2012 ලෝ‍ක‍ වි‍නා‍ෂ‍ය‍ හෙ‍ට‍ න‍ම්‍.....?

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    බඩු 10-12 ගහනවා, ඊට පස්සේ කරටි කැඩෙන්න බීලා නිදා ගන්නවා.......

    :lol::lol::lol::lol:
     
    1.මුලින්ම මම ආදරේ කරන කෙල්ලට මම කරපු ජරා වැඩ ඔකොම කියනව.:rolleyes::love:
    2 A/L මැත්ස් syllabus එක හැදුව එකාව කපනවා දෙකට:growl:
    3.නෙට් එක පැත්තේ රව්මක් දානවා :D
    4.යාලුවෝ සෙට් එකක් එකතුවෙලා
    කරටි කැඩෙන්න බොනවා.:no:
    5.වෙන මොන කරන්ඩ දැන් කියල දොයිය ගන්නවා:dull::rofl:
     
    • Like
    Reactions: GAC

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    1.මුලින්ම මම ආදරේ කරන කෙල්ලට මම කරපු ජරා වැඩ ඔකොම කියනව.:rolleyes::love:
    2 A/L මැත්ස් syllabus එක හැදුව එකාව කපනවා දෙකට:growl:
    3.නෙට් එක පැත්තේ රව්මක් දානවා :D
    4.යාලුවෝ සෙට් එකක් එකතුවෙලා
    කරටි කැඩෙන්න බොනවා.:no:
    5.වෙන මොන කරන්ඩ දැන් කියල දොයිය ගන්නවා:dull::rofl:

    prashne thiyenne ubai kella ithuru unoth thama... eki ubawa apahu maranawa... uba karapu wada walata..
     
    • Like
    Reactions: maduranga_it

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    හ්ම්ම්ම්ම්.......
    කනවා......චොකලට් ගොඩාක් කනවා!!!! ඇඟ ගැන හිතන්නෙ නැතුව ඔක්කොම කනවෝ........Aussie එන එක්කෙනා වත් සාදරයෙන් පිළිගන්නවා!!!
    :lol::lol::lol: