2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    scaled.php
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හීදන් ගෝඩ්ස්ලා ස්ටාර්ගේට් 4ක් විවෘත කරන්න යනවා:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමහරු පිරිමිඩ ගැන ඇහුවා.මේ පිරිමිඩ හදන්න හිදන් ගෝඩ්ස්ලා උදව් කරා කියලා පරණ ග්‍රන්ථ වල තියෙනවා.හිදන් ගෝඩ්ස්ලා කියන්නේ පරන පිටසක්වල ජීවීන්ටයි.හිදන් කියන එකේ අර්ථය කිසිම ආගමකට අයිති නැති දෙවිවරු කොටසක්.ඔරායන් සූර්ය මණ්ඩලයට අයිති බලවත් පිටසක්වල ජීවීන් කොටසක් හිදන් කියන්නේ.හීතන් කියලත් කියනව.
    රවණා වගේම ඔරියන්තුමාත් අයිති මේ ගනයටයි.
    රාවණා පිරිමිඩ හදන්න උදව් කලා.තාක්ෂනිකව එයාගේ සහාය ලැබුනා මිසර ජනතාවට.රාවණාව ෆරෝලා හැදින් වූයේ සන් ගෝඩ් "රා " කියන නමින් .රාවණ් කියන එක රා යනුවෙන් එයාල කීවේ.සූර්ය දෙවියන් "රා" කියල පුරාණ මිසර සාහිත්‍යය තුල සඳහන් වෙනවා. හීතන් දෙවිවරුන් වසර දස දහසකට කලින් පෘථිවිය තුල වැජබුන බලවත් පිරිසක්.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මට ඔරියව සුවර් නැත්තෙ ඔය වගේ චිත්‍රපටි සීන් ඇත්ත වගේ කියන නිසා තමා!:P

    ඔව් බන් මු ලස්සනට ඔක්කොම කියල චිත්‍රපට ගැන කියෝලා එක කනවා. මව්බිමේ රාවනා ගැන යනවා වගේ තමයි ඔරියා පිටසක්වල ගැන කියවන්නේ. :lol::lol:
     
    ඔරියා තමයි දමියාවත් පැන්නුවේ , මුත් නැති උනොත් මේකේ කිසිම ගතියක් නැති වෙනවා . (දෙන්නටම එකම ලෙඩේ නිසා) ඔරියා ගේමට ආපු. ගමන් දමියා හොයාගන්න නැ
    දමිත්ව එලව්වේ මම නෙවෙයි.එක කරේ එලකිරි එකේ ඉන්න අගමික ත්‍රස්තවාදියෙක්.
    දමිත් පුනර්භවය සහ මතකය පටලවා ගත්ත කෙනෙක්.පුනර්භවයට හේතුව මතකය කියලා ඔහු කියන්නේ.මේක සම්පූර්න වැරදියි.මතකය පුනර්භවයේදි ඉතා වැදගත් වචචනයක්.නමුත් පුනර්භවයට හේතුව ඔබගේ ඇස්ට්‍රල් ශක්තිය. එහෙම නැත්නම් මමත්වය. මතකය නෙවෙයි. පුනර්භවයකදි ඔබට ගිය ආත්මය මතක නැත.ඒක නිසා තමයි ඔබ අලුත් පුද්ගලයෙක් වන්නේ.නැවත උපදින්නේ ඔබත් නෙවෙයි, වෙනත් පුද්ගලයෙකුත් නෙවෙයි කියලා කියන්නේ ඒක නිසයි.මමත්වය නිසා ඒ ඔබයි.නමුත් පසු ගිය ආත්මය තුල තිබින මතකයන් මුලුමනින්ම මකා දමා ඇති නිසා ඒ ඔබේ පසු ගිය ආත්මයේ ඉන්න කෙනා නෙවෙයි.පසුගිය භවයේ ඔබ ඉතා දක්ෂ මානවයෙක් වෙන්න පුලුවන්.නමුත් මේ ආත්මයේ අදක්ෂයෙක් වෙන්න පුලුවන්.පසුගිය බවයේ ඔබ රජ කෙනෙක් වෙන්න පුලුවන්.මේ භවයේ හිඟන්නෙක් වෙන්න පුලුවන්.නමුත් ඔබ රජ කෙනෙක් ලෙස මිනිසුන්ව පාගාගෙන සිටියා ඔබට මතක නෑ.ඒ පෞරෂත්වය නෑ.මේ භවයේ මිනිසුන්ට වඳිනවා,ආයාචනා කරනවා.පොන්නයෙක් වගේ ඉන්නේ.එංගලන්තේ මහ ‍රැජින එන භවයේ මෙහෙකාරියක් ලෙස පුනර්භවය ලැබුවනම් ඒ සුපිරි බව ඇය ඊලඟ භවයේ නෑ.ඒක නිසා තමයි මම කියන්නේ මානව රජවරුන් කියන්නේ එතරම් වැදගත් අය නෙවෙයි.ඔවුන්ගේ අමන කම් නිසා සාමන්‍යය මිනිහෙක් ලෙසව ඉපදෙන්න අවස්තාවක් නැති කරගන්නවා.මතකය රහිත වීම නිසා ඔබ භවයෙන් භවයේ අලුත් කෙනෙක්.මම රාත්‍රි කාලයේ පිටසක්වල ජීවියෙක් ලෙස ස්ටාර් කමාන්ඩර් වුනාට, මගේ මානව බොඩි එකට ඒ මතකයන් නැත.ඒක නිසා අපි දෙන්නා වෙනස්.එකම ඇස්ට්‍රල් ශක්තිය.නමුත් මගේ පිටසක්වල බොඩි එකට මගේ මානව ක්‍රියාකාරකම් මතකයි.ඒක නිසා එයාට මාත් ඒලියන් සහ පසු භවයන් මතක නිසා එකම පුද්ගලයා.ඔහුගේ වෙනසක් නැත දවසින් දවස අලුත් දැනුම ,මතකයන් එක් වෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් බන් මු ලස්සනට ඔක්කොම කියල චිත්‍රපට ගැන කියෝලා එක කනවා. මව්බිමේ රාවනා ගැන යනවා වගේ තමයි ඔරියා පිටසක්වල ගැන කියවන්නේ. :lol::lol:
    1307806397001.jpg
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    [SIZE=+4]Ra
    ra.JPG
    [SIZE=+3]Father of the gods.
    [/SIZE]
    [SIZE=+3]
    [/SIZE]
    [SIZE=+1]
    ra.jpg
    [/SIZE]
    [SIZE=+1]
    [/SIZE]
    • [SIZE=+1]Cult Center: [/SIZE][SIZE=+1]Heliopolis and throughout Egypt.

      [/SIZE]
    • [SIZE=+1]Attributes: [/SIZE][SIZE=+1]From very early times Ra was a sun god. He took on many of the attributes and even the names of other gods as Egyptian myths evolved. A good example of this is the god Ra and [/SIZE][SIZE=+1]Amun[/SIZE][SIZE=+1] merging to become Amun-Ra or Ra and Horus combining to become [/SIZE][SIZE=+1]Ra-Harakhte[/SIZE][SIZE=+1]. Since Ra was a god of great antiquity, there are far to many stories connected with him to relate them all. I will relate some that I find interesting, including the [/SIZE][SIZE=+1]legend of Ra and Hathor[/SIZE][SIZE=+1].[/SIZE] [SIZE=+1]. . . . .[/SIZE][SIZE=+3]O[/SIZE][SIZE=+1]ne legend states that each day, Ra was born and began a journey across the sky. Ra was believed to travel in the Manjet-boat. or the 'Barque of Millions of Years'. He was joined on this daily journey by a crew of many gods . The Manjet-boat would sail through the twelve provinces, representing the twelve hours of daylight. At the end of each day Ra was thought to die and embarked on his night voyage. For this journey he was called Auf, which means 'corpse'. Ra sailed in a boat called the Mesektet-boat or night-barque on his journey through the twelve hours of darkness.
      raboat.jpg
      [/SIZE]
    [SIZE=+1]. . . . .[/SIZE][SIZE=+3]I[/SIZE][SIZE=+1]t was not always smooth sailing on these ships. During the day Ra had to defeat his chief enemy, a serpent or snake named Apep. A great battle was faught between Ra and Apep, and Ra was usually victorious, however on stormy days or during an eclipse the Egyptians believed that Apep had been victorious and swallowed the sun.[/SIZE]
    [SIZE=+1]. . . . .[/SIZE][SIZE=+3]B[/SIZE][SIZE=+1]ecause no wind blows in the Underworld, Auf (Ra) had to rely on various unfriendly spirits and demons to help tow his barque along the river in the underworld. Auf's main job in the Underworld was to bring light to the souls of the dead as he passed through their realm. After his departure these souls fell back into a lonely darkness. The Underworld of these early solar myths was a very different place then [/SIZE][SIZE=+1]the fields of peace[/SIZE][SIZE=+1] that we find in the [/SIZE][SIZE=+1]Osiris[/SIZE][SIZE=+1] cults of the later periods.
    [/SIZE]
    • [SIZE=+1]Representation: [/SIZE][SIZE=+1]He is often pictured as a hawk or as a hawk headed man with a solar disk encircled by a [/SIZE][SIZE=+1]uraeus[/SIZE][SIZE=+1] on his head. He is often pictured wearing the [/SIZE][SIZE=+1]double crown[/SIZE][SIZE=+1] of upper and lower Egypt.[/SIZE]
    [SIZE=+1][/SIZE]
    • [SIZE=+1]Relations: [/SIZE][SIZE=+1]Father of the first divine couple, Shu and Tefnut. Grandfather of [/SIZE][SIZE=+1]Geb[/SIZE][SIZE=+1] and [/SIZE][SIZE=+1]Nut[/SIZE][SIZE=+1], whose children were [/SIZE][SIZE=+1]Osiris[/SIZE][SIZE=+1] and [/SIZE][SIZE=+1]Isis[/SIZE][SIZE=+1], [/SIZE][SIZE=+1]Seth[/SIZE][SIZE=+1] and [/SIZE][SIZE=+1]Nephthys[/SIZE][SIZE=+1].[/SIZE]
    [SIZE=+1][/SIZE]
    [/SIZE]
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දමිත්ව එලව්වේ මම නෙවෙයි.එක කරේ එලකිරි එකේ ඉන්න අගමික ත්‍රස්තවාදියෙක්.
    දමිත් පුනර්භවය සහ මතකය පටලවා ගත්ත කෙනෙක්.පුනර්භවයට හේතුව මතකය කියලා ඔහු කියන්නේ.මේක සම්පූර්න වැරදියි.මතකය පුනර්භවයේදි ඉතා වැදගත් වචචනයක්.නමුත් පුනර්භවයට හේතුව ඔබගේ ඇස්ට්‍රල් ශක්තිය. එහෙම නැත්නම් මමත්වය. මතකය නෙවෙයි. පුනර්භවයකදි ඔබට ගිය ආත්මය මතක නැත.ඒක නිසා තමයි ඔබ අලුත් පුද්ගලයෙක් වන්නේ.නැවත උපදින්නේ ඔබත් නෙවෙයි, වෙනත් පුද්ගලයෙකුත් නෙවෙයි කියලා කියන්නේ ඒක නිසයි.මමත්වය නිසා ඒ ඔබයි.නමුත් පසු ගිය ආත්මය තුල තිබින මතකයන් මුලුමනින්ම මකා දමා ඇති නිසා ඒ ඔබේ පසු ගිය ආත්මයේ ඉන්න කෙනා නෙවෙයි.පසුගිය භවයේ ඔබ ඉතා දක්ෂ මානවයෙක් වෙන්න පුලුවන්.නමුත් මේ ආත්මයේ අදක්ෂයෙක් වෙන්න පුලුවන්.පසුගිය බවයේ ඔබ රජ කෙනෙක් වෙන්න පුලුවන්.මේ භවයේ හිඟන්නෙක් වෙන්න පුලුවන්.නමුත් ඔබ රජ කෙනෙක් ලෙස මිනිසුන්ව පාගාගෙන සිටියා ඔබට මතක නෑ.ඒ පෞරෂත්වය නෑ.මේ භවයේ මිනිසුන්ට වඳිනවා,ආයාචනා කරනවා.පොන්නයෙක් වගේ ඉන්නේ.එංගලන්තේ මහ ‍රැජින එන භවයේ මෙහෙකාරියක් ලෙස පුනර්භවය ලැබුවනම් ඒ සුපිරි බව ඇය ඊලඟ භවයේ නෑ.ඒක නිසා තමයි මම කියන්නේ මානව රජවරුන් කියන්නේ එතරම් වැදගත් අය නෙවෙයි.ඔවුන්ගේ අමන කම් නිසා සාමන්‍යය මිනිහෙක් ලෙසව ඉපදෙන්න අවස්තාවක් නැති කරගන්නවා.මතකය රහිත වීම නිසා ඔබ භවයෙන් භවයේ අලුත් කෙනෙක්.මම රාත්‍රි කාලයේ පිටසක්වල ජීවියෙක් ලෙස ස්ටාර් කමාන්ඩර් වුනාට, මගේ මානව බොඩි එකට ඒ මතකයන් නැත.ඒක නිසා අපි දෙන්නා වෙනස්.එකම ඇස්ට්‍රල් ශක්තිය.නමුත් මගේ පිටසක්වල බොඩි එකට මගේ මානව ක්‍රියාකාරකම් මතකයි.ඒක නිසා එයාට මාත් ඒලියන් සහ පසු භවයන් මතක නිසා එකම පුද්ගලයා.ඔහුගේ වෙනසක් නැත දවසින් දවස අලුත් දැනුම ,මතකයන් එක් වෙනවා.

