඇට සැකිල්ලකට හමක් විතරක් දාලා හදපු රොබෝස්ලා.ඒක නිසා පිටසක්වල ජීවීන්ගේ නියම ස්වරූපය දැක්කම ඔයාලා රිලව් සෙට් එකක් වගේ.

සොනික්;13281793 said:ඔරියන්තුමා මේගැන පැහැදිලිකිරීමක් කරන්න පුලුවන්ද?
මේක පෘෂ්ඨ 3ක් සහිත පෙට්ටියක්.මින් අදහස් කරන්නේ ඉදිරි මාස තුන ඇතුලත මානවයන් ගැලක්ටික් යුගයට එකතු වෙන බවයි. වටේ කවයෙන් කියන්නේ ඔබලාගේ පෘථ්විය තුල කොටු වූ යුගය අවසන් බවයි.මැද කොටු වලින් ඔබලා පිටසක්වල ජීවීන්ගේ බලපෑම අවම ලෙස පරිණාමය සහ අවසන් කොටු පිටසක්වල බලපෑම සහිත පරිනාමයද පෙන්නුම් කරනවා.
ඔරියන්තුමා තව මාස තුනයි එහෙනම් තියෙන්නේ මේ මාස තුන හොද පන් එකේ ඉන්න ඕනේ හැමදෙයක්ම විකුණලා පට්ට පන් එකක් ගන්නවාමේක පෘෂ්ඨ 3ක් සහිත පෙට්ටියක්.මින් අදහස් කරන්නේ ඉදිරි මාස තුන ඇතුලත මානවයන් ගැලක්ටික් යුගයට එකතු වෙන බවයි. වටේ කවයෙන් කියන්නේ ඔබලාගේ පෘථ්විය තුල කොටු වූ යුගය අවසන් බවයි.මැද කොටු වලින් ඔබලා පිටසක්වල ජීවීන්ගේ බලපෑම අවම ලෙස පරිණාමය සහ අවසන් කොටු පිටසක්වල බලපෑම සහිත පරිනාමයද පෙන්නුම් කරනවා.

සොනික්;13283227 said:ඔරියන්තුමා තව මාස තුනයි එහෙනම් තියෙන්නේ මේ මාස තුන හොද පන් එකේ ඉන්න ඕනේ හැමදෙයක්ම විකුණලා පට්ට පන් එකක් ගන්නවා![]()


thawa maasa thunakin oria wililajjawe marila yanawaසොනික්;13283227 said:ඔරියන්තුමා තව මාස තුනයි එහෙනම් තියෙන්නේ මේ මාස තුන හොද පන් එකේ ඉන්න ඕනේ හැමදෙයක්ම විකුණලා පට්ට පන් එකක් ගන්නවා![]()

