මරු ඈස්ටල් බොඩියක් ලු බන් එකoriya uba badalada ban?
gani sakwala kallakda?
pattada?

sapaida danne na.මරු ඈස්ටල් බොඩියක් ලු බන් එක![]()



sapaida danne na.
oriya loke allana datha kana asse api ganiwa pannamuda?
u loke kana kota api ekathu wela ganiwa kamu
sakwala badu innawada danne na ne![]()
සූර්ය රජ කෙනෙක්ගේ බල අසීමිතයි,අපරිමිතයි
ОrionThuma;13770719 said:ඔව්.
ලොරි ටෝක් නොදී බැහැ ෆන් ප්‍රශ්න විසඳන්න...ඒක නිසා මේ වැඩි දුර විස්තරේ කියවන්න.
හොර Orion කෙනෙකුට විතරයි අනුන්ගෙ ලෝක අල්ලනවා වගේ දෙයක් කරන්න හිතන්න වත් පුළුවන් කම තියන්නෙ. මේ පුද්ගලය තමන් විශ්වයටම Orion විදියට පෙනී සිටියත් ඇත්තටම Orion කියන්නෙ තනි පුද්ගලයෙක් නෙමෙයි. උඹලට වටහාගන්න පුළුවන් මට්ටමෙන් කියනව නම් Orion කියන්නෙ එක්තරා විදියක තනතුරක්. මීට බිග් බෑංග් දහස් ගානකට කලින් ඇස්ට්‍රල් එම්පෙරර්ස්ල තුන් දෙනෙක් අතර තමයි ඔරායන් කන්ස්ටලේෂන් එකේ බලය තිබුනෙ (ඔරායන් කන්ස්ටලේෂන් එකක් සෑම බිග් බෑංග් ඊරා එකකදිම උපත ලබනවා). පසුකාලීනව තාරකාපාලන තත්වය නොසෑහෙන්න වෙනස් වුනා උඹලාගේ ලෝකල් ගැලැක්සි ක්ලස්ටර් එකට වෙනත් ක්ලස්ටර්ස් වලින් (අපේ හයිඩ්‍රා සුපර්ක්ලස්ටර් එකත් ඇතුලුව) සිදු වුණ බලපෑම මත. හත් වන තාරකා යුද්ධය පටන් ගත්තෙ ඔය කාලෙ. ඔරායන් කන්ස්ටලේෂන් එකේ බලය හිමි එම්පෙරර්ස් ල කාටත් මතක හිටින යුද මෙහෙයුමක් කරල විශාල මෙහෙයක් කළා හත් වන තාරකා යුද්ධය අවසාන කරන්න. ඉන් පස්සෙ ගැලැක්ටික් කල්චරල් ඕගනයිසේෂන් එක සහ අන්තර් තාරකා සංගමයේ මග පෙන්වීමෙන් නව තාරකාපාලන තන්ත්රයක් ගොඩනැගෙනකොට ඔරායන් අධිරාජ්‍යයන් තුන්දෙනා සිහි වීමට සාම දූත මෙහෙවර වෙනුවෙන් හැදූ තනතුරට ඔරායන් කියන නම ලබා දුන්න. ඒත් පසුකාලීනව මේ තනතුරට දූෂිත පුද්ගලයන් රිංගාගැනීම මත සිදු වෙමින් පවතින අර්බුදයක් තමයි උඹලාටත් මේ මුහුණ දෙන්න වෙලා තියන තත්වය. ඔය සැබෑ ඇස්ට්‍රල් හිස්ට්‍රි එක උඹලාගෙන් වසන් කරන එක ඔරායන් කෙනෙකුට ඕනෙ නම් බොහොම සුළු වැඩක්. එහෙම කරල තමයි උඹලාගෙන් ෆන් එක මංකොල්ල කන්නෙ. අපි ඒකට ඉඩ තියන්නෙ නෑ. උඹලාටත් තව තවත් ෆන් එක බෙදා දෙන්න අපි කටයුතු කරනවා.
