2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kk_vsam

Member
Jul 21, 2007
393
7
0
පිටසක්වල ජීවීන් එහෙම උඹලා වගේ මානව සුනඛයෙක්ට මැජික් පෙන්වන්න ජීවිත විනාශ වෙන ඒවා එවන්නේ නෑ.එහෙම එවන්න ඇස්ට්‍රල් පරිණාමයට අදාල බරපතල සිදුවීම් සහ යම් පිලිගත නොහැකි ඇස්ට්‍රල් පරිණාමයට අවැඩදායක සිදුවීම් වෙනවනම් පමනයි ඒවා කරන්නේ.යම් රටක් ස්ටාර්ලීඩර් කෙනෙක්ගේ ගමනට බාධාවක් වෙනවනම්, යම් පුද්ගලයෙක් ස්ටාර්ලීඩර්ගේ ගමන්මගට බලපෑමක් වෙනවානම් ඒ වෙලාවෙත් එම බාධක මග හරවන්න සහ ප්‍රතික්‍රියා වශයෙන් මේවා සිදු කරනවා.
:)

ඔව්වට තමයි හු*තෝ කියන්නේ කට විතරයි වැඩ නැ කියල...ඉතින් දැන් තෝ පිළිගන්නවද තෝ කට ඇති වැඩ නැති පො*නයෙක් කියල...
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සිංහලෙන්ද බන් කියවන්නේ???:lol::lol::lol:
    ඉතින් හු*තෝ මෙතන ඉදන් පුක දිදී ඉන්නේ නැතුව කෙලින්ම උන්ට කිව්වනම් ඉවරයි නේ. උබ අපිට මොකද කියන්නේ..???.....
    භාෂාවක් රහිතව වෙනත් තාක්ෂනික ක්‍රම වේදයක් මගට හරවලා ෆීඩ් කරන්නේ.රාවණා රජතුමා කතා කරපු භාෂාව දන්නවද? එතුමා භාවිතා කරේ පාලි භාෂාව.පාලි කියන්නේ ඔරියන් තාරකාවෙන් ආපු භාෂාවක්.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    භාෂාවක් රහිතව වෙනත් තාක්ෂනික ක්‍රම වේදයක් මගට හරවලා ෆීඩ් කරන්නේ.රාවණා රජතුමා කතා කරපු භාෂාව දන්නවද? එතුමා භාවිතා කරේ පාලි භාෂාව.පාලි කියන්නේ ඔරියන් තාරකාවෙන් ආපු භාෂාවක්.

    ඉතින් හු*තෝ තොට උන්ට කියන්න ඕන නම් direct කියපන්. මොකද නිකන් වටේ යන්නේ. ඇයි උන්ට කෙලින් කියන්න අමාරුයිද?
    යකෝ රාවණ කතාකරේ සිංහල භාෂාව කියල මටත් කියන්න පුළුවන්. තෝ කොහොමද ඔප්පු කරන්නේ පාලි කියල. උබ මොනා කිව්වත් උබට කිසිම දෙයක් ඔප්පු කරගන්න බැ හු*තෝ. තොට ඔප්පු කරන්න පුළුවන් දෙයක් කියපන්. නිකන් බොරු කියල තෝ මෙතන හැමෝම ඉස්සරහ පච වෙනවා කියල තොට තේරෙන්නේනැද්ද? තොට නම් සිරාවටම මානසික ලෙඩක් තියෙනවා. අපරාදේ තෝ වගේ පො*න හු*න්නෙක් මේ ලෝකෙට බිහිකරපු දෙම්ව්පියටත් හෙනගහනවා යකෝ. තොගේ තාත්ත මේවා දන්නවනම් එදාම කැ* ටික සරමේ පිහිදගන්නවා.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    වෙන මොනවත් උනේ නෑ බන්.වැරදිලාවත් ඌ වගේ තවත් එකෙක් ලෝකෙට පහල උනොත් එහෙම:rofl::rofl:
    මට නම් ඇඩෙනවා ඔයි...:lol::lol::lol:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    රාවණා රජතුමා කතා කරපු භාෂාව දන්නවද? එතුමා භාවිතා කරේ පාලි භාෂාව.පාලි කියන්නේ ඔරියන් තාරකාවෙන් ආපු භාෂාවක්.

