2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
දැන් මම කියපු ඒවා ගෙඩි පිටින් එන්න වෙලාව හොඳටම ලඟයි.පොඩ්ඩක් ඔලිම්පික් ඉවර වෙනකම් ඉවසගෙන ඉන්න. සියලූම ලෝක නායකයන් බලයෙන් පහ කරන්න මම පිටසක්වල ජීවින්ට උපදෙස් දීලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ මගේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකේදී මගේ පිටසක්වල බොඩි එක ඒකට අත්සන් කරලා තියෙනවා.මටත් අද උදේ මගේ මානව බොඩි එකෙන් අත්සනක් දුන්නා.ඒක අද්භූත තාක්ෂනයක් තුලින් ඔවුන් මගෙන් ‍රැගෙන ගියා.මානව සහ පිටසක්වල කන්ෂයන්ස් දෙකේම සිග්නේචර් එක ස්ටාර් ලීඩර් දෙන්න ඕන බව ඔවුන් පැවසුවා.

දැන් කට්ටිය බලයෙන් පහ වෙන්නෙ කොහොමද...? :confused: ස්වේච්චාවෙන්ද..?
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් මම කියපු ඒවා ගෙඩි පිටින් එන්න වෙලාව හොඳටම ලඟයි.පොඩ්ඩක් ඔලිම්පික් ඉවර වෙනකම් ඉවසගෙන ඉන්න. සියලූම ලෝක නායකයන් බලයෙන් පහ කරන්න මම පිටසක්වල ජීවින්ට උපදෙස් දීලා තියෙන්නේ. ඊයේ රාත්‍රියේ මගේ ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකේදී මගේ පිටසක්වල බොඩි එක ඒකට අත්සන් කරලා තියෙනවා.මටත් අද උදේ මගේ මානව බොඩි එකෙන් අත්සනක් දුන්නා.ඒක අද්භූත තාක්ෂනයක් තුලින් ඔවුන් මගෙන් ‍රැගෙන ගියා.මානව සහ පිටසක්වල කන්ෂයන්ස් දෙකේම සිග්නේචර් එක ස්ටාර් ලීඩර් දෙන්න ඕන බව ඔවුන් පැවසුවා.

    Olympic ඉවර වෙනකන් ද ඉන්නෙ? ලොල් අනේ හු*** තෝව දැන් ඔතනින් පොළොව පලාගෙන ඇතුලට කිඳා බහී..:frown::frown::growl:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි ඩාර්ක් එනර්ජි වලින් හැදුන පිටසක්වල ජීවීන් තමයි.මුලින්ම විශ්වය තුල ජීවීන් හැදුනේ ඩාර්ක් යුනිවර්ස් වෙලයි.මේ තාරකා විශ්වය ගත්තත් 90%ක් ඩාර්ක් එනර්ජි තියෙන්නේ.ආලෝකය රහිත අවකාශය වැඩියි.තාරකා නොවන විශ්වයන් තුල පහලවුන ජීවීන් පසුව තාරකා විශ්වයන් නිෂ්පාදන කලා.මුලින්ම තාරකා විශ්ව වල අපි ජීව බොඩීස් සහ ඇස්ට්‍රල් පරිණාමය සමාන්තරව සිදුකරා.සාගරයට යටින් භූගතව මුලින්ම කුඩා ජීව සහ ඇස්ට්‍රල් පරිණාමය තාක්ෂනිකව සිදු කලා.එය ක්‍රමයෙන් සාගර පතුලේ සිට ඉහල සාගරයා දක්වා වේගවත් පරිණාමයක් ලබා දෙමින් ලයිට් ඇස්ට්‍රල් එනර්ජී ලබා දෙමින් ආලෝකයට හුරු කරා.පසුව ජලයෙන් ගොඩබිමටත් මේ ඇස්ට්‍රල් පරිණාමය සිදු කරමින් තාරකා විශ්වයන් ජීවීන්ගෙන් පිරි ලෝක බවට පිටසක්වල ජීවින් සිදු කරා.තාක්ෂනිකවා උසස් ශරීර නිෂ්පාදනය කරමින් අපි අපේ ලයිට් එනර්ජීස් සහ පොසිටිව් එනර්ජීස් වර්ධනය කලේ උසස් ශරීර පරිණාමයකින් අපේ ඇස්ට්‍රල් බොඩීස් එම ශරීර තුලට යොමු කරමින්.ඉහල ඇස්ට්‍රල් එනජි සහිත අපිට කුඩා ප්‍රමානයේ මූලික ජැඉව පරිණාමික බොඩීස් ඔරොත්තු දුන්නේ නැත.මේක නිසා තාක්ෂනිව පිටසක්වල උසස් ජීවීන් ඔවුන්ගේ පොසිටිව් ඇස්ට්‍රල් එනර්ජීස් ඉතා ඉහල තලයකට වසර ට්‍රිලියන ගානකට පෙර ගෙන ආවා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    You guys know nothing what is happening in the sky.
    යකො මොන මගුල හෑපිනින් උනත් තො 2013 වෙද්දිත් සාමන්ය කෙනෙක්,,අනෙ යකො විපක්ශ නායකයා අයින් වෙන්නෙ නෑති රටක තො කොහොමද නායකයා වෙන්නෙ???අනෙ පලයන් බන් යන්න සිගිති ආතල් දෙන්නෙ නෑතුව
     

