2012 ලෝක විනාසය,ඇත්තද?බොරුද?

2012 ලෝක විනාසය,ඇත්ත&#

  • ඇත්තද?

    Votes: 7 15.2%
  • බොරුද?

    Votes: 19 41.3%
  • හිතාගන්න බෑ

    Votes: 20 43.5%

  • Total voters
    46
  • Poll closed .

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    2012 ලෝක විනාසය,ඇත්තද?බොරුද?

    2012
    ලෝක විනසය වෙනවා කියන ඒක ගැන ඔයලා මොනාද හිතන්නේ?
    මේක ඇත්තක්ද?නැත්තම් බොරුවක්ද?
    සමහරු කියනවා ඇත්තලු,සමහරු කියනවා බොරුලු.ඒත් ඔප්පු කරගන්න
    පුලුවන් සාදක මොනාද තියෙන්නේ?



    ඔයලාගේ අදහස මෙතන කියන්න බලන්න!!

    QuestionMark2.JPG



    ඇත්තද?:nerd: බොරුද? :nerd:
     
    • Like
    Reactions: EPCO

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    hitha ganna be,, eth ithin mata nam wishwasayak ne,,
    මොනා ගැනද විශවාසයක් නැත්තේ?:nerd:
    මේ සීතලේ හැටියට වෙන්නත් බැරි නෑ :P
    අනේ මන්දා එත් අවුරුදු 60ත් කලින් මෙහෙම සිතලක් අවා කියනවනේ:baffled:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඉතිං මැට්ටෝ මම දානකොට ඕක තිබුනේ මගේ එක විතරයි නේ :lol:
    නැ බන් වෙන්නේ නැ කියලා කොහොමද කියන්නේ?:oo::oo:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    අනේ මන්දා එත් අවුරුදු 60ත් කලින් මෙහෙම සිතලක් අවා කියනවනේ:baffled:

    :yes: මොනව උනත් 2012 ඔය සීන් එක වෙයි කියල හිතන්න අමාරුයි