2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹලා හිතනවට වඩා සීරියස් කේස් එකක් යටින් දුවනවා.හුඟක් රටවල ආන්ඩු එයාලගේ ඉන්ටෙලිජන්ට් සර්විසස් සහ සයන්ටිස්ට්ස්ලා හරහා මේක ට්‍රේස් කරගෙන ඉන්නේ. තාම මොනිටර් කරන එක කරන්නේ.මොකද ඒලියන්ස්ලා වැඩ දුන්නට තාම අදෘශ්‍යමානව ඉන්නේ.

    lankaweth ehemada ? :nerd::nerd:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ආ මචං ඔරිය දැන් උබ ස්ටාර් ලීඩර් ද ගලක්ටික් ලීඩර් ද මොකක් ද එකා උනාම හම්බයෝන්ට මොකෝ වෙන්නේ ?

    උන් තව දුරටත් අල්ල පසුපස යයි ද ?
    උන්ට ඉදිරියටත් කොන කපන්න වෙඉ ද ?
    උන්ටික අපිව දැක්ක ගමන් අල්ලා අල්ලා කියලා දුවගෙන ඇවිල්ලා වඳීවී.හැබයි මාව තමයි අල්ලා කියලා උන්ට පෙන්වන්න වෙන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    දන්නවා .මම ලංකාවේ හිටපු කාලෙත් ස්පයි නෙට්වර්ක් එකක් මට දාලා තිබුනා.

    දැන් උබ ගලක්ටික් ලීඩර් උන දවසක අතිගරුජනපතිමහින්දරජපක්ෂ ත් උබට සර් කියල ද කතා කරන්න ඕනි ?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇමරිකාව මේ වෙනකොට තවත් කුනා‍ටුවකට මුහුනපාමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් විසින් ඇමරිකාව අඩපන කරන්නේ ඔවුන් පිටසක්වල ආක්‍රමනයට එරෙහිව සටන් කරන්න ආගමික බලවේග විසින් බලපෑම් මත යම් තීරනයක් ඉන්න බව අපි දන්න නිසා.මේ තත්වය තුල ඇමරිකාවට මම ස්ටාර්ලීඩර් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.යටත් වීම හෝ සටන් කිරීම ඔබ සතුයි.නමුත් එහි ප්‍රථිපල භයානක විය හැක.

    ලංකාවටත් තව පොඩි එකක් එව්වනම් තමයි හොඳ.:)

    පොඩි එකක් නෙමෙයි.හිටපන්කො ටිකක්.
    වල් පාහර කතා කියන්න තියා හිතන්නවත් එපා කාලකන්නියො,,අහින්සක මිනිස්සුන්ට විපත් වෙනවා නිකමට හිතන්න තරම් තොපි තිරසන්නුද????තොපි ඔනි දෙයක් කර ගනිල්ල,,එත් ඔය වගෙ කාලකන්නි කතා නොකියා,,තවම අපිට මතකයි සුනාමිය ඈවිත් කරපු විනාශය:angry::angry::angry::angry:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    උඹලා හිතනවට වඩා සීරියස් කේස් එකක් යටින් දුවනවා.හුඟක් රටවල ආන්ඩු එයාලගේ ඉන්ටෙලිජන්ට් සර්විසස් සහ සයන්ටිස්ට්ස්ලා හරහා මේක ට්‍රේස් කරගෙන ඉන්නේ. තාම මොනිටර් කරන එක කරන්නේ.මොකද ඒලියන්ස්ලා වැඩ දුන්නට තාම අදෘශ්‍යමානව ඉන්නේ.

    ඉතිං උඹ එක එක වීඩියෝස් යූටියුබ් දාන්න එපා. "සයන්ටිස්ට්" ල ඕනෙ නෑ උඹව ලේසියෙන්ම පින්පොයින්ට් කරගන්න පුළුවන්, යූටියුබ් අයිති ගූගල් කියලා ඇමරිකන් කම්පැනියකට. උඹ දන්නෙ නැති නිසා මම මේ කියන්නෙ උඹේ හොඳට.

