2012.12.12.12.12 අන්තර්ජාලයට ශ්‍රී ලාංකීය තොරතුරු වෙබš

chathura2012

Member
Mar 23, 2012
59
27
0
2012.12.12.12.12 අන්තර්ජාලයට ශ්‍රී ලාංකීය තොරතුරු වෙබš

තොරතුරු ලංකා සිංහල වෙබ් අඩවියේ ඇතුලත් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ තාක්ෂණික,සංවර්ධන,අධ්‍යාපනික,ක්‍රීඩා හා ලංකාවේ අලුත් තොරතුරු පමණි.දේශපාලන තොරතුරු හා පුද්ගලයින් හා ආයතන පිළිබද කටකතා හෝ අපහස කිරීමේ තොරතුරු ඇතුලත් වී නොමැත..දිනෙන් දින අලුත් තොරතුරුද මෙම වෙබ් අඩවියෙන් බලාගන්නට පුලුවන.ඉදිරියේදි තවත් අවශ්‍යතා ලබා දෙන්නට අප බලාපොරොත්තු වෙනවා..ඔයත් හැමදාම මේ වෙබ් අඩවියට ඇවිත් අලුත් තොරතුරු ලබා ගන්න..

වෙබ් අඩවියට මෙතනින් යන්න...
 
Last edited: