2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනිවා අනිව.. :)

    ඔරියා කීපු එක හරිද මන්දා?:eek::eek:
    ඒලියන්ස්ල ඉන්නව ඇති මචන්,මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනව ඒත් හොරිය සොරි ඔරියව නම් සුවර් නෑ!:nerd::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    මේ කව්ද මේ මන් දැක්ක හුගක් අය මුගේ ෆොටො මේ ත්‍රෙඩ් එකේ දාල තියනව
    my-hair-is-too-sexy-for-aliens.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඒලියන්ස්ල ඉන්නව ඇති මචන්,මට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනව ඒත් හොරිය සොරි ඔරියව නම් සුවර් නෑ!:nerd::baffled:
    ඇමරිකාව විවිධ පුද්ගලයන්ගෙන් සහ ,පිටසක්වල පර්යේෂකයන්ගෙන් ගත් තොරතුරු අනුව පිටසක්වල ජීවීන් වර්ග 70ක් පමණ පෘථිවිය අධීක්ෂනය කරමින් සිටින බව හිතනවා.ඒ වගේම ග්‍රහලෝක 40ක් ගැන තොරතුරු ඔවුන් ලබාගෙන සිටිනවා.මේවාගෙන් 6ක් නෙගටිව් ඒලියන්ස්ලා නොහොත් සතුරු පිටසක්වල ජීවින් සිටින බව ඔවුන් හිතනවා.අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 4ක ඔවුන් ජීවින් දැක තිබෙනවා.මාර්ස් සහ වීනස් ග්‍රහලෝක වල මිනිසුන්ට සමාන ජීවින් සිටින බවත් යුරේනස මත සුදු පැහැති උස පිටසක්වල ජීවින් සිටින බවත්,සෙනසුරු මත කොල පැහැති විනිවිද පෙනන ජීවින් සිටින බවත් කියවෙනවා.මේ අය මිතුරු ,සතුරු සහ ,කිසිම ඉරියව් හෝ හැඟිම් නැති අය බව විශ්වාස කරනවා.මේක ඇමරිකන් තොරතුරු.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    etakota oba tumage toraturu ???
     
    උන්ට වෙන ග්‍රහලෝක වලට යන්න තාක්ෂනය නැද්ද?(අපි නම් හදට හරි ගියානෙ)උබේ ඔය කතාව අදමයි ඇහැව්වෙ!:oo::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල තොරතුරු හෙලිවන්නේ නැත්තේ මේවා රජ්‍ය සහ ආගමික කොටස් වහන නිසා.ජේසු තුමා මානසික රෝගියෙක් කියලා කුරුසේ ඇන ගහලා මරලා, ඊට පස්සේ ජේසු තුමා වැරදි කියපු ගැලීලියෝ වස දීලා මරපු විකාර මිනිසුන් පාලනය කරන පෘථිවියක් මේක.පෘථිවිය පාලනය කරන්නේ දේශපාලකයන් කීපදෙනෙක්, බහු ජාතික සමාගම් සහ ධනවතුන් අත ලොස්සක්.මුන්ට සල්ලි උපයන්න පුලුවන්නම්, ජොලියේ වරප්‍රසාද සහ බලය සහිතව ඉන්න පුලුවන්නම්, මේ පෘථිවියත් නෙගටිව් ඒලියන්ස්ලට විකුනගෙන කන ජාතියේ එවුන්.මුන් තමයි හැම රටකම පාලකයන්.පිටසක්වල ජීවින් මුන් එක්ක කතා කරන්නේ නැත්තේ ඒකයි.නමුත් අද පරිසර හානිය හැම තැනම.චීනය බල්ලට ගිහින්.රුසියාව ඉවරයි.ඉන්දියාව අසූචි ගොඩක්.අප්‍රිකාව ඛේදාන්තයක්.මේ බලකාමි ධනවතුන් පිරිස ඔයාලගේ අනාගතය පමනක් නොව බිලියන ගානක් ඉපදෙන්න ඉන්න මිනිස්සු ඔක්කොම වනසනවා.වසර 20,000කට එහා අනාගතයක් වනසනවා.මේ පෘථිවිය තව වසර 100ක් දුවන එකක් නෑ.අන්න ඒක නිසා 2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.එය නව යුගයේ වසරයි.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උන්ට වෙන ග්‍රහලෝක වලට යන්න තාක්ෂනය නැද්ද?(අපි නම් හදට හරි ගියානෙ)උබේ ඔය කතාව අදමයි ඇහැව්වෙ!:oo::baffled:

    මේ අය තමයි ඔරියන් මන්ඩලය විසින් පෘථිවියට නිරීක්ෂනය කිරීමට එන කන්ඩයම.මේ අය මේ වසර තුල පෘථිවියට බහිනවා.ඒ සඳහා සැලසුම් ඔවුන් සකස් කර අවසන්.ඔයාලා බයවෙන්න එපා.අපි පෘථිවිය පාලනය බාර ගත්තට පසු ඔයාලට අවශ්‍යය ආහාර,ඇඳුම්,වතුර පවා දෙනවා.මේවා හිඟ වෙන්නේ නෑ.බෙහෙත් පවාදෙනවා.ඔබලා දැන් කරන රස්සාවට සේවයක් විදිහට යන්න.ඒවා මාස කීපයකින් වෙනස් වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Galileo was forced to drink poison because he proved that the earth was not the centre of the Universe​
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඇමරිකාව විවිධ පුද්ගලයන්ගෙන් සහ ,පිටසක්වල පර්යේෂකයන්ගෙන් ගත් තොරතුරු අනුව පිටසක්වල ජීවීන් වර්ග 70ක් පමණ පෘථිවිය අධීක්ෂනය කරමින් සිටින බව හිතනවා.ඒ වගේම ග්‍රහලෝක 40ක් ගැන තොරතුරු ඔවුන් ලබාගෙන සිටිනවා.මේවාගෙන් 6ක් නෙගටිව් ඒලියන්ස්ලා නොහොත් සතුරු පිටසක්වල ජීවින් සිටින බව ඔවුන් හිතනවා.අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 4ක ඔවුන් ජීවින් දැක තිබෙනවා.මාර්ස් සහ වීනස් ග්‍රහලෝක වල මිනිසුන්ට සමාන ජීවින් සිටින බවත් යුරේනස මත සුදු පැහැති උස පිටසක්වල ජීවින් සිටින බවත්,සෙනසුරු මත කොල පැහැති විනිවිද පෙනන ජීවින් සිටින බවත් කියවෙනවා.මේ අය මිතුරු ,සතුරු සහ ,කිසිම ඉරියව් හෝ හැඟිම් නැති අය බව විශ්වාස කරනවා.මේක ඇමරිකන් තොරතුරු.
    මේ අයත් අපිට වඩා දියුනු ජීවින්ද
    13.gif
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,019
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මගේ තොරතුරු පරණ පෝස්ට්ස් වල තියෙනවා.
    උබ යූ.කේ ද ඉන්නෙ?,මොකක්ද කරන රස්සාව?,උබ වටේ කැරකෙන පිටසක්වල යානා අනිත් මිනිස්සුන්ට පේන්නෙ නැද්ද?:confused::baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පේනවා.මේ දවස්වල ඒවා එනවා අඩුයි.කොහොම වුනත් පිටසක්වල ජීවින් හැම දෙයක්ම හෙලි කරනවා.ඔය ආගමික කොටස්,ධනවතුන්, රජ්‍ය නායකයන්,දේශපාලකයක් ගේ හැම දෙයක්ම ඔවුන් දන්නවා.ඒවා පිටසක්වලින් සඟවන්න බෑ.ඒවා ඔක්කොම ඔයාලට බලන්න පුලුවන් නොමිලේ.විශාල තොරතුරු ගලා යන මාස කීපයක්.
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    පේනවා.මේ දවස්වල ඒවා එනවා අඩුයි.කොහොම වුනත් පිටසක්වල ජීවින් හැම දෙයක්ම හෙලි කරනවා.ඔය ආගමික කොටස්,ධනවතුන්, රජ්‍ය නායකයන්,දේශපාලකයක් ගේ හැම දෙයක්ම ඔවුන් දන්නවා.ඒවා පිටසක්වලින් සඟවන්න බෑ.ඒවා ඔක්කොම ඔයාලට බලන්න පුලුවන් නොමිලේ.විශාල තොරතුරු ගලා යන මාස කීපයක්.
    oriya tho maha ponna ballek
     
    Status
    Not open for further replies.