2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
ඔව් ඔව් උබලගෙ රෙදි ගෑලවෙන්නත් තව සති 6 යි:lol::lol:

ඒලියන් ලා කොහොමත් කවදත් වැඩිය රෙදි ඇන්ඳෙ නෑ.
සිංහලයට අමුඩෙ ගහන තාක්ෂණය මුලින්ම කියල දුන්නෙත් අපි
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13832597 said:
    ඒලියන් ලා කොහොමත් කවදත් වැඩිය රෙදි ඇන්ඳෙ නෑ.
    සිංහලයට අමුඩෙ ගහන තාක්ෂණය මුලින්ම කියල දුන්නෙත් අපි
    අර ඔරිය ලංකාවට එනවලු..පොර අන්තර්සක්වලින් එලවපු එකෙක්ද කොහෙද මෙතන නයි ඇරල අස්තගෙ නම කැත කරනව!:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අර ඔරිය ලංකාවට එනවලු..පොර අන්තර්සක්වලින් එලවපු එකෙක්ද කොහෙද මෙතන නයි ඇරල අස්තගෙ නම කැත කරනව!:eek:

    ඔරියා එද්දි අපිට ටොපි ගේනව කිව්ව.. :D

    :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ОrionThuma;13832597 said:
    ඒලියන් ලා කොහොමත් කවදත් වැඩිය රෙදි ඇන්ඳෙ නෑ.
    සිංහලයට අමුඩෙ ගහන තාක්ෂණය මුලින්ම කියල දුන්නෙත් අපි
    :shocked::shocked::shocked::lol::lol::lol::rofl::rofl::rofl:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ОrionThuma;13832597 said:
    ඒලියන් ලා කොහොමත් කවදත් වැඩිය රෙදි ඇන්ඳෙ නෑ.
    සිංහලයට අමුඩෙ ගහන තාක්ෂණය මුලින්ම කියල දුන්නෙත් අපි

    :lol::lol::lol: kaalekin dakke hydra thuma..
    welcome back
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    :lol::lol::lol: kaalekin dakke hydra thuma..
    welcome back

    ස්තූතියි !
    මෙන් ඉන් බ්ලැක් ලා ඉන්න දෙන්නෙ නෑ අප්පා... ඒකයි.
    පුදුම මානවයො සෙට් එකක් :(
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ОrionThuma;13836618 said:
    ස්තූතියි !
    මෙන් ඉන් බ්ලැක් ලා ඉන්න දෙන්නෙ නෑ අප්පා... ඒකයි.
    පුදුම මානවයො සෙට් එකක් :(

    :D:D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ОrionThuma;13836618 said:
    ස්තූතියි !
    මෙන් ඉන් බ්ලැක් ලා ඉන්න දෙන්නෙ නෑ අප්පා... ඒකයි.
    පුදුම මානවයො සෙට් එකක් :(
    :D
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනාත ඔරිය දැන් වැඩිය පේන්න නෑ..UK වීසා ඉවර වීගෙන එනවද කොහෙද!:eek:
    එහෙම කිව්වට ඕක ඉන්නෙ අංගොඩ වෙන්න ඇති!:baffled:
    :yes::yes::lol:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හු*පන් හු*තෝ...

    නිකන් ජපන් බාශාව වගේ මචෝ..:baffled:

    අනාත ඔරිය දැන් වැඩිය පේන්න නෑ..UK වීසා ඉවර වීගෙන එනවද කොහෙද!:eek:
    එහෙම කිව්වට ඕක ඉන්නෙ අංගොඩ වෙන්න ඇති!:baffled:

    ඔරියට වීශා අවුලක් නෑ මචන්..:growl: අන්තර්සක්කලින් ලැයිසොන් තියෙනවා ලෝකෙ ඕන තැනක යන්ට. :eek:
     
    • Like
    Reactions: Minion

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    පෘථිවිවාසී කාන්තාවන් වෙත :

    ඔබටත් පිටසක්වල බොඩියක් අවශ්‍ය නම් විමසන්න : OrionThuma @ elakiri
     
    Status
    Not open for further replies.