2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    avatar376488_113.gif

    ඔයා ඔරියාට පෙන්න ඉන්න එපා...ඔයාවත් අරන් යයි ඔරියා පරික්ශන පවත්තන්න
    :frown:

    Oct 3, 2012
    14
    1
    0
    ОrionThuma;13778547 said:
    අපට කරන්න දෙයක් නෑ මෙයා. එහෙන් කියන දේ කළේ නැත්නම් රස්සව ගහල යනව නේ :sorry::rofl:

    මුන් නම් කියයි නේද බන් ? අපිනේ දන්නේ මේ රස්සාවේ අමාරුව :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෝඩ චූන්

    පිටසක්වල ජීවීන් සහ මනාවයන් භාවිතා කරන වාහන පිටසක්වල ජීවීන්ම නිෂ්පාදනය කරපු ඒවා.මේවා කාර්, ජීප් මානවයන්ගේ වාහන අනුකරනය කරමින් හදලා තියෙන්නේ.ඒක නිසා වෙනසක් හොයන්න බෑ.මේවා අලුත්ම වාහන. ඒ වගේම මේවා යූ.එෆ්.ඕ එහෙම නැත්නම් කුඩා පිටසක්වල යානයන් බවට කන්වර්ට් වෙන්න පුලුවන්.
    මොලේ කචල් උනාම එහෙම හිතෙනවලු පොන්ස් බොරුනම් උබේ අම්මගෙන් අහල බලපන්!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මෙතන fake ඔරියන්තුමාලා සහ ෆේක් ලීඩර්ස්ලා ඉන්නවා.ඒකත් ඒලියන් බ්‍රේන් තරංගයක්.ස්ටාර්ලීඩර් එනකම් කවටයන් ඇවිල්ලා පිනුම් ගහලා, සිංදු කියලා සභාව කුල්මත් කරන එක තමයි මෙයාලා මගින් අපි කරවන්නේ. සූර්ය රජතුමා නෑ කියලා කට්ටිය යන්නෙ නැතිව තියාගන්න එලියන්ස්ලා එවන බ්‍රෙන් වෙව් එකක්.අර ප්‍රෙසිඩෙන්ට් එනකම් නලු නිලියෝ ගායකයෝ වේදිකාවේ ඉඳගෙන ගැලරි එක වැඩි කරගන්නේ.අන්න ඒ ටෙක් එක තමයි.
    උබෙ ඉස්සා කොහෙද ඉන්නෙ මෙ දවස් වල???
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම ඔරියා ගෙන් දෑන් දෙපාරක් ඈහුවා ඉස්සා කො කියලා,,,උ කියන්නෙ නෑහෑ,,සුවර් එකටම අතම වෙන්න ඈති ඉන්නෙ,,උට කතා කරන්න බෑරි එකයි,,ඉස්ස එතන හිර වෙලා...මොකද ඔරියා කවදාවත් කටින් කතා කල එකෙක් නෙමෙයි නෙ,,මම යනව බන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ඔරියා ගෙන් දෑන් දෙපාරක් ඈහුවා ඉස්සා කො කියලා,,,උ කියන්නෙ නෑහෑ,,සුවර් එකටම අතම වෙන්න ඈති ඉන්නෙ,,උට කතා කරන්න බෑරි එකයි,,ඉස්ස එතන හිර වෙලා...මොකද ඔරියා කවදාවත් කටින් කතා කල එකෙක් නෙමෙයි නෙ,,මම යනව බන්
    ඉස්සා කෙසේ වෙතත් එතන ලොකු පොලු පාරවල් නම් ඇති..සුවර්!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    avatar376488_113.gif

    ඔයා ඔරියාට පෙන්න ඉන්න එපා...ඔයාවත් අරන් යයි ඔරියා පරික්ශන පවත්තන්න
    :frown:

    මුලින්ම මෙයාව ඉස්සුවා
    avatar126652_1.gif
    :sorry:
    ඊට පස්සෙ මෙයත් දැන් පේන්න නෑ
    avatar387166_1.gif
    :(:(
    ඊලගට ඔයා තමයි
    avatar376488_113.gif
    :no::no:
    army.jpg
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක. මොකද අපි පම්පෝරි ගැහුවට මානවයාටත් පට්ට ටෙක්නොලොජියක තියනවා ! හඳේ ඉඳල බැලුවම පෙනුනෙ. කෝකටත් අස්තා තුමා අපේ හැම ඒලියන්ටම සවල ගානෙ ප්‍රධානය කරල තියන්නෙ බෙල්ලෙ එල්ලගන්න කියලා. ඒ අවශ්‍ය වුණොත් හඳේ ලිඳක් කපාගෙන පැනල මැරෙන්න. ඕක තමයි ප්ලෑන් සී එක.
     
    • Like
    Reactions: 33000W

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13779058 said:
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක. මොකද අපි පම්පෝරි ගැහුවට මානවයාටත් පට්ට ටෙක්නොලොජියක තියනවා ! හඳේ ඉඳල බැලුවම පෙනුනෙ. කෝකටත් අස්තා තුමා අපේ හැම ඒලියන්ටම සවල ගානෙ ප්‍රධානය කරල තියන්නෙ බෙල්ලෙ එල්ලගන්න කියලා. ඒ අවශ්‍ය වුණොත් හඳේ ලිඳක් කපාගෙන පැනල මැරෙන්න. ඕක තමයි ප්ලෑන් සී එක.
    :lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ОrionThuma;13779058 said:
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක. මොකද අපි පම්පෝරි ගැහුවට මානවයාටත් පට්ට ටෙක්නොලොජියක තියනවා ! හඳේ ඉඳල බැලුවම පෙනුනෙ. කෝකටත් අස්තා තුමා අපේ හැම ඒලියන්ටම සවල ගානෙ ප්‍රධානය කරල තියන්නෙ බෙල්ලෙ එල්ලගන්න කියලා. ඒ අවශ්‍ය වුණොත් හඳේ ලිඳක් කපාගෙන පැනල මැරෙන්න. ඕක තමයි ප්ලෑන් සී එක.
    :rofl::rofl::rofl::rofl:
     
    33000W

    Member

    මූ දෙන ආතල් හොදයි අරූ දෙන ආතල් වලට වඩා.:rofl: +5
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මූ දෙන ආතල් හොදයි අරූ දෙන ආතල් වලට වඩා.:rofl: +5
    මේ කවටයන්ට බ්‍රේන් තරංග එන්නේ මම එනකම් ඔයාලට ආතල් එකක් දෙන්න.
    හැබයි මම ආතල් දෙන්න නෙවෙයි පිටසක්වල සත්‍යය තොරතුරු දෙන්නේ.
     
    Status
    Not open for further replies.