ඇති වගේ දැනට



තොගෙ නමින්ම ඈවිත් ඉන්න එකත් එක්ක තර්ක කරලා පෙන්නපන් කව්ද ඈත්ත කියන්නෙ කියලා,,අපි බලන් ඉන්නම් තොපෙ කතාව,,අපිට එක එක එවා කියන්න ඉස්සෙල්ල උබලා දෙන්න අපිට පෙන්න කව්ද ඈත්තම ඔරියන් කියල ඔප්පු කරපන්,,හෑබෑයි උබල දෙන්න අතර විතරක් එ කතව කරපන්,අපි බලන් ඉන්නම්
මම කලින් කීවා වගේ පිටසක්වල ජීවීන් මුලින්ම මට සාක්ෂි දුන්න හැටි කීවා.මට සිහිනෙන් පෙනුන ජීවිතයට දැකලා නැති පිටසක්වල මානවයන් මහ දවල් මගතොටේ මුන ගැසුන බව.මුලින් එහෙම හමුවුන දෙන්නා කතා කරේ නෑ.නමුත් මට ඉතාමත්ම රූමත් ඒවගේම අහිංසක පෙනුමක් සහිත පිටසක්වල කාන්තාවක් මට සිහිනෙන් මට දෙතුන් පාරක් පෙනෙන්න පටන්ගත්තා.මේ වගේ ආකර්ශනීය කාන්තාවන් ලංකාවේ මම දැකලා තිබුනේ නෑ.නමුත් දවසක් මම අවිස්සාවේල්ලට හදිසි වැඩකට ගිය අවස්ථාවක මගේ කාර් එක කැඩුන නිසා එය ලඟ ගරාජ් එකකට බාරදීලා බස් එකේ එන්න බස් හෝල්ට් එකේ හිටියා. මම විතරයි ඒ වෙලාවේ බස් හෝල්ට් එකේ හිටියේ. ඉතාම ලස්සන හරියට ෆැක්ටරි එකෙන් හදපු ගමන් එලියට දැම්මා වගේ
කාර් එකක් ඇවිල්ලා මගේ ලඟ නැවත්තුවා.ඒ කාර් එකේ හිටපු තරුනියක් මගේ මුල් නම කියලා මට කතා කරා. මම කාර් එක ලඟට යනකොට අර සිහිනෙත් පේන රූමත් කාන්තාව කාර් එකේ.එයා විතරයි. " ඔයා මහරගමටනේ යන්නේ.නංගින්න මම බස්සන්නම් කියලා මට පැවසුවා.ඇය තරමක් දකුනු ඇමරිකානු ටැන් සහිත ආකර්ශනීය සම සහිත හැම දෙයක්ම 100%ක ලස්සන තරුනියක්.හැම දෙයක්ම ෆර්ෆෙක්ට්. ඉතාම අහිංසක පෙනුමක් තියෙන ඒ වගේම උගත් බුද්ධිමත් පෙනුමක් පවා තිබුන නිසා මට කිසිම බයක් සිතුනේ නෑ.මම දන්නවා මේ මට සිහිනෙන් පෙනුන ඒලියන් හියුමන් කෙනෙක් කියලා.නමුත් ඇය මගෙත් එක්ක මුලින්ම කතා කරේ සාමන්‍යය දේවල්.ඒ කියන්නේ කාලගුනය, ඒ වගේම රට තොටේ තියෙන නිවුස්.මගේ රැකියාව,දෙමව්පියන් ගැන.මමත් පිටසක්වල දේවල් ඇහුවේ නෑ.මට කාර් එකට නගිනකොට බය හිතුනේ නැද්ද කියලා හිනාවෙලා ඇසුවා මතකයි.මම කීවා කිසිම බයක් පැකිලීමක් හිතට ආවේ නෑ හරි පුදුමයි කියලා.ඒකට එයාට හිනාවක් ගියා.ටිකවෙලාවකින් මට ටිකක් හන්ග්‍රී.(බඩගිනියි)මගදි මෙයාගෙන් මම ඇහුවා අපි ලඟ තියෙන ෆේස්ට්‍රි ෂොප් එකකින් මොනව හරි කාලා තේ එකක් බීලා යමුද කියලා.