ඔරියා කියන්නෙත් ලෝකේ විනාශ වෙන්නේ නැ කියලඅනේ නිකන් පලයන් පොන්*යෝ යන්න. උබ අදහන ආගම උබ හරියට අදහපන්. අපි අපේ බුදු දහම හරියට අදහනවා. කවුරු නැතත් මම හරියටේ එක කරනවා.
කාටවත් කරදරයක් නොකර , අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව වගේම් හොරකම් කරන්නේ නැතුව , බොරු නොකිය , සතුන් මරන්නේ නැතුව , අනාචාරයේ හැසිරෙන්නේ නැතුව , මත්ද්‍රව්‍ය නැතිව ජීවත් වෙයන්. එතකොට උබට කිසි ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන්න පුළුවනි. හැබැයි මේ සසරෙන් එතෙර වෙන්න ඕන නම් ඕක විතරක් මදි. සමථ, විදර්ශනා වඩල රහත් වෙයල්ලා. එතකොට සසරෙන්ම නිදහස්. ඔන්න ඕක තමයි අපේ බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒවගේම මේ සසරෙන් එතෙර වෙන හැටිත් පැහැදිලිවම කියල දුන්න.
ඉතින් උබල මේ එක එක පොන්* ප*යෝ කියන බොරු අහල උඩ බලාගෙන ඉදපල්ලා aliens ලා ඇවිත් උන්ගේ අලුත් දහම දේශනා කරලා යනකම්. යකෝ මෙච්චර ලස්සනට හැමදේම දේශනා කරලා තියෙන බුදු දහම විනාශ කරන්නේ තොපේ වගේ එවුන් තමයි. මිනිසුන්ගේ මොළවලට විකාර දාල වෙන ආගම් පතුරුවමින් ඉන්නේ තොපි වගේ මිත්‍යදෘසටික එවුන් තමයි.
හරි පලයල්ලා ඔරියගේ පොරි අහගෙන , ගිහිල්ල කෙල වුනාම හෝ උගේ aliens අවේ නැතිවුනාම අයේ වරෙන් බුදු දහමට.
බුදුහාමුදුරුවෝ කිව්වා දැන්ම ලෝකවිනාශයක් වෙන්නේ නැ කියල . ඒවගේම ඒක වෙන හැටිත් පැහැදිලිව කිව්වා. ඒ නිසා 21/12/2012 මුකුත් වෙන්නේ නැ. බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ සාසනය අවුරුදු 5000 තියෙනවා කිව්වනම්, තාම අවුරුදු 2600 විතර ඉවර. ඉතින් තව අවුරුදු 2400 අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් උබල මුගේ බොරු අහල ලෝක විනාශය ගැන කියවනවා. යකෝ තොපිට බුදුහාමුදුරුවොඩ විශ්වාස නැත්නම් මේ පොරියද?
හොදට කල්පනා කරලා බලපල්ලා. මම මේ පොස්ට් ඒක ලිව්වේ තොපේ මොලේ පැදෙන්න.

මානවයන් අපිත් සමග යුද්ධ කරන්න ලෑස්ති වෙන්න එපා.අපිට ඔයාලා ඉන්සෙක්ට්ස්ලා වගේ.Humans are insects for us.you can join the galactic federation under my star leadership.


ඔරියන්තුමගේ කියන කතාව ඇත්ත මේ ලෝකෝ අපි නොගිය තැන් කොපමණ තියනවද? ලංකාවේ උනත් තව මාස කිහිපයකින් අපට ලැබෙන සුපිරි අත්දැකීම විදගන්න කලින් මම තීරණය කළා සංචාර කරන්න එලියන්සාලා එන්න කලින් සුපිරියටම පන් එකක් ගන්න යනවා ., Brainwaves වලින් ඔරියන්තුමා කියපු දේවල් මම කියෙවිවා මචංලා උබලට අයේ මෙහෙම කාලයක් එන්නේ නෑ ....,පුළුවන්තරම් පන් එකේ ඉදපල්ලාඑයාල එන වෙලාවට ඒවී.ඒක නිසා එනකම් බලාගෙන ඉන්නේ නැතිව ඔයාලගේ දෛනික ජීවිතය ඒ විදිහටම ගෙනියන්න.ඇත්තටම වෙන ග්‍රහලෝක වලට යන්න කලින් මේ මහ පොලවේ ඉන්න මානවයන් තමන් ඉන්න ග්‍රහලෝකයේ නොගිය තැන් කොච්චර තියෙනවද?



මේ වෙනකොට දකුනු ඇමරිකාව ආශ්‍රිතව සුනාමි තත්වයක් සහ භූ කම්පනයක් ඇති වෙමින් තියෙනවා.රික්ටර් 7.4 පමන වෙන එකක් අද උදෑසන අප ඇති කලා.මේකට හේතූව ග්‍රහ දොරටු විවෘථ වීමක්. හියුමන් බොඩි එකට හුඟක් ග්‍රහලෝක වලට සංචාරය කරන්න බෑ.ඒක ශක්තිමත් මදි.සුපර් හියුමන් බොඩි එකක්නම් ඔරොත්තු දෙනවා.




aliensla enawa kiyala danena danum deemak wath karanda barida