    උඹට හරියටම වයස කීයක් වෙද්දි ද උඹ ඒලියන් කෙනෙක් කියල දැනගත්තෙ? හරීම සතුටුයි උඹ වගේ අපේම කොල්ලෙක් රජ වෙන එක ගැන.

    හරි ලැජ්ජයි බං අපේ රටේ තරුණ පරම්පරාව මේ තරම් ලද බොලඳ මන්ද ෆැන්ටසි කාරයො නෙ ඇත්තටම. වැඩේ කියන්නෙ උඹ වගේ එවුන්ට රැවටෙන්න තරම් නූගත් පිරිසකුත් නැතුවම නෙමෙයි. get a life බං
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අස්තා;13783507 said:
    මේක දැක්කම හිතට හරී..ම මෙව්ව එකක් දැනුනා මෙයා.
    මෙහේ පාරක් පාරක් ගානෙ මගෙ පොටෝ ගහල තිබුණ කාලයක් තිබුණ. දැං මෙහේ එකාලට මාව පෙන්නන්න බෑ.
    මං දන්නවා පෘථිවිය අල්ලාගත්තම අපිට හොඳ කලක් යනවා.

    හරීම ෂෝක් නමක් තමයි මේ කොලුවට තියන්නෙ. අපි බලමුකො ඈ, මේ ඔරියොන් කොලුව වැඩේ හරියට කොරල දැම්මොත් කැළණිය උඹට දෙන්නම්.

    මෙන්න පොටෝ එක.

    attachment.php

    thnx ලොක්කා. මොකක් හරි උදව්වක් ඕන උනොත් එහෙම කියන්න. එහා පැත්තේ එවුන්ට තලන්න එහෙම ඕනේ නම් මම කට්ටිය සෙට් කරලා දෙන්නම් :growl:

    (මට intergalactic bar එකක් එහෙම දාගන්න බැරි වෙයි නේද ? ;) )
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    වල් පාහර කතා කියන්න තියා හිතන්නවත් එපා කාලකන්නියො,,අහින්සක මිනිස්සුන්ට විපත් වෙනවා නිකමට හිතන්න තරම් තොපි තිරසන්නුද????තොපි ඔනි දෙයක් කර ගනිල්ල,,එත් ඔය වගෙ කාලකන්නි කතා නොකියා,,තවම අපිට මතකයි සුනාමිය ඈවිත් කරපු විනාශය:angry::angry::angry::angry:

    බුද්දාගමේ හැටියට එහෙම මැරෙන්නෙ පවු කරපු උන්ලුනෙ බන්. ඒ කියන්නෙ මේ ලෝකෙ මැරෙන ඔක්කොම පව් කරපු උන් වෙන්න ඇති නේ?

    හොදට ඉන්න උන් පවු කාරයො මරලා පවු කාරයො වෙනව ඇති එහෙනම්.
    බුදුන් වහන්සේ මාංශ භක්ශක ආත්මෙක ඉපදුනානම් සත්තු මරං කන්න වෙනවනේද?

    ඒ කියන්නෙ සිංහයෙක් වෙලා ඉපදුන එකෙක්ට ආයෙත් ගොඩ ඒමක් නෑ... :( ඌ වලටම තමා.

    මම මේ කල්පනා කරන්නෙ ප්‍රබාකරන් අවු 30 මිනීමැරුවාම තමා ඌට ඒක පලදුන්නෙ.ඒ වෙනකන් ඌ නිසා මැරිච්ච උන් ඔක්කොම පවුකාරයොද?
    අරන්තලාවෙදි මැරුන හාමුදුරුවරුත් පවු කරපු අයද?