ඒකට ඇය කැමතිවුනා.අපි ෂොප් එකට ගිහිල්ල ෂෝට් ඊට්ස් සහ තේ එකක් ඕඩර් කරා.ඇය අයිස් කොෆි එකක් ඕඩර් කරා.එයා කිසිම දෙයක් කෑවේ නෑ.අයිස් කෝපි එක ටිකක් බීලා ගෙදරට කෝල් එකක් දෙන්න තියෙනවා කියලා මට කලින් එලියට ගියා.මගේ තේ එක උනු නිසා ඉක්මනට බොන්න බෑ.ඒක නිසා හෙමින් බීලා එලියට එනකොට මේ තරුනිය එයාගේ කාර් එකට හේත්තු වෙලා අහස දිහා බලාගෙන සිටිනවා මම දැක්කා. මම හිතන්නේ එයා ටෙලිපති කමියුනිකේෂන් එකක වගේ.මාව දැක්ක ගමන් අපි ඉක්මනට යමු කියලා කාර් එකේ නැගලා ගමන කොලඹ දෙසට ආරම්භ කරා.අන්න ඒ වෙලාවේ ඉඳන් මට බ්‍රේන් වේව්ස් හරහා ලබා දුන්න ධනවාදී ,සමාජ,ආගමික තොරතුරු සහ මානවයන් පෘථිවිය තුල කරන අවුල් සහගත දේවල් ගැන ඒ විදිහටම කතා කරන්න පටන්ගත්තා.පස්සේ පිටසක්වල දෙවල් ගැනත් සරලව කතා කරා.මහරගමට ආවට පස්සේ ආපහු ලඟදිම හමුවෙමු කියලා මාව බස්සලා ගියා.මේක true කතාවක්.


මම කලින් ලංකාවේ හිටියේ. පිටසක්වල ජීවීන් මම කරගෙන හිටපු හොඳ ජොබ් එක අතහැරලා ඇමරිකාවට යන ලෙස පැවසුවා.ඇමරිකාව වීසා රිජෙක්ට් කරා.පස්සේ ඕන ඔවුන් මෙහෙට එව්වා.


..මූම නේද වර්ගපූර්ණිකාව බ්ලොග් එක ලියන්නෙත්??????????
මෙතන ඉන්න ගොඩක් අය මේ බ්ලොග් එක දැකලා ඇති.
මේ තියෙන්නෙ, ඕනෙ නම් බලන්න. http://vargapurnikava.blogspot.com/
මේ බ්ලොග් එකෙත් කරලා තියෙන්නෙ එක එක ෆිල්ම් කෑලි සහ ස්වාභාවික සිද්ධි(භූමිකම්පා එහෙම) උපයෝගී කරගෙන මුගෙ කතාව ලියාගෙන ගිහිල්ලා තියන එක.
මූ මෙතනත් කරල තියෙන්නෙ ඒකමයි. මෙතන වෙන කතාවක් කියාගෙන ගිහින් තියෙන්නෙ.
හැබයි. පොර එකම ෆිල්ම් සෙට් එක තමා පාවිච්චි කරලා තියෙන්නෙ.එකම ස්වාභාවික සිද්ධි ටික.
පොඩ්ඩක් මේ ත්‍රෙඩ් එක බලන අය මේක ගැන අදහසක් කියන්න.
මන් හිතන්නේ උබ ඔය කියන්න අස්ත ගැන වෙන්න ඇති ..
වර්ගපූර්නිකාව ලියන්නෙ ඔරියටත් වඩා පිස්සෙක් බන්.ඔරියගෙ bossද කොහෙද![]()



මම ඔය බහුබූත ලියන්නේ නෑ.සමහරවිට ඒක ලියන කෙනා මගේ පෝස්ට්ස් කියවලා යම් දළ අදහසක් ගන්න ඇති.හැබයි මිනිහටනම් පුකේ ඉඳන්ම පිස්සු. මට එහෙම එකක් නෑ.මම මෙතන කියන්නේ බරපතල සත්‍යයක්.(I am telling you coming star events and I am right at the centre of it.)
