2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊයේ මට මෙන් ඉන් බ්ලැක්ලගෙන් තර්ජන එල්ල වුනා. මේ නිස අද උදෑසනම ඇමරිකාවට පිටසක්වල ජීවීන් ප්‍රහාරයක් එල්ල කලා.මේක මුලින්ම ගුවන්යානයක් කඩ වැටී ඇතයි කියා නොමග යැවීමට ඇමරිකාව උත්සහ කලත් පසුව එය ගෑස් පිපිරීමක් ලෙස පෙන්වා කොලේ වහන්න යනවා.ඒ සඳහා සාක්ෂි පවා ඔවුන් හදමින් ඉන්නවා.
     
    • Like
    Reactions: gkcnalaka and mic

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම තව ටික දවසකින් ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ.මෙහේ මෙන් ඉන් බ්ලැක්ලගෙන් ටිකක් ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා.
    :frown:
    මට ටැබ් එකක් අරන් එන්න.අයි පෑඩ් එකක් වුනත් අව්ලක් නෑ.සල්ලි නම් ඔයාට අන්තර්සක්වලින් හම්බවෙනවනේ.
    මම එයාර්පෝට් එකට ඇවිල්ල ගන්නම්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2:38AM EST November 11. 2012 -
    INDIANAPOLIS (AP) — A thunderous, late-night explosion destroyed at least two homes and set surrounding homes ablaze in an Indianapolis neighborhood, killing one person and causing injuries as many fled in pajamas from a blast that spread damage over several blocks, authorities said Sunday.
    Fire officials told WISH-TV that one death has been confirmed but they did not immediately identify the victim. The powerful blast caught sleeping people unaware as it knocked garage doors off their hinges, shattered windows and caved in walls of homes on the south side of Indianapolis. Many awakened by the blast scooped up pets and ran from their homes.
    Pam Brainerd, a 59-year-old hospice nurse, said she was asleep on her couch when the tremendous explosion rocked the neighborhood, blowing out the upstairs windows in her house. She said the blast was so strong it knocked items off the shelves though she was about a block away from the site of the explosion.
    "I was sleeping on the sofa and all of a sudden, my upstairs windows were blowing out and my front door was falling in," Brainerd told The Associated Press. "My front door came off the frame. It was the largest bang I've ever heard."
    Right after the explosion she stepped outside to see what she described as an inferno one street away. "When I walked outside I saw the fire. There was a house engulfed in flames and I could see it spreading to other houses. It looked like a war zone," she added.
    The cause of the explosion and fires wasn't immediately clear, but Indianapolis Mayor Greg Ballard dismissed speculation of a possible plane crash soon after he arrived on the scene. He described a scene of devastation that went on "for blocks on end."
    Fire officials said separately that investigators would be checking whether natural gas was possibly involved, cautioning that the investigation was only in the preliminary stages. A smell of natural gas hung in the air on a nearby route as authorities barricaded all access routes to the neighborhood to all but official vehicles.
    Ballard said at least two homes were destroyed and authorities said several homes were set on fire in the powerful explosion reported shortly after 11 p.m. Saturday. The blast was heard for miles all around the south Indianapolis neighborhood.
    Television video showed tall flames shooting overhead and spreading to numerous homes shortly after the blast. Hours after the flames pierced the skyline, firefighters had begun containing the flames and thick clouds of gray smoke billowed overhead.
    "It was so strong that it clearly had an effect for blocks," Ballard said. Beyond the burning homes there was wider damage in the neighborhood as windows shattered and walls crumpled in.
    Ballard said police went door to door after the blast to get everyone out in the area. Ballard said investigators will have to see what they find in coming days. "We're going to need some comforting in the next few days," he said.
    Capt. Rita Burris with the Indianapolis Fire Department told The Associated Press that the scene was chaotic.
    "It's really messy," she said.
    She said by telephone that firefighters immediately began the work of containing the house fires soon after the explosion. She said there was preliminary information of multiple injuries but she did not know exactly how many people were hurt nor the severity of those injuries. Some televised reports later said there were first indications that many injuries were minor, including cuts and scrapes and bruises.
    Dozens of people were evacuated. The scene was chaotic outside a nearby elementary school where most were taken. Many milled about in pajamas, their coats hastily thrown on when the fled their homes. One lady brought along her cat, and beyond the parking lot, smoke was still visible rising in the distance. The smoke was illuminated by bright lights of emergency responders.
    Brainerd was taken to the elementary school where she waited to board a bus early Sunday to a nearby church to meet up with relatives. She was with her two dogs. She cradled her smaller dog in her arms and it anxiously licked her face as she waited to board a bus out.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට ටැබ් එකක් අරන් එන්න.අයි පෑඩ් එකක් වුනත් අව්ලක් නෑ.සල්ලි නම් ඔයාට අන්තර්සක්වලින් හම්බවෙනවනේ.
    මම එයාර්පෝට් එකට ඇවිල්ල ගන්නම්.
    ඕනනම් ඩොලර් බිලියන 100ක්වත් ගන්න පුලුවන්.නමුත් අපි එහෙම කරන්නේ නෑ.මම පෘථිවියෙන් අමාරුවෙන් හම්බ කරන ටික විතරයි.:cool:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ඊයේ මට මෙන් ඉන් බ්ලැක්ලගෙන් තර්ජන එල්ල වුනා. මේ නිස අද උදෑසනම ඇමරිකාවට පිටසක්වල ජීවීන් ප්‍රහාරයක් එල්ල කලා.මේක මුලින්ම ගුවන්යානයක් කඩ වැටී ඇතයි කියා නොමග යැවීමට ඇමරිකාව උත්සහ කලත් පසුව එය ගෑස් පිපිරීමක් ලෙස පෙන්වා කොලේ වහන්න යනවා.ඒ සඳහා සාක්ෂි පවා ඔවුන් හදමින් ඉන්නවා.