    බින් ලාඩනුත් බුදු පිලිම කඩලා අවුරුදු ගානක් ජීවත් උනානෙ මැරෙන්න කලියෙන්. :(

    කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදෙ බොහොම සවුත්තුයි කියල කාටවත් හිතෙන්නෙ නැතිද?

    මාර පස්න බන් ඔව්වා!
     
    මෑරෙන්න පව් කරන්නම ඔනි නෑහෑ,ස්බාවිකව විපත් වලින් මෑරෙන්නත් පව් කරන්න ඔනි නෑහෑ,උබ ඔය නම් දාලා තියෙන ප්‍රබාකරන් මෑරුනෙ කොහොමද???ඔසාමා මෑරුනෙ කොහොමද????උන් මෑරුනට පස්සෙ උන් ගෑන අනෙ අපොයි කිවෙ මොනුන්ද????තරස්තවාදි මෑරුන එක මම කියපු එකට සම්බන්ද කරන්න එපා,අනික මෙතනට ආගම් කතා ඔනි නෑහෑ,,මම කිවෙ මිනිහෙක් විදිහට කාලකන්නි විදිහට හිතන්න එපා කියපු එක විතරඉ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    උඹලා හිතනවට වඩා සීරියස් කේස් එකක් යටින් දුවනවා.හුඟක් රටවල ආන්ඩු එයාලගේ ඉන්ටෙලිජන්ට් සර්විසස් සහ සයන්ටිස්ට්ස්ලා හරහා මේක ට්‍රේස් කරගෙන ඉන්නේ. තාම මොනිටර් කරන එක කරන්නේ.මොකද ඒලියන්ස්ලා වැඩ දුන්නට තාම අදෘශ්‍යමානව ඉන්නේ.
    ආ දෑන් උබෙ යටින් දුවන්නත් පටන් අරන්ද???ඔහොම හිටපන් දෙසෑම්බර් වෙද්දි උබට යටින් යන්නත් පටන් ගනි:lol:
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    මෑරෙන්න පව් කරන්නම ඔනි නෑහෑ,ස්බාවිකව විපත් වලින් මෑරෙන්නත් පව් කරන්න ඔනි නෑහෑ,උබ ඔය නම් දාලා තියෙන ප්‍රබාකරන් මෑරුනෙ කොහොමද???ඔසාමා මෑරුනෙ කොහොමද????උන් මෑරුනට පස්සෙ උන් ගෑන අනෙ අපොයි කිවෙ මොනුන්ද????තරස්තවාදි මෑරුන එක මම කියපු එකට සම්බන්ද කරන්න එපා,අනික මෙතනට ආගම් කතා ඔනි නෑහෑ,,මම කිවෙ මිනිහෙක් විදිහට කාලකන්නි විදිහට හිතන්න එපා කියපු එක විතරඉ

    හරි බන්.

    මම කියන්නෙ ඉපදීම දුකක් නේද? උඹ ඒක පිලිගන්නවානෙ??

    ඒ කියන්නෙ ඉපදීම දුකක් නම් මියයාම සැපක් වෙන්න ඕනෙනෙ?

    ඒහෙම බැලුවාම ඉපදීම දුකක් නිසා ලමයි හදන එක පවක්. ඉපදවීමේ ක්‍රියාවලියට දායක වීම.

    මැරෙන්න පවක්ම ඕනි නැත්නම් , අපිට යහපත් දෙයක් ලැබෙන්න පිනක් තියෙන්නම ඕන නැහැද?

    අහ් සොරි බන් මම පස්සෙ දැක්කෙ ආගම් ගැන කතා එපා කියල දාල තියෙනව. එල මචන්.
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හරි බන්.

    මම කියන්නෙ ඉපදීම දුකක් නේද? උඹ ඒක පිලිගන්නවානෙ??

    ඒ කියන්නෙ ඉපදීම දුකක් නම් මියයාම සැපක් වෙන්න ඕනෙනෙ?

    ඒහෙම බැලුවාම ඉපදීම දුකක් නිසා ලමයි හදන එක පවක්. ඉපදවීමේ ක්‍රියාවලියට දායක වීම.

    මැරෙන්න පවක්ම ඕනි නැත්නම් , අපිට යහපත් දෙයක් ලැබෙන්න පිනක් තියෙන්නම ඕන නැහැද?

    අහ් සොරි බන් මම පස්සෙ දැක්කෙ ආගම් ගැන කතා එපා කියල දාල තියෙනව. එල මචන්.
    අපෙ ආගමෙ හෑටියට කර්මය පල දෙනවා,එක මොන ජගතටත් එහෙමයි,හොදක් කලොත් හොදක්ම වෙනවා,නරකක් කලොත් නරකක් ම වෙනවා..අපි මෙ ආත්මෙ කරන කර්ම වල විපාක අපිට ඉලග ආත්ම වල ලෑබෙනවා,,සමහර විට මෙ ආත්මෙම,,මෙ මොහොතෙම,,ඉපදිම ඩුකක් වෙන්න පුලුවන්,එත් බුදුහාමුදුරුවො එ ඉපදිම කියන සුවාබාවික ක්‍රියාවලියෙන් පස්සෙ මිනිස්සුන්ට එක දුකක් නොවි සෑපක් කර ගන්න ඔනි විදිහ කියලා දිල තියෙනවා,,අනික අපෙ ඉලග බවය සාර්තක කර ගන්නත් ක්‍රම කියලා දිලා තියෙනවා,බුදුන් වහන්සෙ මොනවා කියලා දුන්නත් අපෙ මිනිස්සු අතෙ තමයි සමජයෙ පෑවෑත්ම තියෙන්න මචන්,,
     
    Last edited:
    • Like
    Reactions: kk_vsam
    Nov 5, 2012
    35
    3
    0
    thnx ලොක්කා. මොකක් හරි උදව්වක් ඕන උනොත් එහෙම කියන්න. එහා පැත්තේ එවුන්ට තලන්න එහෙම ඕනේ නම් මම කට්ටිය සෙට් කරලා දෙන්නම් :growl:

    (මට intergalactic bar එකක් එහෙම දාගන්න බැරි වෙයි නේද ? ;) )

    හොඳාආආයි....
    මෙතැන්සිට මේ කොලුවාව මේජර් තාරකටෝ ලෙස සේවයට බඳවගන්නවා.
    ඒක හොඳ රස්සාවක්. ට්‍රේනිං කාලෙදි මාසෙට රුපියල් එකදාස් තුන්සිය දෙකයි පනහ ගානෙ ගෙවනවා දරුවො.

    හොඳට හඳ පායලා තියන වෙලාවක් බලලා අපේ මූන්බේස් එක පැත්තට දික් කොරගෙන දන ගහගන්න...
    කැඳවීම ලැබෙයි කිරි ගහට සවලෙං ඇන්නා වාගෙ :yes:
     
    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    අපෙ ආගමෙ හෑටියට කර්මය පල දෙනවා,එක මොන ජගතටත් එහෙමයි,හොදක් කලොත් හොදක්ම වෙනවා,නරකක් කලොත් නරකක් ම වෙනවා..අපි මෙ ආත්මෙ කරන කර්ම වල විපාක අපිට ඉලග ආත්ම වල ලෑබෙනවා,,සමහර විට මෙ ආත්මෙම,,මෙ මොහොතෙම,,ඉපදිම ඩුකක් වෙන්න පුලුවන්,එත් බුදුහාමුදුරුවො එ ඉපදිම කියන සුවාබාවික ක්‍රියාවලියෙන් පස්සෙ මිනිස්සුන්ට එක දුකක් නොවි සෑපක් කර ගන්න ඔනි විදිහ කියලා දිල තියෙනවා,,අනික අපෙ ඉලග බවය සාර්තක කර ගන්නත් ක්‍රම කියලා දිලා තියෙනවා
    ela :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13785788 said:
    TIMEKEEPER NOTICE : තව සති හතකින් පෘථිවියම අපේ අතේ
    පෘතුවිය කෙසෙ වෙතත් හෑමදාම අතට අරන් ඉන්න එකත් නෑතිවෙයි වගෙ උබට මෙහෙම යද්දි,ගොල් පෙස් එකට එලකිරි එකෙ උන් රන්චු පිටින් ඈවිත් ඉදිවි:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    තොපේ ඔය කියුම් කෙරුම් ජාතික ආරක්ෂාවට තර්ජනයකි
    ඒ නිසා ඔරියල පරපුර ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට තීරණය කලෙමි.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?
    http://www.elakiri.com/forum/showthread.php?p=13785933#post13785933