මේක නව කතාවක්, ඇන්දවීමක්,උපහාසයක්,මනෝවිකාරයක්,මම මානසික රෝගියෙක්,ජෝක් එකක්,සාහිත්‍යයක් කියන්න හුඟක් අය වලිකනවා.ඇත්තටමැඉ වගේ එකක් නෙවෙයි.පිටසක්වල ජීවීන් මගෙත් එක්ක පැහැදිලිවම ඇති කරගත්ත සම්බන්දතාවයක් ඉතාම සුලු වශයෙන් මම දාලා තියෙන්නේ.මම නොකියපු කොටස මීට වඩා විශාලයි.ඒවා දැන්ම හෙලිකරන්න අවසර නෑ.ඒවා කීවොත් මගේ පෞද්ගලික නිදහස පවා නැතිවෙන්න පුලුවන්.ඒලියන්, යූ.එෆ්.ඕ මේනියක්ස්ලා මගේ නිවසත් වට කරයි.මේ නිසා පිටසක්වල ජීවීන් යම් ආරක්ෂාවක් මට දාලා තියෙනවා.ඒවගේම ඒවා හෙලිකරන නොකරන ලෙස මට උපදෙස් ලබාදීලා තියෙනවා.ඒක නිසා තමයි මට කිසිම මැජික් එකක් පෙන්වන්න බලයක් ලබාදීලත් නෑ.ඒලියන්ස්ලා එහෙම මම වෙනුවෙන් කරන්නෙත් නෑ.සහරා කාන්තරය වතුරෙන් යටකලොත් ඒලියන් මේනියක්ස්ලා මගේ ගේ යට කරයි.
ඔව් මචන්, පැහැදිලිවම කතා දෙක වෙනස්, උබ කියනව වගේ කතා දෙකේම අරමුණුත් වෙනස් කියලා හිතමුකො.
ඒත් මේවා ලියලා තියන විදි වල සමානකමක් තියනවා. දෙකේම තමන් හරි කියලා ඔප්පු කරන්න හදන්නෙ එකම විදියට.
ඒ වගේම ප්‍රශ්න වලට උත්තර දෙන ආකාරයෙත් සමානකම් තියනවා.
(බ්ලොග් එකේ කමෙන්ට්ස් වල)
මට හිතෙන්නෙ පොරගෙ පලවෙනි ෆැන්ටසි කතාව තමා බ්ලොග් එකේ දාපු එක.
ඒක මේ ෆෝරම් එකේ දැම්මම නැගලා ගියෙ නෑ.
ඒක හින්දා පොර පලවෙනි එකේ එක්ස්පීරියන්ස් එකත් අරගෙන දෙවනි ෆැන්ටසිය ලිව්වා.
ඒක නැගලා ගියා.
මේක වෙන්න බැරිද බන් ???????



ewai ewai.බලාගෙන ඔරියා උබට සුනාමියක් එවයි
)OriоnThuma;13796520 said:ඇත්තටම කවුද මේ පෘතුවිය යටත් කරගන්න හදන්නේ. එහෙම දෙයක් කවදාවත් වෙන්න බැ. මොකද intergalactic federation එකෙන් තාම මට confirm කරේ නැ. ඒ නිසා මේ හොර OrionThmaalata මානවයෝ රැවටෙන්න ඕන නැ . අපි මානවයන්ගේ වැරදි හදල ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකක්ද කියල පෙන්වල දෙනවා විතරයි. අනික කවුද නායකයෝ වෙන්න ඕනේ කියලත් පෙන්වල දෙනවා. අපි කවදාවත් මානවයන්ගේ නායකයන් වෙන්නේ නැ. මානවයන් පාලනය කරන්න යන්නෙත් නැ. මොකද එක මානව සංහතියේ පැවැත්මට බාධාවක් වගේම අපිට සුදුසු දෙයක් නෙමෙයි.එතනින් එහාට අපි මානවයන් වැඩ වලට අත දාන්නේ නැ. මොකද මානවයන් කරන දේවල්වලට දඬුවම් කරන්න ස්වභාව ධර්මය ඉන්නවා. ඒ නිසා කවුරුත් ඕන වෙන්නේ නැ. ඒ නිසා මම මානවයන්ට එක උපදේශයක් දෙනවා. ඒක තමයි තමන් කරන හොඳ නරක දේවල් වල විපාක විඳින්න දැන් ඉඳන්ම ලැස්තිවෙන්න. ඒ නිසා මේ ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න. එතකොට මානවන්ට ප්‍රශ්න අඩු වේවි.ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවහරි තියෙනවනම් අහන්න.