    මට පෙන්නේ 2013 ට පොරිය continue කරන්න යන්නේ රාවණා චරිතය වගේ..:lol::lol::lol:.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :)

    epa wena patak nae ban:no:.
    aniwa manasika ledak thma thyenne:dull:
    ඇත්තටම පිටසක්වල ජීවීන් මුලින්ම මගෙත් එක්ක කතා කරේ නෑ.නමුත් ඔවුන් මට යම් අදහස් සංඥා මගින් ලබා දුන්නා.ඒ වගෙම මම ඔවුන්ගේ කෙනෙක් වෙන බවත් මානසික සංඥා මගින් දුන්නේ.බ්‍රේන් වේව්ස්. ටිකක් ඉන්ටරෙස්ට් වුනත් පස්සේ මේවා මනෝ විකාරයක් ,මගේ මනසේ ඇදුන එකක් කියලා හිතලා මම ඒවා අතහැරලා දැම්මා.ඒවා අතහරින්න මම සිත හදා ගත්ත ගමන් ටික දවසකට පස්සේ මම සිහිනයක් තුලින් දැක්කා පිටසක්වල යානයක මානවයන්ට සමාන පිටසක්වල ජීවීන් දෙදනෙක් සමග කතා කරමින් ඉන්නවා.ඔවුන්ට යම් තියුනු පෙනුමක් තිබෙන තොප්පි දෙකක් සහ අලු පාට ඇඳුමක් ඇඳගෙන හිටපු දෙන්නෙක්.කබායන් සහ කලිසම්. ඒක හීනයක් කියලා මම හිතුවේ.නමුත් ඊට දවසකට පස්සේ ඒ මිනිස්සු දෙන්නා ඒ ඇඳුම් ඇඳගෙන වාහනයක් අසල සිටිමින් මා දෙස බලා සිටිනවා මට ඇත්තටම හමුවුනා.අන්න ඒ වෙලාවේ මම හුඟක් තිගැස්සිලා ගියා.නමුත් මට බයක ඇති වුනේ.ඔවුන් එක්ක කතා කරන්න හිතුනෙත් නෑ.ඔවුන් ඒ එක්කම මගෙත් එක්ක මුව පුරා හිනාවෙලා වාහනේ නැගලා ගියා.ඊට පස්සේ ඒ වගේම සිහිනෙන් දැක්ක පිටසක්වල රූමත් ගැහනියකුත් මම ඇත්තටම දැක්කා. පස්සේ එක්තර අවස්ථාවක පිටසක්වල ජීවීන් පිරිසක් මාව කෙලින්ම හමුවුනා.මේවා ගැන හුඟක් විස්තර දෙන්න බෑ.
    මම මුහුනට මුහුනලා ඒලියන්ස්ලා හමුවෙලා තියෙනවා.නමුත් ඔවුන් මාව ඇබ්ඩක්ට් කරේ නෑ.තාවකාලිකව හෝ පැහරගෙන ගිහින් නෑ
    :):)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඇත්තටම පිටසක්වල ජීවීන් මුලින්ම මගෙත් එක්ක කතා කරේ නෑ.නමුත් ඔවුන් මට යම් අදහස් සංඥා මගින් ලබා දුන්නා.ඒ වගෙම මම ඔවුන්ගේ කෙනෙක් වෙන බවත් මානසික සංඥා මගින් දුන්නේ.බ්‍රේන් වේව්ස්. ටිකක් ඉනෙටෙර්ස්ට් වුනත් පස්සේ මේවා මනෝ විකාරයක් ,මගේ මනසේ ඇදුන එකක් කියලා හිතලා මම ඒවා අතහැරලා දැම්මා.ඒවා අතහරින්න මම සිත හදා ගත්ත ගමන් ටික දවසකට පස්සේ මම සිහිනයක් තුලින් දැක්කා පිටසක්වල යානයක මානවයන්ට සමාන පිටසක්වල ජීවීන් දෙදනෙක් සමග කතා කරමින් ඉන්නවා.ඔවුන්ට යම් තියුනු පෙනුමක් තිබෙන තොප්පි දෙකක් සහ අලු පාට ඇඳුමක් ඇඳගෙන හිටපු දෙන්නෙක්.කබායන් සහ කලිසම්. ඒක හීනයක් කියලා මම හිතුවේ.නමුත් ඊට දවසකට පස්සේ ඒ මිනිස්සු දෙන්නා ඒ ඇඳුම් ඇඳගෙන වාහනයක් අසල සිටිමින් මා දෙස බලා සිටිනවා මට ඇත්තටම හමුවුනා.අන්න ඒ වෙලාවේ මම හුඟක් තිගැස්සිලා ගියා.නමුත් මට බයක ඇති වුනේ.ඔවුන් එක්ක කතා කරන්න හිතුනෙත් නෑ.ඔවුන් ඒ එක්කම මගෙත් එක්ක මුව පුරා හිනාවෙලා වාහනේ නැගලා ගියා.ඊට පස්සේ ඒ වගේම සිහිනෙන් දැක්ක පිටසක්වල රූමත් ගැහනියකුත් මම ඇත්තටම දැක්කා. පස්සේ එක්තර අවස්ථාවක පිටසක්වල ජීවීන් පිරිසක් මාව කෙලින්ම හමුවුනා.මේවා ගැන හුඟක් විස්තර දෙන්න බෑ.
    මම මුහුනට මුහුනලා ඒලියන්ස්ලා හමුවෙලා තියෙනවා.නමුත් ඔවුන් මාව ඇබ්ඩක්ට් කරේ නෑ.තාවකාලිකව හෝ පැහරගෙන ගිහින් නෑ
    :):)