    දෑන් ඔක්කොම ස්ටර් ලිඩර් ලා,ගෑලෑස්ටික් ලිඩර්ලා ඔක්කොම පලයව් මෙ ත්‍රේඩ් එකට,,ගිහින් උබලගෙ ප්ලෑන් එක කියපල්ලා

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    බුද්දාගමේ හැටියට එහෙම මැරෙන්නෙ පවු කරපු උන්ලුනෙ බන්. ඒ කියන්නෙ මේ ලෝකෙ මැරෙන ඔක්කොම පව් කරපු උන් වෙන්න ඇති නේ?

    හොදට ඉන්න උන් පවු කාරයො මරලා පවු කාරයො වෙනව ඇති එහෙනම්.
    බුදුන් වහන්සේ මාංශ භක්ශක ආත්මෙක ඉපදුනානම් සත්තු මරං කන්න වෙනවනේද?

    ඒ කියන්නෙ සිංහයෙක් වෙලා ඉපදුන එකෙක්ට ආයෙත් ගොඩ ඒමක් නෑ... :( ඌ වලටම තමා.

    මම මේ කල්පනා කරන්නෙ ප්‍රබාකරන් අවු 30 මිනීමැරුවාම තමා ඌට ඒක පලදුන්නෙ.ඒ වෙනකන් ඌ නිසා මැරිච්ච උන් ඔක්කොම පවුකාරයොද?
    අරන්තලාවෙදි මැරුන හාමුදුරුවරුත් පවු කරපු අයද?

    බින් ලාඩනුත් බුදු පිලිම කඩලා අවුරුදු ගානක් ජීවත් උනානෙ මැරෙන්න කලියෙන්. :(

    කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන ක්‍රමවේදෙ බොහොම සවුත්තුයි කියල කාටවත් හිතෙන්නෙ නැතිද?

    මාර පස්න බන් ඔව්වා!

    නැහැ මචන් බුධාගමට අනුව සත්තුන්ට පව් හෝ පින් කරන්න බැහැ. ඊට කලින් මනුෂයෝ විදිහට ඉපදිල ඉද්දි කරපු පව් පින් තමයි සත්තුන්ට පල දෙන්නේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තොපේ ඔය කියුම් කෙරුම් ජාතික ආරක්ෂාවට තර්ජනයකි
    ඒ නිසා ඔරියල පරපුර ගැන ආරක්ෂක අංශ දැනුවත් කිරීමට තීරණය කලෙමි.
    ජාතික ආරක්ශාවට වඩා මචන් මුන් ටික පොඩි ගෑනු ලමයිනුත් උස්සනවලු නෙ..මෙවා මෙ වගෙ ත්‍රේඩ් වල මුන් කියන එකත් හෙන ගහන අපරාද,,මුන්ට නිතියෙන් දඩුවම් දෙන්න ඔනි මෙහෙම මිනිස්සුන්ව නොමග යවන එකට,,එ වගෙම පොඩි බබාල පෑහෑර ගන්නවා කියන බරපත සිද්දි වලට ඔරියා වග කියන්න ඔනි:angry:
     
    Status
    Not open for further replies.