බුදු දහමට අනුව අප කාමයේ ඇලී ගැලී සිටීම පවක්. තාක්ෂනය මිනිසාගේ කාමය වඩවනවා.තන්හාව වඩවනවා.රාගය වඩවනවා.ආශාව වඩවනවා.ඒක නිසා තාක්ෂනික ඩියුනුව කාම ලෝකයක් නිර්මාණය කරනවා.සංඝයා දූෂනය කරනවා.අද පන්සල්වල ලැප්ටොප්, බිග් ස්ක්‍රීන් ටෙලිවිෂන්, කැසට්,සීඩි පිරිලා.හාමුදුරුවන්ට සෙල්ෆෝන් තියෙනවා.ඉතින් මේවත් එක්ක සංසාරෙන් එතෙර වන්නේ කොහොමද? මිනිස්සු අලුත් වාහනයක්, අලුත් භාන්ඩයක් ගන්න තන්හාව නිසා මුදල් රැස් කරමින් විවිධ කූට බිස්නස් කරනවා.ඕන ආගමක් තාක්ෂනයට එරෙහිව තියෙන්නේ.නමුත් ඔරියන්ගේ ධර්මය ඊට වෙනස් නේද?
මුගෙන් කොහොමත් හැමෝම ආතල් ගන්නවලු...උබත් පට්ට ආතල් එකක් ගන්න ඈවිත් වගෙ ඔරියා ගෙන්
මොලේ කචල් උනාම එහෙම හිතෙනවලු පොන්ස් බොරුනම් උබේ අම්මගෙන් අහල බලපන්!



මම හිතන්නේ පු.කේ.උබෙ ඉස්සා කොහෙද ඉන්නෙ මෙ දවස් වල???
OriоnThuma;13796520 said:ඇත්තටම කවුද මේ පෘතුවිය යටත් කරගන්න හදන්නේ. එහෙම දෙයක් කවදාවත් වෙන්න බැ. මොකද intergalactic federation එකෙන් තාම මට confirm කරේ නැ. ඒ නිසා මේ හොර OrionThmaalata මානවයෝ රැවටෙන්න ඕන නැ . අපි මානවයන්ගේ වැරදි හදල ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකක්ද කියල පෙන්වල දෙනවා විතරයි. අනික කවුද නායකයෝ වෙන්න ඕනේ කියලත් පෙන්වල දෙනවා. අපි කවදාවත් මානවයන්ගේ නායකයන් වෙන්නේ නැ. මානවයන් පාලනය කරන්න යන්නෙත් නැ. මොකද එක මානව සංහතියේ පැවැත්මට බාධාවක් වගේම අපිට සුදුසු දෙයක් නෙමෙයි.එතනින් එහාට අපි මානවයන් වැඩ වලට අත දාන්නේ නැ. මොකද මානවයන් කරන දේවල්වලට දඬුවම් කරන්න ස්වභාව ධර්මය ඉන්නවා. ඒ නිසා කවුරුත් ඕන වෙන්නේ නැ. ඒ නිසා මම මානවයන්ට එක උපදේශයක් දෙනවා. ඒක තමයි තමන් කරන හොඳ නරක දේවල් වල විපාක විඳින්න දැන් ඉඳන්ම ලැස්තිවෙන්න. ඒ නිසා මේ ස්වභාව ධර්මය ආරක්ෂා කරගෙන එකිනෙකාට උදව් කරගෙන ජීවත් වෙන්න ඉගෙන ගන්න. එතකොට මානවන්ට ප්‍රශ්න අඩු වේවි.ඔයගොල්ලන්ට ප්‍රශ්න මොනවහරි තියෙනවනම් අහන්න.