    ගනන් ගන්න එපා බං ඕකම මටත් උනා දැන් අවුරුදු ගානකට කලින් :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇත්තටම පිටසක්වල ජීවීන් මුලින්ම මගෙත් එක්ක කතා කරේ නෑ.නමුත් ඔවුන් මට යම් අදහස් සංඥා මගින් ලබා දුන්නා.ඒ වගෙම මම ඔවුන්ගේ කෙනෙක් වෙන බවත් මානසික සංඥා මගින් දුන්නේ.බ්‍රේන් වේව්ස්. ටිකක් ඉන්ටරෙස්ට් වුනත් පස්සේ මේවා මනෝ විකාරයක් ,මගේ මනසේ ඇදුන එකක් කියලා හිතලා මම ඒවා අතහැරලා දැම්මා.ඒවා අතහරින්න මම සිත හදා ගත්ත ගමන් ටික දවසකට පස්සේ මම සිහිනයක් තුලින් දැක්කා පිටසක්වල යානයක මානවයන්ට සමාන පිටසක්වල ජීවීන් දෙදනෙක් සමග කතා කරමින් ඉන්නවා.ඔවුන්ට යම් තියුනු පෙනුමක් තිබෙන තොප්පි දෙකක් සහ අලු පාට ඇඳුමක් ඇඳගෙන හිටපු දෙන්නෙක්.කබායන් සහ කලිසම්. ඒක හීනයක් කියලා මම හිතුවේ.නමුත් ඊට දවසකට පස්සේ ඒ මිනිස්සු දෙන්නා ඒ ඇඳුම් ඇඳගෙන වාහනයක් අසල සිටිමින් මා දෙස බලා සිටිනවා මට ඇත්තටම හමුවුනා.අන්න ඒ වෙලාවේ මම හුඟක් තිගැස්සිලා ගියා.නමුත් මට බයක ඇති වුනේ.ඔවුන් එක්ක කතා කරන්න හිතුනෙත් නෑ.ඔවුන් ඒ එක්කම මගෙත් එක්ක මුව පුරා හිනාවෙලා වාහනේ නැගලා ගියා.ඊට පස්සේ ඒ වගේම සිහිනෙන් දැක්ක පිටසක්වල රූමත් ගැහනියකුත් මම ඇත්තටම දැක්කා. පස්සේ එක්තර අවස්ථාවක පිටසක්වල ජීවීන් පිරිසක් මාව කෙලින්ම හමුවුනා.මේවා ගැන හුඟක් විස්තර දෙන්න බෑ.
    මම මුහුනට මුහුනලා ඒලියන්ස්ලා හමුවෙලා තියෙනවා.නමුත් ඔවුන් මාව ඇබ්ඩක්ට් කරේ නෑ.තාවකාලිකව හෝ පැහරගෙන ගිහින් නෑ
    :):)
    :rofl:
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    machan attatama uba inna tana kiyapan, ubata api kawrut karadarayak karan na. apita terenawa ban uba inna manasika mattama. api ubata udawwak karannai yanne... inna tana kiyanna . plz