    :yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    .[SIZE=+3]R[SIZE=+1]a was the sun-god, King of the gods and creator of all things, including mankind. long ago, Ra lived on the earth and ruled a glorious kingdom. For a long while this kingdom thrived and men gave Ra the respect due him , but Ra began to grow old, and they mocked him. Ra was very angry when he heard the blasphemy of mankind. He gathered the gods to him to hear their counsel.[/SIZE]

    [SIZE=+1]. . . . .[/SIZE][SIZE=+3]T[/SIZE][SIZE=+1]he gods met in secrecy, so that mankind would know nothing of this meeting. All the company of great gods, gathered around Ra as he told the story of mankind's insolence. Ra spoke to his father; "[/SIZE][SIZE=+1]Nu[/SIZE][SIZE=+1], you are first born, oldest of the gods, I am your son, I seek your council. The men that I have created, speak evil of me. They anger me greatly, but I will not destroy them before you have spoken."[/SIZE]

    [SIZE=+1]. . . . .[/SIZE][SIZE=+3]A[/SIZE][SIZE=+1]t length Nun answered, saying; "You are a great god, you are greater than I, You are the son who is mightier than his father. If you turn your eye upon the men who blaspheme you they shall perish from the earth." Doing as Nun had suggested Ra turned his terrible gaze upon the men of the earth and they ran in disarray, hiding in the shadows where the eye of Ra could not harm them.[/SIZE]

    [SIZE=-1]
    sekmet.JPG
    [/SIZE][SIZE=+1]. . . . .[/SIZE][SIZE=+3]A[/SIZE][SIZE=+1]gain the gods met to give counsel to Ra and they said he should send his eye down among the men so they could not hide. So the eye of Ra, in the form of the goddess [/SIZE][SIZE=+1]Hathor[/SIZE][SIZE=+1] went into the hiding places, striking fear in the hearts of men. Much of mankind was slain. Hathor returned to Ra after the first day as mighty as a lioness. Taking the form of [/SIZE][SIZE=+1]Sekhmet[/SIZE][SIZE=+1], she declared, "I have been mighty among mankind. It is pleasing to me." But having tasted blood, Sekhmet would not be appeased.[/SIZE]

    [SIZE=+1]. . . . .[/SIZE][SIZE=+1] [/SIZE][SIZE=+3]R[/SIZE][SIZE=+1]a now realized that Hathor-Sekhmet would destroy the human race completely. Angry as he was he wished to rule mankind, not see it destroyed. There was only one way to stop Hathor-Sekhmet, he had to trick her. He ordered his attendants to brew seven thousand jars of beer and color it red using mandrakes and the blood of those who had been slain. In the morning Ra had his servants take the beer to the place where Hathor would viciously slaughter the remnant of mankind. Ra's servants poured the beer mixture on the fields. And so, Hathor-Sekhmet came to this place where the beer flooded the fields. Looking down, her gaze was caught by her own reflection, and it pleased her. She drank deeply of the beer, became drunk, fell asleep, and abandoned her blood thirsty quest. [/SIZE]​
    [/SIZE]
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සූර්ය කිරණ වලට රේස්(Ray) කියලා යුරොපීයන් කියන්නේ මේ රා(Raa) කියන එකෙන් ආපු එකක්.රාවණා ආවේ සූර්යයා තුලින් .ඒ කියන්නේ සූර්යයා තුල ඇති අධි ශක්තිය ඕන කරන තාරකා දොර‍ටුවකින්.ස්ටාර් ගේට් කියන්නේ තාරකාවක් තුල ඇති දොර‍ටුවක්.රාවණාගේ එම යානාවන් සහ පිටසක්වල තාක්ෂනික අවි සෙනසුරු ,අඟහරු ග්‍රහයන් තුල තවමත් තියෙනවා.
     
    Status
    Not open for further replies.