    Munkey

    Active member
  • Feb 3, 2010
    389
    37
    28
    Api Piliyandala

    යකො මොන මගුල හෑපිනින් උනත් තො 2013 වෙද්දිත් සාමන්ය කෙනෙක්,,අනෙ යකො විපක්ශ නායකයා අයින් වෙන්නෙ නෑති රටක තො කොහොමද නායකයා වෙන්නෙ???අනෙ පලයන් බන් යන්න සිගිති ආතල් දෙන්නෙ නෑතුව


    maru talk ne uba denne !!! :D :D
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඔරියගේ ටෝක් දැක්කම මට නිකං පිස්සු වගේ... ඇඩෙනවා ඕයි..
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    There is no escaping....
    There's no place to hide....
    You scream "Someone save me"
    But they don't pay you no mind...


     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0


    Friday night's spectacular pyrotechnics display of the most watched opening ceremony in summer Olympics history attracted more than the eyes of over 40 million people. A clearly seen unidentified flying object was videotaped making its way over London's Olympic stadium, reports Examiner.com.
    Watch as the UFO approaches London's Olympic stadium.

    The disc-shaped object is first seen entering the upper left portion of the video as the fireworks erupt over the stadium. The UFO -- which appears to have a dome or bulge rising from its center -- moves slowly across the sky as if deliberately observing the light-show spectacle below it.
    :oo::oo:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ

    Friday night's spectacular pyrotechnics display of the most watched opening ceremony in summer Olympics history attracted more than the eyes of over 40 million people. A clearly seen unidentified flying object was videotaped making its way over London's Olympic stadium, reports Examiner.com.
    Watch as the UFO approaches London's Olympic stadium.

    The disc-shaped object is first seen entering the upper left portion of the video as the fireworks erupt over the stadium. The UFO -- which appears to have a dome or bulge rising from its center -- moves slowly across the sky as if deliberately observing the light-show spectacle below it.
    :oo::oo:

    බොරු දාන්න එපා බං..
    ඕක එඩිට් එකක්..
    :rolleyes:
     

    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    Bill Reilly (Camelot): Was there anything that you read at that time in the 1980s that pertained to what then was in the future?
    X: Yes. There was talk about them, what was described as a mass landing, in 2012 at the end of the year.
    B: At the end of 2012?
    X: A mass landing.
    B: And that was a date that you read in the documentation?
    Kelly Cassidy (Camelot): And was that going to be something that the aliens were telling the Americans was going to happen? Or was it …
    X: Well, they were telling them it was going to happen regardless of whether they wanted it to or not.
    K: And was there a reason why they were choosing that year?
    X: For a long time, I just think there were a lot of civilizations that were on this planet, maybe still are, but some that were and are not any more, that knew of that day and why it was so important.
    B: So there’s a sense of an inevitable future …
    X: Yes.
    B… that will be approaching.
    X: Yes.
    B: And this is documented. And right now we’re not very many years away from there.
    X: No, we’re not. [chuckles]
    B: How does that make you think and feel, given the experiences that you’ve had?
    X: I welcome it because I don’t think there’s any, ah… any animosity toward us. I don’t think … I think what’s going to be more disturbing is how the government handles it, and how it handles citizens that maybe want to know more.
    B: Do you have any observations or thoughts about how it’s being handled at the moment?
    X: Yeah. Very poorly.
    B: Very poorly. So if you were in charge of the disclosure operation how would you do this?
    X: If I had to start now that’s a tough job. I think it would have been started a long time ago. I think that I would have started at Roswell and not pulled that newspaper article and not pulled that report from the radio. I would have let it continue. And I would have welcomed those qualified, you know, scientists and stuff, to come in and talk about this, so that we could, you know, do observation at first until there was more communication, that we had discovered beings and recovered beings that were alive … because there’s several crashes where they were all mutilated and dead.
    B: And of the beings that didn’t survive, there were autopsies?
    K: You actually saw some autopsy reports?
    X: Yes, I did.
    B: Do you remember what you read in those autopsy reports about their physiology and biology?
    X: All I remember reading about is their blood being chlorophyll-based and them not eating, ingesting, as we do. They don’t have stomachs, don’t have waste material like we do in our traditional human. They’re like a cross between like a plant and an animal and they gather their energy through absorbing minerals through their skin. And they use light for photosynthesis.
    K: I was curious what your own personal experiences have been. Have you ever had any, let’s say visitations, since you left the job, be they Men in Black and/or alien visitations?
    X: Never seen a UFO in mThaty life. I’m waiting! No sightings, no MIBs, no nothing. Well, I’ve never done any of this before … so … other than in the last two or three months talking with Mr. Ryan here.
    K: All right. Well, thank you very much for being so honest and coming forward so amazingly forthrightly and we hope to hear more from you.
    B: And this is a real service. You’re a brave man. Thank you
     
    Status
    Not open for further replies.