2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
න්‍යෂ්ඨික විද්‍යාව සහ තාක්ෂණය මානවයා සතු ඉහලම දැනුම් කොටස් වලින් එකක් ලෙස දැනට අපි හඳුනාගෙන තියනවා. මෙය මානවයාට හිමි වෙලා තවම ඉතාම කෙටි කාලයක් බවත් ඇත්තයි. නමුත් මේ වගේ ප්‍රාථමික තාක්ෂණයන් ගැන ඇතැම් ඒලියන් පිරිස් නන් දොඩවන්නෙ මානවයාව ඒ සරල ඇටවුම් වැරදි මං වල යොදාගන්න පෙළඹුවෙත් තමන්ම බව අපූරුවට වසන් කරමින්. මගඩිය ඇත්තේ මෙතැනයි. මොවුන්ගේ අරමුණ වෙනත් එකක්. ඒ අරමුණ වටහාගන්නත් ඊට නිසි පිළිතුරු දෙන්නත් අවශ්‍ය බුද්ධි මට්ටමට නුබලාව ගෙන එන්න අන්තර් තාරකා සංගමය අපට භාරදූර කාර්යක් බාර දීල තියන්නෙ. නුබලාගේම වත්මන් දැනුම ගැන ඒලියන් Orion කෙනෙකුට නුබලා තුලම මිත්‍යා මත පටවන්න පුලුවන් තරමේ බුද්ධි මට්ටමක් තමයි මානවයාට තවමත් තියන්නෙ. ඒත් දැන් දැන් ඒ තත්වය වෙනස් වේගන යනවා අපේ ක්‍රියාකාරී වැඩ පිලිවෙල හරහා.

මානවයාගේ අනාගතය සැබෑ ලෙසම දකින්න පුළුවන් කෙනෙකුට ඒ අනාගතයම වෙනස් කරන්න නොහැකි බව සාධනය කිරීමට දැනට මානවයා සතු ගණිත දැනුම ප්‍රමාණවත්. ඒ නිසා මම ඒ ගැන වැඩි දුර කතා කරන්නෙ නැහැ.

(Orion of Mission Earth - Hydra Supercluster)
 

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අලුත්ම මෝඩ චූන් එක

    මට හිතෙන්නෙ අලුත් ඔරියන්තුමා පරන ඔන්න පොරියගෙ ෆේක් එකක් කියල..අලුත් එකා කියන්නෙත් ඔන්න පොරියල එනව කියලනෙ..ඔන්න පොරිය අලුත් ඔරියන්තුමා අකවුන්ට් එකෙන් ඌවම promote කරගන්නව වගේ මුන් දෙන්නම ලියන්නෙත් එකම ස්ටයිල් එකට!:lol:

    300_2270082.png
     
    • Like
    Reactions: XpressM and Genuine

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොද උත්සහයක් ගන්නව පොරිය වගේ කතා කරන්න:lol:.ඒත් ඌ දාන ගූ talk එක උබට හරියට දාන්න බෑ:rofl:.පුලුවන්නම් උබේ original එකෙන් ඇවිල්ල කියපන්:cool:
    :D:D:D
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිටසක්වල වෙසිගේපුටලට අපි නම් බය වෙයි

    තොපි ඔක්කොම මේ ලංකාවේ අපේ ෆොරුම් එකට එන්නේ මේ ලෝකේ 90% ඉන්නේ සිංහලයෝ කියල ද තොපිගේ මහා එඋන් කියල දුන්නේ

    එකත් හොදයි ඕයි

    එලියන් මොලේ තමා මොලේ
    කොහොමද ටිකිරි මොලේ

     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Sinhala Katakarana kari eliyanla. okkoma apita kiyanne reddada palayanko American karayanta kiyala balapan. ubalawa block karai. LoL
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පිටසක්වල වෙසිගේපුටලට අපි නම් බය වෙයි

    තොපි ඔක්කොම මේ ලංකාවේ අපේ ෆොරුම් එකට එන්නේ මේ ලෝකේ 90% ඉන්නේ සිංහලයෝ කියල ද තොපිගේ මහා එඋන් කියල දුන්නේ

