2012 ලෝකේ විනාශ වෙනවා

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
2012 ලෝකේ විනාශ වෙනවා

:):):)ඔන්න 2012 ලෝකේ විනාශ වෙනවා කියපු එක වෙන්නේ නෑ...දැන් ඒක මට හොදටම ෂුවර්.....:yes::yes::yes:

දන්නවද මම කොහොම ඒක දන්නේ කියලා...:baffled::baffled::baffled:ඊයේ මම ගත්තා "කිස්ට්" ජෑම් බෝතලයක්..ඒක එක්ස්පයර් වෙන්නේ 2014...:rolleyes::rolleyes::rolleyes:

හ්ම් ඇති යන්තන්...ඒ කියන්නේ 2012 ලෝක විනාශේ නෑ....:shocked::shocked::shocked:

:lol::lol::lol:මොකද "කිස්ට් මාමා බොරු කියන්නේ නෑ නේ.." ....:lol::lol::lol:
 
  • Like
Reactions: Mz Maxza and Zeus