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇත්තටම පිටසක්වල ජීවීන් මුලින්ම මගෙත් එක්ක කතා කරේ නෑ.නමුත් ඔවුන් මට යම් අදහස් සංඥා මගින් ලබා දුන්නා.ඒ වගෙම මම ඔවුන්ගේ කෙනෙක් වෙන බවත් මානසික සංඥා මගින් දුන්නේ.බ්‍රේන් වේව්ස්. ටිකක් ඉන්ටරෙස්ට් වුනත් පස්සේ මේවා මනෝ විකාරයක් ,මගේ මනසේ ඇදුන එකක් කියලා හිතලා මම ඒවා අතහැරලා දැම්මා.ඒවා අතහරින්න මම සිත හදා ගත්ත ගමන් ටික දවසකට පස්සේ මම සිහිනයක් තුලින් දැක්කා පිටසක්වල යානයක මානවයන්ට සමාන පිටසක්වල ජීවීන් දෙදනෙක් සමග කතා කරමින් ඉන්නවා.ඔවුන්ට යම් තියුනු පෙනුමක් තිබෙන තොප්පි දෙකක් සහ අලු පාට ඇඳුමක් ඇඳගෙන හිටපු දෙන්නෙක්.කබායන් සහ කලිසම්. ඒක හීනයක් කියලා මම හිතුවේ.නමුත් ඊට දවසකට පස්සේ ඒ මිනිස්සු දෙන්නා ඒ ඇඳුම් ඇඳගෙන වාහනයක් අසල සිටිමින් මා දෙස බලා සිටිනවා මට ඇත්තටම හමුවුනා.අන්න ඒ වෙලාවේ මම හුඟක් තිගැස්සිලා ගියා.නමුත් මට බයක ඇති වුනේ.ඔවුන් එක්ක කතා කරන්න හිතුනෙත් නෑ.ඔවුන් ඒ එක්කම මගෙත් එක්ක මුව පුරා හිනාවෙලා වාහනේ නැගලා ගියා.ඊට පස්සේ ඒ වගේම සිහිනෙන් දැක්ක පිටසක්වල රූමත් ගැහනියකුත් මම ඇත්තටම දැක්කා. පස්සේ එක්තර අවස්ථාවක පිටසක්වල ජීවීන් පිරිසක් මාව කෙලින්ම හමුවුනා.මේවා ගැන හුඟක් විස්තර දෙන්න බෑ.
    මම මුහුනට මුහුනලා ඒලියන්ස්ලා හමුවෙලා තියෙනවා.නමුත් ඔවුන් මාව ඇබ්ඩක්ට් කරේ නෑ.තාවකාලිකව හෝ පැහරගෙන ගිහින් නෑ
    :):)
    :oo::oo::oo:ඔය ඔක්කොම් හීන තමා බන්:cool:.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :oo::oo::oo:ඔය ඔක්කොම් හීන තමා බන්:cool:.
    හීන වෙන්නේ කොහොමද බන්. ජීවිතේට දැකපු නැති අමුතු එවුන් හීනෙන් දකිනවා.පස්සේ උන් ඒ විදිහටම මහ පාරේ ඇත්තට හමු වෙනකොට මොකද ඇත්තට දකින ඒවත් හීනද?
    සිහිනයකට වඩා යම් අද්භූත දෙයක් තියෙනවා.පිටසක්වල ජීවීන්ට යම් පණිවුඩයක් මට දෙන්න ඕන වුනා.ඒ වගේම මානවයන් නොවන පිටසක්වල ජීවීන් පවා සැබැවින්ම හමුවුනා.
    ඒලියන්ස්ලා මගෙත් එක්ක කතාබස් කරන්න සහ ඔවුන් හමුවෙන්න මම යනකොට මට කිසිම බයක් හෝ පැකිලිමක් ඇති වුනේ නෑ.ඔවුන්ට පුලුවන් වුනා ඒ වගේ ඉමෝෂන්ස් මගෙන් අයින් කරන්න .ඒක තාක්ෂනය මගින් කරනවා.
    :lol::lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,007
    54,641
    113
    Colombo
    ගනන් ගන්න එපා බං ඕකම මටත් උනා දැන් අවුරුදු ගානකට කලින් :lol::lol:

    ZVg6W.gif
    ZVg6W.gif
    ZVg6W.gif
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හීන වෙන්නේ කොහොමද බන්. ජීවිතේට දැකපු නැති අමුතු එවුන් හීනෙන් දකිනවා.පස්සේ උන් ඒ විදිහටම මහ පාරේ ඇත්තට හමු වෙනකොට මොකද ඇත්තට දකින ඒවත් හීනද?
    සිහිනයකට වඩා යම් අද්භූත දෙයක් තියෙනවා.පිටසක්වල ජීවීන්ට යම් පණිවුඩයක් මට දෙන්න ඕන වුනා.ඒ වගේම මානවයන් නොවන පිටසක්වල ජීවීන් පවා සැබැවින්ම හමුවුනා.
    ඒලියන්ස්ලා මගෙත් එක්ක කතාබස් කරන්න සහ ඔවුන් හමුවෙන්න මම යනකොට මට කිසිම බයක් හෝ පැකිලිමක් ඇති වුනේ නෑ.ඔවුන්ට පුලුවන් වුනා ඒ වගේ ඉමෝෂන්ස් මගෙන් අයින් කරන්න .ඒක තාක්ෂනය මගින් කරනවා.
    :lol::lol:
    :lol:
     
    අව්වේ වැඩිය යන්න එපා. අව්වේ ගියත් ගෙදර අපු ගමන් cool බොන්න එපා, තවත් ඕක වැඩි වෙයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පිටසක්වල ජීවීන් සමග කරන සම්බන්ධතා කිසිම පුද්ගලයෙකුට හෙලි කරලා නෑ.අඩුම ගානේ මගේ පවුලේ ක්සිම කෙනෙක්වත් මේවා දන්නේ නෑ.ලඟම යාලුවෙක්වත් දන්නේ නෑ.මම කියන දේවල් වුනත් ම අදෘශ්‍යමානව මේ වගේ හෙලි කරනවා මිසක් කිසිම කෙනෙක්ට කෙලින්ම පිටසක්වල තොරතුරු පෞද්ගලිකව හමුවෙලා ලබා දෙන්නේ නෑ.ලබා දීලත් නෑ.ඒක නිසා ඉන්න තැන් අහන්න එපා.
     
    Status
    Not open for further replies.