    එකත් හොදයි ඕයි

    එලියන් මොලේ තමා මොලේ
    කොහොමද ටිකිරි මොලේ

    :lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මට හිතෙන්නෙ අලුත් ඔරියන්තුමා පරන ඔන්න පොරියගෙ ෆේක් එකක් කියල..අලුත් එකා කියන්නෙත් ඔන්න පොරියල එනව කියලනෙ..ඔන්න පොරිය අලුත් ඔරියන්තුමා අකවුන්ට් එකෙන් ඌවම promote කරගන්නව වගේ මුන් දෙන්නම ලියන්නෙත් එකම ස්ටයිල් එකට!:lol:

    300_2270082.png

    මටත් ඕකම තමයි කියන්න තියෙන්නේ. මු අලුත් account එකක් හැදුව එකම නමින් කියල අපිව නොන්ඩි කලා. අපි 30 minutes වලින් ඔප්පු කල කොහොමද හැදුවේ කියල. ඔව්ව මොන්ටිසෝරි වැඩ බන්. කෝ බන් මු උල තියගත්තද දන්නේ නැනේ????:lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    කමක් නැ බන් මුට දැන් වෙන කරන්න දෙයකුත් නැ නේ. අපිවත් තව fake දෙක තුනක් හදල දෙමුද OrionThuma කියල.:lol::lol::lol:
     

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    පිටසක්වල වෙසිගේපුටලට අපි නම් බය වෙයි

    තොපි ඔක්කොම මේ ලංකාවේ අපේ ෆොරුම් එකට එන්නේ මේ ලෝකේ 90% ඉන්නේ සිංහලයෝ කියල ද තොපිගේ මහා එඋන් කියල දුන්නේ

    එකත් හොදයි ඕයි

    එලියන් මොලේ තමා මොලේ
    කොහොමද ටිකිරි මොලේ


    :lol::lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Junior Member
    OrionThuma
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif


    Galactic Leader
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif






    මොනුන්ද බන් මෙ "කුතාන්ඩි"..3 ඉඩියට් ෆිල්ම් එක බලනවා වගෙයි දෑන:lol:
    51cT8RHp1LL._SL500_AA300_.jpg


    මෙහෙම ආවොත් ස්ටාර් ලීඩර්ල කියල පිලිගන්න පුලුවන්!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තොපි ඔක්කොම මේ ලංකාවේ අපේ ෆොරුම් එකට එන්නේ මේ ලෝකේ 90% ඉන්නේ සිංහලයෝ කියල ද තොපිගේ මහා එඋන් කියල දුන්නේ
    මම කීවනේ මම ලින දේවල් තාක්ෂනිකව ජීවීන් බිලියන 14කට ෆීඩ් වෙනවා කියලා.ඒක නිසා ලංකිකයන්ට විතරක් නෙවෙයි.විශේෂයෙන්ම ලංකාවේ ෆෝරම් එකක් ‍තෝරාගත්තේ ස්ටාර් ලීඩර් සිංහල ජාතිකයෙක් නිසා. මම ලෝකයේ ඉන්න බලවත් ඇමරිකාවේ සුදු ජාතිකයෙක් ලෙස එනවට වඩා දුර්වල කුඩා රටක දුර්වල ජාතියක කෙනෙක් ලෙස යන ලෙස පිටසක්වල ජීවීන් තීරනය කරා.ඒකට හේතුව මාව පෘථිවියට එවපු අන්තර්සක්වල ජාතීන් ඉතාම බලවත් පිරිසක් නිසා මානවයන්ගේ ධනවාදය තුලින්, වහල්බාවය තුලින් ඇති කරගත්ත දේවල් ඔවුන්ට ලොකු දේවල් නෙවෙයි.
    America was built on genocide and slavery.it is same in the Europe.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බුදු කෙනෙක් කාලය දේශය කුලය බලනවා වගේ තාරකා නායකයෙකුත් ඒවා බලනවා.:baffled:
     
    Status
    Not open for further replies.