    :eek:
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අමාරුවෙන් හම්බ කරලා ඉතුරු කරගත්ත සල්ලි ඇති නේද ? ඒවායින් මටත් ලැප්ටොප් එකක් අරන් එන්න , ලබන මාසේ ඉදලා ඔය සල්ලි වැඩක් නෑ නේද?
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිටසක්වල බාර් පර්මිට් එකක් ඇරන් දීපන්කො ඔරියො?:love:
    :lol::lol::lol:
    ලිස්ට් එකේ ඉන්න හැමෝම ඉහලම තැන් වලට පත් කරනව..හොර බොරු වන්චා නැතුව බොක්කෙන්ම වැඩ කරන්න ඕනි හැබැයි!:cool:
    :sorry:
    math enadha ekmanata post tikak gahala:cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම පිටසක්වල ජීවීන්ගෙන් විමසීමක් කලා පෘථිවියට මට වඩා බලවත් කෙනෙක් මේ දක්වා පැමින තිබනවාද කියලා.පිටසක්වල ජීවීන්ට අනුව පෘථිවියේ සැබෑ බලවත් පුද්ගලයා,පාලකයා,භාරකරුවා,අඟාදායකයා,තීරකයා සියලූම ජනතාවගේ විමුක්තිදායකයා, ලෞකික සහ ලෝකොත්තර ගැලවුම් කරුවා වන්නේ
    ඔරියන්තුමාය.
    මේ ටික කියෙව්ව්හම නම් උ ගෑන මට හිතාගන්න පුලුවන්:dull:
    ස්ටාර්ෂිප් එකක ආවොත් විනාඩි ගනනක් යන්නේ.
    :rofl::rofl::rofl:
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    2012 දෙසැම්බර් ඔරියන්තුමාගෙ මමීට හචින් යන මාසයයි!:baffled:
    :yes::yes:

    උබ නම් කියයි...අපෙ කරුමෙට හරි ඔරියට කරදරයක් එහෙම උනොත් එලියන්ස් ල එලකිරි එකෙ අපිව තමා අල්ලගන්නෙ,,,එක නිස ඔරියා යනු එලකිරි එකට මහාර්ග වස්තුවකි,,අපි සියලු දෙනාගෙ එලකිරි පොස්ට් වෑඩි කරගෑනිම සදහා පිටසක් වල ජිවින් දායාද කර දුන් වස්තුවකි,,අනික පාලුවෙ ඉන්න එලකිරි සමජිකයන්ට කාලය සිනා සෙමින් ගත කිරිමට ඔරියාගෙ මුඩුක්කුව නොහොත් "2012 පිටසක් වල ජිවින්ගෙ වසර්යි" කදිම තො තෑන්නකි,,"බන්දු සමරසින්හ සහ ටෙනිසන් කුරෙ ගෙ විකට චිත්‍රපටයක් නෑරබුවා හා සමාන ආශ්වාදයක් අපට ඔරියාගෙන් ලෑබෙන්නෙය,,එ සියල්ල සලකා බලන කල "ඔරියා නෑති එලකිරි යක් දෑන් අපට නෑත",,
    :yes::yes: :rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දවස්වල ලංකාව වටේම මුහුදු පත්ල පුපුරනවා.
    :eek::eek::eek:
    මම තව ටික දවසකින් ලංකාවට එන්න හිතාගෙන ඉන්නේ.මෙහේ මෙන් ඉන් බ්ලැක්ලගෙන් ටිකක් ජීවිත තර්ජන එල්ල වෙලා තියෙනවා.
    :frown:
    :shocked::shocked::shocked:
    දැන් කොහෙද ඔයා ඉන්නේ:lol::rofl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ai ban me oriya kariya kiyanne hamoma, :D :D :D :D
    එහෙම හිතෙන්නේ ඇස්ට්‍රල් රීඩින් එක නෙගටිව් අයට.එයාල ගැන මට කණගා‍ටුයි.
     
    Status
    Not open for further replies.